Questions මෙට්ෆොර්මින් මොකද මෙච්චර අඩු ?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    IMG_20230302_021434.jpg

    Empagliflozin පෙත්තක් රු 225 යි
    ඉතිං ඉස්පිරිතාලේ මේවා නැහැයි කියන්නේ කොහොමද?
    හැබැයි මෙට්ෆොර්මින් වල සයිඩ් ඉෆෙක්ට්ස් තියනවා කියලා කියනවා.
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Metformin SR නේද ගණන් වැඩි? ඒක නම් ඉස්පිරිතාලේන් දුන්නෙ නෑ කලිනුත්. දැන් නිකන් Metformin එකත් දෙන්නෙ නැත්ද?
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Metformin SR නේද ගණන් වැඩි? ඒක නම් ඉස්පිරිතාලේන් දුන්නෙ නෑ කලිනුත්. දැන් නිකන් Metformin එකත් දෙන්නෙ නැත්ද?
    Sustained release/Immediate Release kiyannei monavadha?

    Clonazepam ගන්නවා නේද උබ.. Depression or Anexity තියෙනවා නේද
    නින්ද යාමට
    ------ Post added on Feb 28, 2023 at 7:34 PM
     
    • Like
    Reactions: charitha2011

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Sustained release/Immediate Release kiyannei monavadha?
    මං ඒ ගැන දන්නෙ නෑ. සමහරුන්ට Immediate Release බෙහෙත් බිව්වාම කැරකැවිල්ල වගේ අපහසුතා එනවා, Sustained release ඒවාට එහෙම වෙනවා අඩුයි. ඒක වෙන්න ඇති වෙනස

    @emoji diaries සරල පැහැදිලි කීරීමක් කරන්න පුලුවන්ද
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    මම දන්න හැටියට ir එක බීවම බෙහෙත එක වැරම ශරිරයට නිදහස් වෙනවා sr එක ටිකින් ටික දවසේ ලොකු කාලයක් ඇග ඇතුලේ තියෙනවා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සිහිය නැති කරන propofol එකත් නෑ. Pharmacy එකේ ඕක 1,400 ක් වගේ වෙන්නේ.