Dinesh Schaffter murder Elakiri case study

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔය මිනි මැරුම වෙලා තියෙන්නෙ කනත්ත ඇතුලේ. මොකද පොලිසිය කියන්නෙ කාර් එකෙ තනියම එන වීඩීයෝ තියෙන්නෙ කියලා කනත්තට.

    ගොඩක් දුරට මිනි මැරුවා එහෙම බැලුවොත් කනත්ත ඇතුලේ ඉදලා.

    ඒ දවසේ තිබ්බ අදාහන එක්ක කනත්ත ගොඩක් බිසි වෙලා අනික.

    CCTV නැත්නම් කනත්තට ආව අය ගැන තොරතුරු හොයන්න ඔන.

    සමහට විට අපි නොහිතන කෙනෙක් වෙන්න පුලුවන් මිනි මරුවා. තෝමස් නම් නොවෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා.

    දිනේශ්ගේ බෙල්ල හිර කරන්න එයාගේ ඇගපත එක්ක බලනකොට එක්කෙනෙක්ට අමාරුයි. ගොඩක් වෙලාවට දෙන්නෙක් වගෙ එකතු වෙලා කරපු දෙයක් වෙන්න පුලුවන්.

    කනත්ත එදා බිසි හින්දා මෙ මනුස්සයට පහර දෙනකොට ඇහුනේ නැති එක පුදුමයි.


    කනත්තේ සේවකයෝ එකතු වෙලා කරපු වැඩක් වෙන්න උනත් පුලුවන්. උන් දෙන වොයිස්කට් සැක සහිතයි.
    හම්මට යකෝ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,765
    113
    ගේට්ටුවේ එකා කන්ෆර්ම් කරලා තිබ්බෙ බන් කාර් එකෙ මෙයා විතරයි ආවේ කියලා. එතකොට මිනිමැරුවා කාර් එකෙ ආවෙ නෑ කියලා ශුවර් නේ?


    බ්‍රයන් තෝමස් හම්බ වෙන්න ගියා නම් ඇයි බන් ඌ මූව බෙල්ල හිර කරලා මරන්නෙ නැතිව ගියේ? මැරුනේ හොස්පිට්ල් එකෙ නේ. ඒ කියන්නෙ මිනිමරුවා අදුරන්නෙ නැති කෙනෙක් වෙන්න පුලුවන් නේ.


    එහෙනම් ඌ , අනිවා හිරේ යනවා මෙයා බේරුනා නම්. අනික ඌගෙන් එච්චර අවදානමක් තිබ්බා නම් තනියම ඔහොම යයිද බන්? කිසි කෙනෙක් නැතිව.
    පිටිපස්සෙ එකෙක් gunpoint කරන් ඉදියනන් ඌ ගේට් එකේදි කොහොමත් පේන්න ඉන්නෙ නෑ. ඌ පාත් වෙන්න ඇති. ගේට්ටුවෙ උන් එබිල බලන් නෑනෙ.
    අනික මං දැක්ක තැනක තිබ්බ වාහනේ ගිනි තියන්න ලෑස්ති කරල තිබිල දාලා ගිහින් කියල. මුර කාරයෙක් දැක්කත් කිවුව මිනිහෙක් වාහනේ ගාව ඉදන් යනව. සමහර විට මුරකාරය එනව දැකල බය වෙලා ගියා වෙන්නත් පුලුවන්. එහෙම නැත්තන් wire tie එක දාලා සිහි නැති උනාම මැරිල කියල හිතල ගියා වෙන්නත් පුලුවන්. මොකද hospital ගෙනියද්දිත් පණ තිබ්බට සිහිය තිබිල නෑනෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    පිටිපස්සෙ එකෙක් gunpoint කරන් ඉදියනන් ඌ ගේට් එකේදි කොහොමත් පේන්න ඉන්නෙ නෑ. ඌ පාත් වෙන්න ඇති. ගේට්ටුවෙ උන් එබිල බලන් නෑනෙ.
    අනික මං දැක්ක තැනක තිබ්බ වාහනේ ගිනි තියන්න ලෑස්ති කරල තිබිල දාලා ගිහින් කියල. මුර කාරයෙක් දැක්කත් කිවුව මිනිහෙක් වාහනේ ගාව ඉදන් යනව. සමහර විට මුරකාරය එනව දැකල බය වෙලා ගියා වෙන්නත් පුලුවන්. එහෙම නැත්තන් wire tie එක දාලා සිහි නැති උනාම මැරිල කියල හිතල ගියා වෙන්නත් පුලුවන්. මොකද hospital ගෙනියද්දිත් පණ තිබ්බට සිහිය තිබිල නෑනෙ.
    Shape eke maru una wenna puluwan.

    kohomath ikmanata car eka hoyaganne nathi hinda marei kiyala.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    ඔය ගිනි උදුනට දර ටිකක් ලංකරන්න මිස්ටර් වොට්සන්. හඩ්සන් මහත්මියට කියන්න අපට රාත්‍රි ආහාරය අවශ්‍ය නොවන බව. අශ්ව කරත්තයක් ගෙන්වා ගන්න මල්පාරට යන්න.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,821
    1
    3,807
    113
    JAPAN
    ඕකත් අර ඔලුව නැති ගෑනු මිනිය වගේ වෙයිද දන්නේ නෑ
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    අනිවා කවුද කියලා හ‌ොයාගෙන තියෙන්නේ දැනට සාක්ෂි ඒකතු කරනවා ඇති :yes: සරලයි ෆ‌ෝන් චෙක් කරන්න විතරයි තියෙන්නේ. :P
     
    • Like
    Reactions: GobbaSira

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    💀 අවවාදයයි: නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නසාගන්නේ නැතුව හිටු!
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    Ai ban Dinesh Schaffter car Eka elawagena kanattha athulata giye.


    Money Gana katha karanna one nam hotel ekaka, or wena place ekaka meet wenna thibba.


    Eth ai pora drive karagena kanattha athulatama giye?

    Why do Brian Thomas want to kill him when he knows that police can suspect that he could turn to be the main suspect. Brian Thomas ehenma kala nam ittin ඌ Amu Gawayek ගවයෙක් wenna ona

    Also could it be a Suiside?, bellla mulinma thada karagena atha DEKA thamanma band gatthak wage? Hamba wenakota pana thibila thiyenawa ne. Life Insurance claim karannath lesi ne wena murder seen ekak ගැට ගහල thaman ma හානි කර ගත්තා වෙන්න බැරි නැද්ද?

    Ehenma Nathan, Meka cemetery 🪦 eke wada karan un karapu murder Ekak. Randomly mokak hari cemetery eke wada karan drugs addict kenek karapu deyak. Eth ehenma una kiyamuko, eth ai car Eka cemetery Eka athulata giye.? Kauda car Eka cemetery ekata enter karanna awasara Dunne. Mokada private vahana cemetery ekata enter wenna denne na lu security eken control karanawa. අනිත් එක Security Eka භාරව inne රක්නා ලංකා එකේ උන් ලු. Anyway.. Pora mulin yanawa kiuwe Brian Thomas hamba wenna ne, feunral ekakata boralla cemetery ekata neme ne.

    If not, Meka wenama gemak. Wena mokun hari බ්ලැක් money case ekakata or ජනශක්ති insurance claim dispute case ekakata පලි ගන්න Patta plan ekak gahala maruwa.

    Ehenma Nathan final scenario Eka, meka family Eka athulema karapu murder seen ekak, property or insurance claim karanna, family or marriage-wife case ekak.
    Mobile phone detect karala Inna thanatama giya hethuwa within 2 hours.
    Police kiyanne nathuwa company eke ekekwa yauwa hethuwa
    Katawath Katha nokara apu eka minihawa eliyata Aran
    Brayan call karala meeting dagena
    Can you understand who did to him
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,288
    3,926
    113
    Also, why the funeral has done too quickly, normally this kind of incident takes time before releasing the body. 🤔

    Planned by someone highly experienced ( probably ex military guy) . Because they have carefully choosen a route without cctv and used cable, wire ties to choke.

    If the killers have used any mobile devices, it can be traced through Telecom companies. Because we know the time period.

    None can do a crime without any clue!!
     

    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    Interesting
    Uh Huh Reaction GIF by Originals