Sustained release/Immediate Release kiyannei monavadha?Metformin SR නේද ගණන් වැඩි? ඒක නම් ඉස්පිරිතාලේන් දුන්නෙ නෑ කලිනුත්. දැන් නිකන් Metformin එකත් දෙන්නෙ නැත්ද?
නින්ද යාමටClonazepam ගන්නවා නේද උබ.. Depression or Anexity තියෙනවා නේද
මං ඒ ගැන දන්නෙ නෑ. සමහරුන්ට Immediate Release බෙහෙත් බිව්වාම කැරකැවිල්ල වගේ අපහසුතා එනවා, Sustained release ඒවාට එහෙම වෙනවා අඩුයි. ඒක වෙන්න ඇති වෙනසSustained release/Immediate Release kiyannei monavadha?
නින්ද යන්න ඩොකාගෙන් ඉල්ල ගනින් monorest 50mgSustained release/Immediate Release kiyannei monavadha?
නින්ද යාමට
------ Post added on Feb 28, 2023 at 7:34 PM
Ath+e parak gahuwa nam manorest ona wennna.නින්ද යන්න ඩොකාගෙන් ඉල්ල ගනින් monorest 50mg
මෙට්ෆොමින් ගන්න එවුන්ට ලිංගික ආසාවම් නෑනේ බන්.. එ කියන්නේ පයියක් නෑ වගේ ටමාAth+e parak gahuwa nam manorest ona wennna.
Seeni hadala muwa marannada yanne? Dan beheth bon nathi wei.මෙට්ෆොමින් ගන්න එවුන්ට ලිංගික ආසාවම් නෑනේ බන්.. එ කියන්නේ පයියක් නෑ වගේ ටමා![]()
ඉන්සියුලින් ගැහුවා නම් පෙති වල වියදමුයි , අතුරු ආබාධයි මුකුත් නෑනේSeeni hadala muwa marannada yanne? Dan beheth bon nathi wei.
මෙතන තාත්තගේ මගෙයි බෙහෙත් කලවමේ තියෙන්නේ.සිහිය නැති කරන propofol එකත් නෑ. Pharmacy එකේ ඕක 1,400 ක් වගේ වෙන්නේ.