සුදත්තත තිලකසිරි නොහොත් උගඩුවා මයිනා එක්ක තරහා වෙලා ITN hamba una Nathi nisa wirahawin

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,473
    1
    5,531
    113
    මේ මනුස්සය ගැන හොදටම දන්න සිද්දියක් තියනවා. මහින්ද ජනාධිපතිකාලේ සුදත්ත කියන මිනිහ මර්වින් සිල්ව ලග කැළණියෙ ප්‍රචාරක කටයුතුවලට ඉදල තියනවා. මගෙත් එක්ක ඉගෙන ගත්ත කෙනෙක්ගෙ මාම වෙන බොරැල්ලෙ පදින්චි වෙලා හිටපු පවුලක ගෙය සහ ඉඩම මර්වින් සිල්වා මැරයො දාල බලහත්කාරයෙන් අල්ලගෙන තිබුනෙ. මේ පවුල පදින්චි වෙලා හිටියෙ නොටින්හැම්වල. ලංකාවෙ පොලීසිය විසදන්න මගහරින හින්දා මේ අය මර්වින් කන්ටැක්ට් කරන්න උත්සාහ අරගෙන තියනවා, එතකොට මර්වින් සිල්වා වෙනුවෙන් මේ සුදත්ත කියන මනුස්සය තමයි කතාකරල තියෙන්නෙ. ගෙය ඉඩම ආපහු දෙන්න එකේ වෙළද වටිනාකම තරම්ගානක් ඉල්ලල. පස්සේ මගෙ යාලුවගෙ මාම ලංකාවට ඇවිත් නඩුවක් දැම්ම නැඩුව අවුරුදු 2ක් විතර යනකොට ඒ මනුස්සයට කොළඹදි වෙඩි තියල . ඒ පවුලේ අය බය හින්දා ආයි ලංකාවට ගියේ නෑ

    රට බේරාගන්න කතා කරන ගොඩක් අය ඔය වගේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,023
    16,703
    113
    ITN සභාපතිකම හෙන ලොකුද?අනික උඹ හිතනවද ඔච්චර ගෝටට පුක දීල ඵහෙම උදව්වක් ගෝටා නොකරයි කියලා..මූ හොඳයි කිව්ව නෙමෙයි ඒත් ඔය ITN සභාපති කම ගන්න කියන ඵක තනිකරම මඩක්..
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මොකෙක්ට හරි බැන බැන වීව්ස් හිගා කරනවා.

    සමන්ත බද්ද හොදයි කියනවා නෙමෙයි. සමන්ත බද්‍ර මෙයාලට එන්න කිව්වා පොලවේ ප්ස් සාම්පල් අරගෙන ගිහින් යූරියා දාලාද කියලාචෙක් කරන්න. මූ ඒවට යන්නෙ නැ. වීඩීයෝ කෑලී දදා ඉන්නවා. ඒකටත් මුට කොන්දක් නැ.
     
    • Like
    Reactions: wawula

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ITN සභාපතිකම හෙන ලොකුද?අනික උඹ හිතනවද ඔච්චර ගෝටට පුක දීල ඵහෙම උදව්වක් ගෝටා නොකරයි කියලා..මූ හොඳයි කිව්ව නෙමෙයි ඒත් ඔය ITN සභාපති කම ගන්න කියන ඵක තනිකරම මඩක්..
    අනිවා ඔය ගූ රාජ් ගේ මඩ බලුකායෙන් ගහන්නේ සභාපති කම නැති නිසා කියල. මූ කෑගහන්නේ 2021 ඉදල. මුගේ චරිතේ වැඩක් නෑ කියන දේ ඇත්තනම්. 69 ලක්ෂයක් රජපස්සල පස්සේ ගියානේ මාත් ඇතුළුව. දැන් රාජපස්සල පුලුවන්නම් මරාගෙන කයි ඒ තරමට තරහක් නේ එන්නේ.
     
    • Like
    Reactions: dxx

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    අනිවා ඔය ගූ රාජ් ගේ මඩ බලුකායෙන් ගහන්නේ සභාපති කම නැති නිසා කියල. මූ කෑගහන්නේ 2021 ඉදල. මුගේ චරිතේ වැඩක් නෑ කියන දේ ඇත්තනම්. 69 ලක්ෂයක් රජපස්සල පස්සේ ගියානේ මාත් ඇතුළුව. දැන් රාජපස්සල පුලුවන්නම් මරාගෙන කයි ඒ තරමට තරහක් නේ එන්නේ.
    කියන දේ කොච්චර ඇත්ත වුනත් වැඩක් නෑ චරිතෙ/ඉතිහාසය හොද නැත්නන්.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151

    මාර වැඩක් නේ බං ඉරාජ් වගේ දිගටම රාජපක්ෂල ට පුක දුන්නනම් තමා හරි..මේකේ උනුත් ඵහෙම උන්ට මුකුත් කියන්නේ නෑ..
     
    • Like
    Reactions: Silly point

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කියන දේ කොච්චර ඇත්ත වුනත් වැඩක් නෑ චරිතෙ/ඉතිහාසය හොද නැත්නන්.
    මිනිස්සු හැමදාම ඵකම මතයක ඉන්න ඕනද?ගෝටා රටට මෙහෙම කරයි කියල උඹ දැනන් හිටියද නෑනේ ඒ වගේම තමා අනිත් උනුත්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දෙපැත්තේම මඩකරි ... මොක්කුද අප්පා මේ.

    @SLK_sri ගෙන් උපදෙස් අරගෙනද මන්ද මුන්. මොකක් හරි ඔප්පු කරන්න කිව්වම කුණුහබ්බෙන් බැන ගන්නේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    @kukku baba උඹ මේකේ ගෝටට ඒ කාලේ කඩේ ගියේ පට්ටම් ගන්නද?අපි නම් ගියේ රටට හොඳක් වෙයි කියල හිතල ඒ වගේම යහපාලුවෝ බෝම්බ පුපුරනකන් බලන් හිටපු නිසා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,812
    98,966
    113

    රිදිල පොරට හොදටම. ඕක තමා හාමුදුරුවන්ටත් ඕනි කරනව ඇත්තෙ. එයා කොහොමත් කරන්නෙ අනික් මිනිස්සුන්ට බෝලෙ දීල ලෙහන හැටි බලන එකනෙ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    රිදිල පොරට හොදටම. ඕක තමා හාමුදුරුවන්ටත් ඕනි කරනව ඇත්තෙ. එයා කොහොමත් කරන්නෙ අනික් මිනිස්සුන්ට බෝලෙ දීල ලෙහන හැටි බලන එකනෙ.

    ඒක තමා බෝලේ ලෙහන්න අරූට වේසිගෙ පුතා කියල කියන්න අැත්තේ..සාධු කාරයක් දෙන්න පිංවතුනී ෂමන්තට...🤭
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රාජපක්ෂ නිකායේ සමන්තට පුක දෙන සෙට් ඵකකුත් ඉන්නව..උන්වත් උෟ ඵක්කම රහත් කරවන්න ඕන...රාජපක්ෂ පවුල වගේම තමා මූත් කරන අවලම් වැඩ ඔක්කොම කරලා ඔප්පු කරල පෙන්නන්න ලු.පක තමා ඉතිං