Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,549
    124,741
    113
    දෙහිවල
    අන්තිම ඕවර් 10ට 79යි ගැහුවේ

    අපෝ flat පිච් එකක 150ක් චේස් කරන T20 දෙකක් වගේ නේ...
    විකට් දුන්නේ නැත්නම් දිනන්න නම් පුලුවන්.
    ------ Post added on Jan 10, 2023 at 5:15 PM
    පැතුම්ට අඩගහපන් ඩිලා මුලින්..
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේකේ run rate 6ක් තියාගෙන ඕවර් 30ක් විකට් දෙන්නේ නැතුව ගැහුවත් ගහන්න පුලුවන් බන්. රෑට බෝල් කරන්න අමාරුයි ලු.
    අසලංකයා කොරනවා හොඳටම

    ko bn hoda link ekak deepanko..

    ape un goo karala okkoma kaha patai :(
    උඹ ලංකාවෙද ඉන්නෙ?
    ------ Post added on Jan 10, 2023 at 6:48 PM
     
    • Sad
    Reactions: kolavari and dilann

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    බලපන්කො ඉතින්, කිසිම උනන්දුවකින් ගහන්නේ නෑ නේ බං. අඩුම තරමේ 300 පන්නනවා කියලවත් ගහන්න එපැයි