mehema higana team ekak indiawe tour karalama netuwa ati banඅරුංගෙ හිනාව තමයි මට නම් අල්ලන්නෙම නැත්තෙ. පට්ය කින්ඩියක් දාන්නෙ. ඔහොම හිනාවෙලා ඕකුං වර්ල්ඩ් කප් එකේ සෙමි යන්නෙත් නැතුව ගෙදර යන්න ඕන
අලුත් අවුරුද්දම මුසල වෙන්න අපේ හැත්තත් ඉන්දියාව එක්කම ටුවර් දාගත්තනේ,අරුංගෙ හිනාව තමයි මට නම් අල්ලන්නෙම නැත්තෙ. පට්ය කින්ඩියක් දාන්නෙ. ඔහොම හිනාවෙලා ඕකුං වර්ල්ඩ් කප් එකේ සෙමි යන්නෙත් නැතුව ගෙදර යන්න ඕන
Football තමයි බන් ක්රීඩාව. ක්රිකට් ලංකාවේ උන් බංග්ලාදේශයේ උන්ගෙනුත් කනව ළඟදිම.
world ranking lankaawaa 204 lu ratawaal 207 i tiyenne lokeehema neme hoda club ekak balala fan kenek unanam hari PSG wage![]()
world ranking lankaawaa 204 lu ratawaal 207 i tiyenne loke
,sanath 189 gahala india 56 all out karala tibba record eka kadaida57-8![]()
unuth dannawa muta poddak case kiyalaචාමිකයගේ අවුට්එක දැක්කද? සිරාජ්ගෙන් ගේම ඉල්ලුවනේ! පස්සේ උන්ගේ කින්ඩි හිනාව කෝමද? කෝලිකුට්ටුවා ඒම!! වේලාවට cricinfo හෝම් පේජ් එකේ නෑ. බෝලයක්දාන්න බෝලෙට පිත්තෙන් ගහගන්නබෑ, ගේම ඉල්ලන්නත් යනවනේ ඉතින්! ආසියානු කුසලානය දින්නේ කොහොමද ඕයි මුන්ටික!
. un camp gahala u13, u15, u18 mens team ekka practice match gahala awilla thiyenne