බල්ලෙක් ගන්න හිතන් ඉන්නෙ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පව් බන්.. උඹට ආදරේ නිසා ඒ.. දාපන් පොටෝ එකක් බල්ලාගේ..
    0g5eHXp.jpeg
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93
    අපේ ගෙදර ඉන්නව දෙන්නෙක් එකෙක්ගෙ අම්ම ඩෑශ් හන්ට් කෙනෙක්. අනික බීගල් කලවම්. කොල්ලයි කෙල්ලයි.
    උන් දෙන්නගෙ විසේ ගෙදර ඉන්න දෙන්නෙම නෑ. උන්ට අපේ අවධානය ඕනෙ. ඩෑශ් කලවම් එකා හෙන ලොකු සීන් බීගල් කලවම් එකා හෙනම අහින්සකයි හරිම cute.
    උන් දෙන්න සෙල්ලම් කර කර කැලේ බඩගාන්නව එහෙම ගිහින් අර ඩෑශ් එකා අනිත් එකාව දාල අපි ගාවට එනව. (අපිට තේරුනේ ඌ අරූව අතරමං කරල එනවද කොහෙද අපි ගාවට)
    උන් දෙන්නගෙ දඟ වැඩ වලට බැන්නම ඩෑශ් එකා අහක බලාගෙන ඉන්නව ශේප් එකේ මාරු වෙනව. බීගල් එකා දුකෙන් අප්සට් ගහල මූන දිහා බලාගෙන ඉන්නව.
    කොහේ හරි ගිහින් ආවම කාර් එක ඇරපු ගමන් ඩබල ඇතුලට පනින්නෙ නැති එක විතරයි.
    සාමාන්‍යයෙන් අපේ ගෙදර අනිත් අය මෙයාලව හුරතල් කලාට මම එහෙම කරන්න යන්නෙ නෑ. මම ගෙදර ඉඳන් වැඩ කරපු කාලෙ බීගල් එකා මගෙ ගාවට ඇවිත් මූන දිහා බලාගෙන ඉන්නව. මම බැලුවම මූන පහත් කරගෙන ඉන්නව. ( හරිම ආදරේ හිතෙනව)
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    බල්ලෝ ගහන්න එපා හුත්තෝ !
    අශ්පයෝ ගහන්න එපා හුත්තෝ !
    අනේ මන්ද හුට්ඨාලා ඉතින් කියන දේ අහන්නේ නැහැ නේ.