මහ හුකන රටක් මේක. කොච්චර හොද වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ කොහෙවත් තියෙන ඉංග්‍රීසියක් බැරිනන් ජොබ් එකකට යන්න බෑ. වෙන කිසි රටක මෙහෙම ඉංග්‍රීසි බලන්නෙ නෑ. හරිනන් කම්පැනි වල අය කරන්න ඕනෙ foreign client කෙනෙක් එක්ක meeting එකක් වගේ අවශ්‍ය වෙලාවල් වලදි translators ලා දෙන එක. ලංකාවෙ උන් කොහොමත් තමන්ගෙ රට, භාෂාව ගැන කැරිම හීනමානෙකින් ඉන්නෙ. වහල් මානසිකත්වෙ උපරිමයි.
මෙහෙමයි බන් පොඩි කාලෙම භාෂාවක් එක්ක හැප්පුනාම ඒක කෙලින්ම මොලේටම වැටෙනව. අපි සිංහල ඉගෙන ගත්තෙ නෑනෙ. අපි කොහොමත් සිංහල දන්නව වගේ එකක්. පස්සෙ කාලෙක භාෂාවක් ඉගෙන ගන්න යනව කියන්නෙ සෑහෙන අමාරුයි.
------ Post added on Feb 18, 2023 at 4:49 PM
අනිත් යුරෝපියන් රටවලුත් එහෙමනෙ. තව Japan, Korea ඔය ඕන එකක් එහෙමයි. අපි ජොබ් එකකට ගියත් studies වලට ගියත් ඒ භාෂාව ඉගෙන ගෙන එපැයි යන්න.
------ Post added on Feb 18, 2023 at 4:53 PM