Ane thoi mai danna cricket.එළකිරි පින් කපා අදත් ගහලා නේ ලොල්
හැබැයි දස්සා ගේ ලොකුම අවුල පෙශ්ර් වෙද්දී ඔලුව වැඩ කරන්නේ නැහැ හරියට ෆ්රීස් වෙනවා වගේ ආයේ වැඩ කරන්න ටාගට්ස් ඔක්කොම නැති වෙන්න ඕනේ .
දඩ් බද ගහලා වදිද්ද්දී අනිත් පැත්තේ ගේම් එක රීඩ් කරලා කුල එකේ ඉන්න එකෙක් ඉන්න ඕනේ ෆීල්ඩ් එක හදන්න බොලින් චේන්ජ් කරන්න
වයිස් කැපා -කුසලයා මේලෝකේ නෙමේ ඉන්නේ මලක් ගහලා වගේ
හසරනග්ය - හොදයි වගේ හැබැයි මාලිංග වගේ හැමෝටම හරියන්නේ නැහැ
අස්ලන්කයා - වුට වුගේ ප්රශ්න
ධනා - දත් 32 පෙන්න පෙන්න හිදී
හිටපු එකමඑකා භානුකයා අසියන් කැප එකෙන් පස්සේ පුක ඔලුවට ගිහින්, ඔලුව පුක ඇවිත් ඕනවට වඩා අගාම් ගාව ගන්න ගිහින් ඔක්කොම නැති කරගත්තා වගේ අපරාදේ
සනා බෝයි ට පස්සේ වැඩියෙන්ම මතක හිටින පිස්සු හැදෙන ඉනිම් ටිකක් ගැහුවේ මෙකාද කොහෙද ? හැබැයි ගොඩාක් ඒවා වල පෙරහැර ගිහින් අච්චි වැහිලා නටන කොට
එක පොස්ට් එකෙන් පලු යන්න බැනලා විනාඩි 5න හතරක් ගැහුවා ගමන් කපා කරන මරි මොන්ගල් උබ කියන ක්රිකට් නම් දන්නේ නැහැ සොන්නලුAne thoi mai danna cricket.
Athe parak gahala budiya ganin pons


Ay ban last match eke gahapu ekawa drop karala Jaffna Kings wa team eke tiyan inneSri Lanka (Playing XI): Kusal Mendis(w), Avishka Fernando, Charith Asalanka, Dhananjaya de Silva, Nuwanidu Fernando, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dunith Wellalage, Lahiru Kumara, Kasun Rajitha
India (Playing XI): Rohit Sharma(c), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul(w), Hardik Pandya, Axar Patel, Mohammed Shami, Kuldeep Yadav, Umran Malik, Mohammed Siraj
injuredAy ban last match eke gahapu ekawa drop karala Jaffna Kings wa team eke tiyan inne
https://hd.webcric.com/india-vs-sri-lanka-live-cricket-streaming.htmLive Balanna Link ekak deepallako![]()