Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    23935612-5043-4224-9334-D1705ACDA0CD.jpeg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    ඉස්සර නම් සල්ලි වලට මැච් පාවල දෙනවා කියල හරි කියනවා. දැන් එහෙම කියන්නවත් තත්වයක් නෑ....
    රුපියල බාල්දු උන බාල්දු විල්ලට පාවාදෙන quality එකත් බාල උනා වෙන්න බැයිද :confused2:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පොඩි කාලේ ඉඳන් ලැබෙන කෑම බීමත් ඒකට හේතුවක් වෙන්න ඇති. අනිත් එක තමයි සිංහළු පට්ටම කම්මැලියි. 1ක් කරලා 100ක් බලාපොරොත්තු වෙනවා
    :yes::(
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,769
    1
    15,016
    113
    පොඩි කාලේ ඉඳන් ලැබෙන කෑම බීමත් ඒකට හේතුවක් වෙන්න ඇති. අනිත් එක තමයි සිංහළු පට්ටම කම්මැලියි. 1ක් කරලා 100ක් බලාපොරොත්තු වෙනවා
    කෑම බීම ජවය මොකේවත් අඩුවක් නෑ. ඒවනම් අඩු ඉන්දියන් උන්ගෙ. අපේ ක්‍රිකට් ගහන උන්ගෙ මොලේ අඩුයි.

    මොලේ තිබ්බ අර්ජුන මහේල ලගෙ කාලවල තමයි මැච් දින්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,440
    113
    කෑම බීම ජවය මොකේවත් අඩුවක් නෑ. ඒවනම් අඩු ඉන්දියන් උන්ගෙ. අපේ ක්‍රිකට් ගහන උන්ගෙ මොලේ අඩුයි.

    මොලේ තිබ්බ අර්ජුන මහේල ලගෙ කාලවල තමයි මැච් දින්නෙ
    මොලෙත් ප්‍රශ්නයක් තියෙනව තමයි. ලකුණු 200ක් 250ක් ගහගන්න බෑ කියන්නෙ ටැක්ටිකල් සයිඩ් එකට එහා ප්‍රශ්ණයක් තියෙනවා. 100කුත් බෑ කියන්නෙ හිතාගනින්කො. කඹයක් අදින්න දුන්නොත් බලගන්න පුළුවන් අපේ උන්ගෙ මාන්දමේ තරම.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,545
    124,738
    113
    දෙහිවල
    Record defeat : SLC calls for report with views from 4 individuals
    Details: https://bit.ly/3QJrlFx

    Sri Lanka Tour of India 2023 : Statement from SLC

    Sri Lanka Cricket (SLC) has directed the Manager of the National Team to submit a report pertaining to Sri Lanka’s heavy defeat faced against India in the 3rd ODI, which was played on the 15th January 2023 at Thiruvananthapuram.

    The report should consist of views of the Captain, the Head Coach, and the Selection Panel and also the Team Manager pertaining to the loss.

    SLC has requested the Team Manager to submit the ‘Report,’ within a 5-day period.

    The report will enable Sri Lanka Cricket to review and understand the background to the team’s dismal performances during the final ODI, which it lost by 317 runs after being bowled out in 22 overs.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    horage ammagen pena ahanawa wage
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    යාක්ක පුත්තූ ලංකාවට ගොඩ බැහැලා. කොහොමද යන ගැම්ම. දසුන් , වනිදු මම හිතන්නේ එහෙන් ම ඩුබායි ගිහින් බනුක එක්ක එකාහු වෙලා ඩුබායි ක්‍රීඩා පිටි දෙවනත් කරලා එයි.

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    ඉන්දියාවට ගිහින් උන්ගෙ රටට ගහන්න අමාරුයි බන්. India උන් මුලින් බැට් කරලා 349 ක් ගහනවා newzealand වලට. Shubman gill 208 යි. New zealand උන් over 25 k ඉවරයි 113/5