Australian Insurance

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    Australia වලට Spouse Visa Apply කරන්න හදන්නේ. අවරුදු 4කට Insurance එකක් දාගන්න ඕනේ. MediBank බැලුවා ලක්ෂ 30ක් වගේ යනවා.
    අඩුවට insurance මොනවද බන් තියෙන්නේ ?
    මට හොදම Insurance එකක් ඔනෙවෙන්නේ නැහැ visit වලට විතරක් එන හින්ද
     
    • Like
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    Australia වලට Spouse Visa Apply කරන්න හදන්නේ. අවරුදු 4කට Insurance එකක් දාගන්න ඕනේ. MediBank බැලුවා ලක්ෂ 30ක් වගේ යනවා.
    අඩුවට insurance මොනවද බන් තියෙන්නේ ?
    මට හොදම Insurance එකක් ඔනෙවෙන්නේ නැහැ visit වලට විතරක් එන හින්ද
    //අවරුදු 4කට Insurance එකක්//

    //visit වලට විතරක් එන හින්ද//

    අවුරුදු හතරකට ඉන්සුවරන්ස් දාලා විසිට් එනවා කියන එක මට නම් තේරෙන්නේ නැහැ.

    කලකට ඉස්සෙල්ලා මගේ දෙමව්පියන් එනකොට අවුරුද්දක විසිට් එකට ලාබම එක හැටියට හම්බ උනේ Australian Unity
    http://www.australianunity.com.au
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,222
    20,296
    113
    Thanks a lot. Unge Insurance danna Citizen or PR thiyenna oneda ?

    Ow machan. Visa eka Apply karanakota illanawa
    ------ Post added on Mar 10, 2023 at 2:43 PM
    oya comparison site ekakin aduma eka thora ganna...

    umbata kohomath awillath wena laaba ekakata move wenna puluwan...refund ekak hambenawa unused portion ekata...
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    //අවරුදු 4කට Insurance එකක්//

    //visit වලට විතරක් එන හින්ද//

    අවුරුදු හතරකට ඉන්සුවරන්ස් දාලා විසිට් එනවා කියන එක මට නම් තේරෙන්නේ නැහැ.

    කලකට ඉස්සෙල්ලා මගේ දෙමව්පියන් එනකොට අවුරුද්දක විසිට් එකට ලාබම එක හැටියට හම්බ උනේ Australian Unity
    http://www.australianunity.com.au
    මන් ඉන්නේ Australia වල නෙමේ මචන්. මෙච්චරකල් Wife ව බලන්න විසිට් Visa දාගෙන ගියේ. මේ පාර Dependent Visa Apply කරන්න බැලුවේ

    awrudu 4k thisse tho ehe monawada visit karanne. paada yaathra yanawada rata wate
    Niwadu Set wechcha Welawata Gihin enawa Australia walata
    ------ Post added on Mar 10, 2023 at 2:52 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මන් ඉන්නේ Australia වල නෙමේ මචන්. මෙච්චරකල් Wife ව බලන්න විසිට් Visa දාගෙන ගියේ. මේ පාර Dependent Visa Apply කරන්න බැලුවේ

    Niwadu Set wechcha Welawata Gihin enawa Australia walata
    ------ Post added on Mar 10, 2023 at 2:52 PM
    owata ochchara salli nasthi karanna one na mitto. mokak hari cheap shit 3rd party ekak dapan goo bike walata danawa wage :rofl:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,077
    12,932
    113
    33
    ෆින්ලන්ඩ්
    owata ochchara salli nasthi karanna one na mitto. mokak hari cheap shit 3rd party ekak dapan goo bike walata danawa wage :rofl:
    පිස්සුද බං. එහෙම දාලා හොදම එකෙන් කෙලාවගන්න තමා.

    Accident එකක් උනොත් උන් උපරිම service එක දෙනවා. Insurance මොකක් ද බලන්නේ නැහැ.

    ඔක්කොම ඉවර උනාට පස්සේ දෙන බිල හැබැයි ගෙවන්න ඕන.

    PR, citizen නෙමේ නම් Ambulance charge AUD 5000 යි. මීටර් 100 ක් ගියත් 5000 යි. වැඩේ කියන්නේ මොකක් හරි උනොත් එනවා, ගන්නවා දාගන්න ව යනවා. හිතන්න වත් වෙලාවක් නැහැ.

    දන්න එකෙක් ට බිල ඇවිත් 83,000.00 AUD. 2017. චිත්තෙකට තව ලංකාවේ එකෙක් එක්ක ගහ ගෙන. උගේ කෙල්ල. දෙන්නම අන්තිමටම හොස්පිටල් admit කරළා. අනිත් එකාට insurance තිබ්බා. මූට තිබ්බේ නැහැ.

    මූ අන්තිමට ලංකාවේ. උන් report ගන්නවා සෑහෙන්න. Docters ල සෑහෙන්න බලනවා. මූ ගහගෙන ඉදිමිල, ලේ පෙරාගෙන නිසා ඔක්කොම චෙක් කරලා.

    මූට insurance නැහැ කියලා දැන ගෙන සමහර ඒව අරගෙනත් නැහැ. සති දෙකක් හොස්පිටල් තියාගෙන. MRI හිටං කරලා.

    ඒක නිසා හොඳ එකක් දාගෙන යන්න. නොදන්න පරිසරයක් නිසා අනතුරු වැඩි.

    තව එකෙක් ට උනා, පොර රෑ වෙලා ජොබ් කරලා ඇවිත්, මොකක් හරි මුගේ සීන් එකකින් මූ ඉන්න කාමරේ ගිනි අරගෙන. පැයක් යන්න කලිං මුළු ගේම ගිනි අරන් ඔක්කොම අළු වෙලත් ඉවර ලු. දවසෙන් හොයා ගෙන ගිනි අරන් තියෙන්නේ, heat එකට මූ මොකක් ද අටමගලයක් අටව ගෙන. එකෙන්. හොඳ වෙලාවට ගෙදර අයිති කාරය ෆුල් insurance දාලා තිබිලා. මූ දාපු rental එකේ insurance එක expire වෙලා තිබිලා තියෙන්නේ. අනික මූ හිතා මතා කරපු සීන් එකක් නිසා මුගේ insurance එකෙන් ගන්න බැහැ කතා වක් තිබ්බා. අන්තිමට කොහොම හරි ඔක්කොම ට ම හොරෙන් මූ අතුරුදහන් උනා සැබෑ ම ශ්‍රී ලාංකිකයෙක් වගේ.

    ඔය වගේ සීන් නිසා අනිවාර්යෙන් හොඳ සේරම cover වෙන එකක් දාලා යන්න.