එලකිරිය මිය යමින් පවතී

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    උබ ඔය කියන පරණ අයත් මේකේ අලුත් උන්. එළකිරි එකේ golden era එක පහුවෙලා ගොඩක් කල්. political agenda අරන් ඇවිත් මේක මරවල ගොඩක් කල්

    මේක වෙන්න හේතුව තමයි සයිට් එක වෙනස් කරපු එක.
    පරණ සයිට් එක මොනා උනත් ගති.
    අනිත් එක රෙප් සිස්ටම් එක ඕනේ.
    ඉස්සර තිබුන චැට් එකත් තිබුනනම් හොදයි.
    ඔවා නැති කරපු එකෙන් තමයි සයිට් එක පහළට වැටුනේ. GT ලොක්කට තිබුනේ ඇඩ් ටිකක් දාලා හරි සයිට් එක තිබුන විදිහට පවත්වගන යන්න.

    Dan godak un api ey kaley elakiri eke karapu dewal Facebook page hadan karanawa.. elakiri eka dan opa doopa katha karana thanak missak issara wage sindu download karaganna, software hoya ganna, danuma beda ganna wage thanak neme.. political jarawa thama meka kawe..

    Meka poltical patan gaththey ara anura hari aruna hari kiyala jvp talks dunna buwek....

    2007 indan nokadawa inna mata sammanayak deepiyaw..

    මෙන්න මේව තමයි මටත් හිතෙන්නෙ. ලොකුම හේතුව පොලිටික්ස්. සෙට් එකක් බහිනවා පොලිටික්ස් විතරක් කතා කරන්න මේක අස්සෙ. ඊට පස්සෙ ඉන්න එවුන්ට තග දානව, Insult කරනව. පොලිටිකල් ත්‍රෙඩ් වලින් මේව වහනව. එතකොට බලාගෙන ඉන්න එවුන්ටත් එපා වෙනව. ඕනම තැනක ඕනවට වඩා පොලිටික්ස් ගෑවුනාම එතැන චොර වෙනව.
    අනිත් කාරණාව එලකිරි සයිට් එක වෙනස් කරපු එක. ඒකෙන් අර එලකිරි වයිබ් එක ගියා. මේකෙ අමුතු යුනික් ගතියක් තිබ්බෙ රෙප් සිස්ටම් එකත් එක්ක කට්ටිය අමුතු ෆන් එකක් ගත්තෙ. දැන් ඒ මොකුත් නෑ.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    @GTRZ bro.me thread eka balanna puluwan welawaka.godak aya rep system eka hondai kiyala thiyanawa puluwan nam Aaye eka genna.add ekak ehema danna nattam meka Karan yanna sallith one.nikan illana hamadema denna bahane.mamath hithanawa rep system eka genawoth rep ganna balan thread dai.users Lage activities wedei wei mita wada.mechara kalayak oya meka apita Free use karanna dunnata thanks a lot bro
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    @GTRZ bro.me thread eka balanna puluwan welawaka.godak aya rep system eka hondai kiyala thiyanawa puluwan nam Aaye eka genna.add ekak ehema danna nattam meka Karan yanna sallith one.nikan illana hamadema denna bahane.mamath hithanawa rep system eka genawoth rep ganna balan thread dai.users Lage activities wedei wei mita wada.mechara kalayak oya meka apita Free use karanna dunnata thanks a lot bro
    :dull: :dull:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    @GTRZ bro.me thread eka balanna puluwan welawaka.godak aya rep system eka hondai kiyala thiyanawa puluwan nam Aaye eka genna.add ekak ehema danna nattam meka Karan yanna sallith one.nikan illana hamadema denna bahane.mamath hithanawa rep system eka genawoth rep ganna balan thread dai.users Lage activities wedei wei mita wada.mechara kalayak oya meka apita Free use karanna dunnata thanks a lot bro
    :oo::oo:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    @GTRZ bro.me thread eka balanna puluwan welawaka.godak aya rep system eka hondai kiyala thiyanawa puluwan nam Aaye eka genna.add ekak ehema danna nattam meka Karan yanna sallith one.nikan illana hamadema denna bahane.mamath hithanawa rep system eka genawoth rep ganna balan thread dai.users Lage activities wedei wei mita wada.mechara kalayak oya meka apita Free use karanna dunnata thanks a lot bro
    Majority is not always right... (Were 69 lakhs right? :ROFLMAO:) Many people supporting a wrong thing does not make that thing right too. I have seen the Rep system abused by many in here. Worse than monkeys armed with a razors.
    Submit a good post. There will be people who likes. What good did Reps does for you? Could you trade Reps for cash?
    Getting rid of Reps was the best thing ever happened. (y)
    @GTRZ
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Majority is not always right... (Were 69 lakhs right? :ROFLMAO:) Many people supporting a wrong thing does not make that thing right too. I have seen the Rep system abused by many in here. Worse than monkeys armed with a razors.
    Submit a good post. There will be people who likes. What good did Reps does for you? Could you trade Reps for cash?
    Getting rid of Reps was the best thing ever happened. (y)
    @GTRZ
    It's not a good example to compare removing the REP system with the last presidential election. At that time, there weren't any other options to vote for, other than GR. That's why many voters, including me, voted for GR. Now, I regret what I did. However, if I go back to the stage where we had very limited, worst options, I still believe that was the only option I could have chosen. Now, if you're talking about the REP system, I don't think that was a good thing to happen to the site. There was good competition to post valuable content in EK because of this REP system. We were able to identify fake profiles easily, but now there is no way to read anything about users. Also, the theme changes made to the site are not good, in my opinion.🙂
     
    • Haha
    Reactions: imhotep

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Proper moderation ekak nathi unama eka tama scene eka. Anyway hama ekatama uparima kaalayak tiyenawa.
    Moderation nathi ekath hodai ban..nattam me yana athal nane

    It's not a good example to compare removing the REP system with the last presidential election. At that time, there weren't any other options to vote for, other than GR. That's why many voters, including me, voted for GR. Now, I regret what I did. However, if I go back to the stage where we had very limited, worst options, I still believe that was the only option I could have chosen. Now, if you're talking about the REP system, I don't think that was a good thing to happen to the site. There was good competition to post valuable content in EK because of this REP system. We were able to identify fake profiles easily, but now there is no way to read anything about users. Also, the theme changes made to the site are not good, in my opinion.🙂
    You have always had another option but couldn't see beyond the regular 2 😉
    ------ Post added on Apr 21, 2023 at 9:08 PM
     
    • Like
    Reactions: imhotep

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    එළකිරිය මියයමින් පවතිනවා කියලා කිය කියා ඉන්නෙ නැතුව ඒ අතරෙ එළකිරියෙ කවුරු කවුරුත් තමන්ට ඉඩ තියෙන වෙලාවකට හරි හැමෝටම බලන්න පුළුවන්, කුණුහරුප නැති, වැදගත් යමක් ගන්න පුළුවන් ත්‍රෙඩ්ස් දාලා, කුණුහරුප කිය කියා බැනගන්න, කුණුහරුප ත්‍රෙඩ් දාන අයව ignore කරලා දානව නම් අලුත් ජෙනියින් මෙම්බර්ස්ලා එකතු වෙලා (ෆේක් අටවන් පිස්සු නටන මානසික රෝගියො ගැන නෙවේ මේ කියන්නෙ) එළකිරිය මීට වඩා ලස්සන තැනක් වේවි.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    mona pissuda.. Dan godak kal marila. dan zombified wela inne.

    ඕකම තමයි මාත් කියන්නේ .. ඉස්සර වගේ කොලිටි කන්ටෙන්ට් දැන් නෑ ..
    මේ ඉස්සර ගිය ත්‍රෙඩ් ටිකක් .

    අසිරිමත් ඊශ්‍රායලය !

    සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු

    තව ගොඩක් තියනවා ..
    මේ වගේ ත්‍රෙඩ් දැන් යන්නේ නෑ
    ඉතින් කිය කිය ඉන්නෙ නැතුව දාපන්කො. දාන්න බැරිනම් වෙන උන්ගෙන් කොපි කරල දාහන්. හොඳම කන්ටෙන්ට්ස් දාන එකාට මම බිට්කොයින් වලින් තෑග්ගක් දෙනව
    ------ Post added on Apr 21, 2023 at 9:13 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කාලකන්නි JVP කාරයෝ පන්නමු උන් තමා මේක කන්නේ..

    උබේ අම්මගෙ ජංගිය පාත් කරලා දෙකට නමලා තියපන් ලොගින් එක ලගින්.. ගිය උනුත් එයි ආපහු 🤭
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    එළකිරිය මියයමින් පවතිනවා කියලා කිය කියා ඉන්නෙ නැතුව ඒ අතරෙ එළකිරියෙ කවුරු කවුරුත් තමන්ට ඉඩ තියෙන වෙලාවකට හරි හැමෝටම බලන්න පුළුවන්, කුණුහරුප නැති, වැදගත් යමක් ගන්න පුළුවන් ත්‍රෙඩ්ස් දාලා, කුණුහරුප කිය කියා බැනගන්න, කුණුහරුප ත්‍රෙඩ් දාන අයව ignore කරලා දානව නම් අලුත් ජෙනියින් මෙම්බර්ස්ලා එකතු වෙලා (ෆේක් අටවන් පිස්සු නටන මානසික රෝගියො ගැන නෙවේ මේ කියන්නෙ) එළකිරිය මීට වඩා ලස්සන තැනක් වේවි.
    මම නම් රෙස්පෙක්ට් කරන්නෙ නැතුව කතා කරන, කුණුහර්ප කියවන, ඕනවට වැඩිය පොලිටික්ස් කතා කරන එවුන් සේරම එක පේළියට ඉග්නෝ කරල තියෙන්නෙ. ප්‍රතිපත්තියක් විදියට උන් මොක දැම්මත් මම බලන්නෙ නෑ.
     
    :yes: :) (y)