Australian Insurance

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඔව් බන් අරකත් ටික ටික ගෙවන්න තමයි. ගාන නං ඔයිට වඩා අඩුද දන්නෙ නෑ මට වැරදිලා ඇහුණද දන්නෙ නෑ. ලක්ෂ 3ක් කියන්නෙ පට්ට ලොකු ගාණක්නෙ. හැබැයි ඒගොල්ලො දොස්තරලද කොහෙද මට මතක විදියට. ඒ නිසා ගෙවන එක අවුලක් නැති වෙයි.

    එච්චර සල්ලි තියෙනව නං 60 000ක් දීල PR ඇප්ලයි කරල තියන එක හොඳයි වගේ.

    මෙහෙන් නං කිව්වෙ කොහෙන්ද?
    ------ Post added on Mar 11, 2023 at 3:56 AM
    60000 දීලා ගන්න පුලුවන් නම් ඒත් වටිනවා.. අම්මලාට පී ආර් දාන්න සෑහෙන්න අමාරුයි කියලා තමා මෙහේ ඉන්න එවුන් කියන්නේ. මම ඒ ගෑන හොයලාම නෑ. දන්න එකයි ඉන්නේ අම්මාට පී ආර් දාගත්ත. තව එකෙක් මේ දවස් වල ට්‍රයි කරනවා. ඌට නම් අවුලක් වෙන එකක් නෑ පවුලේ දරුවෝ දෙන්නම මෙහෙ සිටිසන්. තාත්තා ටික කාලෙකට කලින් නෑති වුනා
     
    • Like
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,484
    1
    14,555
    113
    Australia වලට Spouse Visa Apply කරන්න හදන්නේ. අවරුදු 4කට Insurance එකක් දාගන්න ඕනේ. MediBank බැලුවා ලක්ෂ 30ක් වගේ යනවා.
    අඩුවට insurance මොනවද බන් තියෙන්නේ ?
    මට හොදම Insurance එකක් ඔනෙවෙන්නේ නැහැ visit වලට විතරක් එන හින්ද
    අඩුවට යන්න එපා මෙඩි බෑන්ක්ම යන්න. මොකද expenses වැඩියි ලෙඩක් උනොත්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,484
    1
    14,555
    113
    60000 දීලා ගන්න පුලුවන් නම් ඒත් වටිනවා.. අම්මලාට පී ආර් දාන්න සෑහෙන්න අමාරුයි කියලා තමා මෙහේ ඉන්න එවුන් කියන්නේ. මම ඒ ගෑන හොයලාම නෑ. දන්න එකයි ඉන්නේ අම්මාට පී ආර් දාගත්ත. තව එකෙක් මේ දවස් වල ට්‍රයි කරනවා. ඌට නම් අවුලක් වෙන එකක් නෑ පවුලේ දරුවෝ දෙන්නම මෙහෙ සිටිසන්. තාත්තා ටික කාලෙකට කලින් නෑති වුනා
    අම්මට PR දාන්න සල්ලි පෙන්නන්න ඕනෙ. Medicare නම් මෙහෙ එච්චර හොඳ නෑ ලෙඩ වැඩි අපේ අම්මල තාත්තලට වගේ. 30000AUD මම දන්න එකෙක් අම්මට පෙන්නුව. Visiting visa මාස 6 නම් අවුලක් නෑ. මුලින් මාස 6 visiting ගෙන්නල අම්මල තාත්තල ඉන්න කැමතිනම්, PR දාන එක හොඳයි. ගොඩක් වෙලාවට මාස 3න් එයාලට එපා වෙනව. එක පාරයි Hospital එකේ Emergency පුටුවෙ ඉන්න ඕනෙ
     
    එකෙන්ම. ලන්කාවේ ඩොකාලා ගෙදරට ඈවිත් බෙහෙත් දීලා යන්නේ. මෙහේ පෝලිමේ හිටියොත් නම් එපා වෙයි තමා. ඒත් සමහර දේවල් හින්දා පී ආර් එකක් තියෙනවා නම් හොදයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    60000 දීලා ගන්න පුලුවන් නම් ඒත් වටිනවා.. අම්මලාට පී ආර් දාන්න සෑහෙන්න අමාරුයි කියලා තමා මෙහේ ඉන්න එවුන් කියන්නේ. මම ඒ ගෑන හොයලාම නෑ. දන්න එකයි ඉන්නේ අම්මාට පී ආර් දාගත්ත. තව එකෙක් මේ දවස් වල ට්‍රයි කරනවා. ඌට නම් අවුලක් වෙන එකක් නෑ පවුලේ දරුවෝ දෙන්නම මෙහෙ සිටිසන්. තාත්තා ටික කාලෙකට කලින් නෑති වුනා

    මෙහේ ඉන්නව මම දන්න ගත්ත අය කීපදෙනෙක්. ඔක්කොගෙම පවුලෙ ඩොකාල එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා. අනිත් අයට afford කරන්න අමාරු ඇති.

    ඉස්සර තිබිල තියෙන්නෙ 30 000 කට කිට්ටු ගානක්. දැන් ඩබල් වෙලාලු. මම හරියට ගානක් දන්නෙ නෑ ඒ එක්කෙනෙක් ඔහොමයි කිව්වෙ :(
    Processing time එක නං අවුරුදු ගානක්ද කොහෙද
     
    • Like
    Reactions: KadawathaKolla

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මේකේ දාලා තියන සමහර ප්‍රතිචාර ගැන යමක් කියන්නම්.

    @-333-
    //PR, citizen නෙමේ නම් Ambulance charge AUD 5000 යි.මීටර් 100 ක් ගියත් 5000 යි. //

    සාමාන්‍ය road ambulance එකක අඩුම ගාස්තුව ඩොලර් 1200 වගේ. ඒ වගේම, පී ආර්, සිටිසන් නොවන අයට විශේෂ මිලක් නැහැ (ඒක පහල පැහැදිලි කරන්නම්)

    @SupiriKollek
    //Accident එකක් වගේ උනොත් බඩු බනිස් නෙහ්//

    අපි සිංහලෙන් ඇක්සිඩන්ට් එකක් කියන්නේ වාහන අනතුරකටනේ. වාහන අනතුරකට ප්‍රතිකාර ලබන්න හෝ ඇම්බියුලන්ස් වල යන්න පුද්ගලිකව health insurance හෝ ambulance membership උවමනා වෙන්නේ නැහැ. ඒක වාහනයේ ලියාපදිංචි ගාස්තුවට ඇතුලත්වන TAC (VIC), CTP (SIRA/NSW) වගේ ආයතන වලින් "සම්පූර්ණයෙන්ම" ආවරණය වෙනවා.

    වැඩ කරන තැනකදී වෙන අනතුරකටත් workcover වගේ ආවරණ ලැබෙනවා.

    @ NaiRobi
    //anyways... Ambulance PR/ Citizen kiyalath free neha... //

    අඩු ආදායම් ලාභී PR හෝ Citizen අයටත් (health care card holders) විශ්‍රාමික අයටත් ( pensioner concession card holders) ඇම්බියුලන්ස් නොමිලේ ලැබෙනවා.
    අඩෝ Thank you මචන්

    මෙහෙන් නං කිව්වෙ කොහෙන්ද?
    ------ Post added on Mar 11, 2023 at 3:56 AM
    මන් Taiwan වල මචන් ඉන්නෙ
    ------ Post added on Mar 11, 2023 at 1:54 PM
     
    • Like
    Reactions: shenat