Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මට මතක් වෙන්නේ 2019 ගෝඨා ට තිබුන රැල්ල. ඒකට වැඩ කරපු මිනිස්සු ඔක්කොම දැන් මේ පක්ෂෙට වැඩ වගේ. ඒ වචන ටිකමයි, ඒ අදහස්මයි, ඒ වාක්‍ය එහෙමම කියනවා. රැල්ල ඒකමයි.

    ලාල් මෙතන කියන්නේ පිරුණු ලැමක් ගැන, පුළුලු උකුලක් ගැන. ඒක මිනිහගේ sexual fantasy එකක් මිසක සෞඛ්‍යය සම්පන්න වීම ගැන අදහසක් නොවෙයි.

    සිහින් ඉඟක් නම් ව්‍යායාම වලින් හදන්න පුළුවන්. ඒත් දරුවෝ වැදුවට පස්සේ ඒක හින්දි නිළියන්ටවත් හදන්න බෑ. හෙද සේවය කියන්නේ 25/30 කෙල්ලන්ගේ ජොබ් එකක් නෙවෙයි. 55 වෙනකං යන වෘත්තීයක්.

    ඕගොල්ලෝ පක්ෂයක් දිනවන්න කතා කළාට කමක් නෑ. වැරදි තැන ඒකත් කතා කරන්න. අඩු ගාණේ වැරදි කළොත් අපි තමයි මුලින්ම පාරට බහින්නේ කියලත් කියන්න. එතකොට වැඩේ සම්පූර්ණයි.

    රට හදන්න අමාරුයි. හැබැයි අපි වැඩේ අතෑරලා නෑ.

    දවසක ඕගෝල්ලොම අපිටත් මේ විදියට සපෝට් කරයි. හැබැයි මගේ එකම ඉල්ලීම මෙහෙම නම් කරන්න එපා. අපේ වැරදි ටික අපිට කියන්න. අඩුපාඩු පෙන්නන්න. බනින්න. හදන්න. එතකොට අපිට පුළුවන් වෘත්තීය දේශපාලනයක් කරන්න. හරි පාරේ යන්න.

    ඒ වගේම අපි ගැන දැනටත් විශ්වාසය තියලා තියන අයට කියන්නේ, ඉවසීමෙන් මේ රැල්ලට මූණ දෙන්න. රැල්ලට ගහ ගෙන යන්නේ මැරිච්ච මාළු. ඒක ලේසියි. එන එන රැල්ලට අහුවෙලා පාවෙනවා. හැබැයි තීරකයා වෙන්නේ සෘජුවම හරි තැන අල්ලගෙන ඉන්න ඔබ. ඔබේ දවස එනකං ශක්තිමත්ව අල්ලගෙන ඉන්න. This too will pass.
     
    • Wow
    Reactions: NaiRobi

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,749
    125,589
    113
    දෙහිවල
    ලංකාවම පිරිහෙනකොට ක්රිකට් විතරක් දියුණු වෙන්න විදිහක් නෑනෙ ගුපියනේ. ඒකත් පිරිහෙන්න එපයි.
    එහෙම කියන්න එපා මචන්..
    මේ අපි දන්න ක්‍රීඩාව
     
    • Sad
    Reactions: Stimulus mind

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ක්‍රිකට් පුකේ ගහගෙන පුක පොළොවේ ගහගන්න දැන් වෙන්නේ
    මයිනලට කඩේ යනවා වගේ තමා
    තාම ක්‍රිකට් අනේ හොද වෙයි ක්‍රීඩකයෝ කළා කියන උන් ඉන්නවද?
    :lol: :lol: :lol: :lol: :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,068
    153,260
    113
    එහෙම කියන්න එපා මචන්..
    මේ අපි දන්න ක්‍රීඩාව
    දුකයි තමයි, සහෝ. ඒත් ඕක තමයි පරම සත්‍යය.😑 සිරි ලංකා ක්‍රිකට් ඉවරයි දැන්. මං නම් ගුණතිලකයගෙ කේස් එකෙන් පස්සෙ ලංකාවෙ මැච් බලන එක සම්පූර්ණෙන් නැවැත්තුවා. ලංකාවෙ ටීම් එකේ දැන් ඉන්න උන් ගහන ක්‍රිකට්වලට වඩා ත්‍රිල් එකක් තියෙනවා Aus vs Eng women cricket matches වල.:yes:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,749
    125,589
    113
    දෙහිවල
    දුකයි තමයි, සහෝ. ඒත් ඕක පරම සත්‍යය.😑 සිරි ලංකා ක්‍රිකට් ඉවරයි දැන්. මං නම් ගුණතිලකයගෙ කේස් එකෙන් පස්සෙ ලංකාවෙ මැච් බලන එක සම්පූර්ණෙන් නැවැත්තුවා. ලංකාවෙ ටීම් එකේ දැන් ඉන්න උන් ගහන ක්‍රිකට්වලට වඩා ත්‍රිල් එකක් තියෙනවා Aus vs Eng women cricket matches වල.:yes:
    හෙන ගැහුවත් ක්‍රිකට් දාලා යන්නෙ නැහැ සහෝ.. ඊලග නූල හෙට දානවා...
     
    • Love
    Reactions: Stimulus mind

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,309
    5,913
    113
    දුකයි තමයි, සහෝ. ඒත් ඕක තමයි පරම සත්‍යය.😑 සිරි ලංකා ක්‍රිකට් ඉවරයි දැන්. මං නම් ගුණතිලකයගෙ කේස් එකෙන් පස්සෙ ලංකාවෙ මැච් බලන එක සම්පූර්ණෙන් නැවැත්තුවා. ලංකාවෙ ටීම් එකේ දැන් ඉන්න උන් ගහන ක්‍රිකට්වලට වඩා ත්‍රිල් එකක් තියෙනවා Aus vs Eng women cricket matches වල.:yes:
    උඹ කියන එක ඇත්ත england ream එකට ගහන sarah taylor ඔසී ටීම් එකේ ellyse perry හෙම මුන්ට වැඩිය හොදයි ඇත්තටම
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,068
    153,260
    113
    උඹ කියන එක ඇත්ත england ream එකට ගහන sarah taylor ඔසී ටීම් එකේ ellyse perry හෙම මුන්ට වැඩිය හොදයි ඇත්තටම
    ඉන්දියන් ටීම් එකේ ස්ම්‍රිටි මන්දනාත් ගහනව අපේ උන්ට වඩා හොදට. :baffled:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,490
    13,438
    113
    34
    ෆින්ලන්ඩ්
    හෙන ගැහුවත් ක්‍රිකට් දාලා යන්නෙ නැහැ සහෝ.. ඊලග නූල හෙට දානවා...
    ඇයි ඔයාට අද ඕක දාන්න බැරි. අපි බලං ඉන්නවා ඔයා ඉක්මනට දානකම්
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඉලග සීරිස් එකේ ඉදං වත් දක්ස අලුත් උන් ටීම් එකට නොගත්තොත් වෝට මෙලන් ෆයිඩ් රයිස් තමයි