Questions මෙට්ෆොර්මින් මොකද මෙච්චර අඩු ?

sam111

Active member
  • Dec 8, 2014
    198
    218
    43
    Bnf kiyala pothak beheth gana tiyanawa.eke balanna indications walata wada tiyenne side effects.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඉන්සියුලින් ගැහුවා නම් පෙති වල වියදමුයි , අතුරු ආබාධයි මුකුත් නෑනේ
    මෙත්පල් බෝසත් උතුමානන්ට අනුව ඉන්සියුලින් වලට වඩා හොඳ මේක තමයි.🧟🪐
    coca.jpg


    Metformin SR නේද ගණන් වැඩි? ඒක නම් ඉස්පිරිතාලේන් දුන්නෙ නෑ කලිනුත්. දැන් නිකන් Metformin එකත් දෙන්නෙ නැත්ද?

    IMG_20230705_183203.jpg
    ඔන්න මෙට්ෆෝමින් SR දීලා
    ------ Post added on Jul 5, 2023 at 6:33 PM
     
    • Haha
    Reactions: charitha2011