Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    රිලයබල් ඕපනර් කෙනෙක් නැත්තම් පොල් අඩ්ඩෙන් හරි ගහන මිඩ්ල් ඕඩර් එකක් නැතුව දිනන්නෙ නෑනෙ බන් පරදින්නම බලන් යන එකක්නෙ තියෙන්නෙ. අපේ ගේම් ප්ලෑන් එක දසුන් මොනව හරි කරයි කියල හිතන එක මෙහෙම ගියොත් ඌ‍ට ප්‍රෙෂර් එකටම එපා වෙයි.
     
    • Like
    Reactions: batwise

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එළකිරි පින් කපා අදත් ගහලා නේ ලොල්

    හැබැයි දස්සා ගේ ලොකුම අවුල පෙශ්ර් වෙද්දී ඔලුව වැඩ කරන්නේ නැහැ හරියට ෆ්‍රීස් වෙනවා වගේ ආයේ වැඩ කරන්න ටාගට්ස් ඔක්කොම නැති වෙන්න ඕනේ .
    දඩ් බද ගහලා වදිද්ද්දී අනිත් පැත්තේ ගේම් එක රීඩ් කරලා කුල එකේ ඉන්න එකෙක් ඉන්න ඕනේ ෆීල්ඩ් එක හදන්න බොලින් චේන්ජ් කරන්න

    වයිස් කැපා -කුසලයා මේලෝකේ නෙමේ ඉන්නේ මලක් ගහලා වගේ
    හසරනග්‍ය - හොදයි වගේ හැබැයි මාලිංග වගේ හැමෝටම හරියන්නේ නැහැ
    අස්ලන්කයා - වුට වුගේ ප්‍රශ්න
    ධනා - දත් 32 පෙන්න පෙන්න හිදී
    හිටපු එකමඑකා භානුකයා අසියන් කැප එකෙන් පස්සේ පුක ඔලුවට ගිහින්, ඔලුව පුක ඇවිත් ඕනවට වඩා අගාම් ගාව ගන්න ගිහින් ඔක්කොම නැති කරගත්තා වගේ අපරාදේ

    සනා බෝයි ට පස්සේ වැඩියෙන්ම මතක හිටින පිස්සු හැදෙන ඉනිම් ටිකක් ගැහුවේ මෙකාද කොහෙද ? හැබැයි ගොඩාක් ඒවා වල පෙරහැර ගිහින් අච්චි වැහිලා නටන කොට
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321

    Ane thoi mai danna cricket.
    Athe parak gahala budiya ganin pons
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Ane thoi mai danna cricket.
    Athe parak gahala budiya ganin pons
    එක පොස්ට් එකෙන් පලු යන්න බැනලා විනාඩි 5න හතරක් ගැහුවා ගමන් කපා කරන මරි මොන්ගල් උබ කියන ක්‍රිකට් නම් දන්නේ නැහැ සොන්නලු :sorry::sorry:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,741
    113
    දෙහිවල
    Team Updates: Sri Lanka Tour of India
    Dilshan Madushanka
    Dilshan Madushanka will not be available for selection for the 2nd ODI, as he is still recovering from the injury he sustained during the 1st ODI.
     
    • Like
    Reactions: chami2015

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,741
    113
    දෙහිවල
    Sri Lanka (Playing XI): Kusal Mendis(w), Avishka Fernando, Charith Asalanka, Dhananjaya de Silva, Nuwanidu Fernando, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dunith Wellalage, Lahiru Kumara, Kasun Rajitha

    India (Playing XI): Rohit Sharma(c), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul(w), Hardik Pandya, Axar Patel, Mohammed Shami, Kuldeep Yadav, Umran Malik, Mohammed Siraj
     
    • Like
    Reactions: dilann

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Sri Lanka (Playing XI): Kusal Mendis(w), Avishka Fernando, Charith Asalanka, Dhananjaya de Silva, Nuwanidu Fernando, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dunith Wellalage, Lahiru Kumara, Kasun Rajitha

    India (Playing XI): Rohit Sharma(c), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul(w), Hardik Pandya, Axar Patel, Mohammed Shami, Kuldeep Yadav, Umran Malik, Mohammed Siraj
    Ay ban last match eke gahapu ekawa drop karala Jaffna Kings wa team eke tiyan inne