මං ශිෂ්යත්වයවත් කරලා නැති කාලේ.අපරාදේ අපටත් ඒ කාලේ join වෙන්න තිබ්බානං...then you have missed the real golden era.
මං ශිෂ්යත්වයවත් කරලා නැති කාලේ.අපරාදේ අපටත් ඒ කාලේ join වෙන්න තිබ්බානං...then you have missed the real golden era.
උබ ඔය කියන පරණ අයත් මේකේ අලුත් උන්. එළකිරි එකේ golden era එක පහුවෙලා ගොඩක් කල්. political agenda අරන් ඇවිත් මේක මරවල ගොඩක් කල්
මේක වෙන්න හේතුව තමයි සයිට් එක වෙනස් කරපු එක.
පරණ සයිට් එක මොනා උනත් ගති.
අනිත් එක රෙප් සිස්ටම් එක ඕනේ.
ඉස්සර තිබුන චැට් එකත් තිබුනනම් හොදයි.
ඔවා නැති කරපු එකෙන් තමයි සයිට් එක පහළට වැටුනේ. GT ලොක්කට තිබුනේ ඇඩ් ටිකක් දාලා හරි සයිට් එක තිබුන විදිහට පවත්වගන යන්න.
Dan godak un api ey kaley elakiri eke karapu dewal Facebook page hadan karanawa.. elakiri eka dan opa doopa katha karana thanak missak issara wage sindu download karaganna, software hoya ganna, danuma beda ganna wage thanak neme.. political jarawa thama meka kawe..
Meka poltical patan gaththey ara anura hari aruna hari kiyala jvp talks dunna buwek....
2007 indan nokadawa inna mata sammanayak deepiyaw..
@GTRZ bro.me thread eka balanna puluwan welawaka.godak aya rep system eka hondai kiyala thiyanawa puluwan nam Aaye eka genna.add ekak ehema danna nattam meka Karan yanna sallith one.nikan illana hamadema denna bahane.mamath hithanawa rep system eka genawoth rep ganna balan thread dai.users Lage activities wedei wei mita wada.mechara kalayak oya meka apita Free use karanna dunnata thanks a lot bro

@GTRZ bro.me thread eka balanna puluwan welawaka.godak aya rep system eka hondai kiyala thiyanawa puluwan nam Aaye eka genna.add ekak ehema danna nattam meka Karan yanna sallith one.nikan illana hamadema denna bahane.mamath hithanawa rep system eka genawoth rep ganna balan thread dai.users Lage activities wedei wei mita wada.mechara kalayak oya meka apita Free use karanna dunnata thanks a lot bro


Majority is not always right... (Were 69 lakhs right?@GTRZ bro.me thread eka balanna puluwan welawaka.godak aya rep system eka hondai kiyala thiyanawa puluwan nam Aaye eka genna.add ekak ehema danna nattam meka Karan yanna sallith one.nikan illana hamadema denna bahane.mamath hithanawa rep system eka genawoth rep ganna balan thread dai.users Lage activities wedei wei mita wada.mechara kalayak oya meka apita Free use karanna dunnata thanks a lot bro
It's not a good example to compare removing the REP system with the last presidential election. At that time, there weren't any other options to vote for, other than GR. That's why many voters, including me, voted for GR. Now, I regret what I did. However, if I go back to the stage where we had very limited, worst options, I still believe that was the only option I could have chosen. Now, if you're talking about the REP system, I don't think that was a good thing to happen to the site. There was good competition to post valuable content in EK because of this REP system. We were able to identify fake profiles easily, but now there is no way to read anything about users. Also, the theme changes made to the site are not good, in my opinion.Majority is not always right... (Were 69 lakhs right?) Many people supporting a wrong thing does not make that thing right too. I have seen the Rep system abused by many in here. Worse than monkeys armed with a razors.
Submit a good post. There will be people who likes. What good did Reps does for you? Could you trade Reps for cash?
Getting rid of Reps was the best thing ever happened.
@GTRZ
Moderation nathi ekath hodai ban..nattam me yana athal naneProper moderation ekak nathi unama eka tama scene eka. Anyway hama ekatama uparima kaalayak tiyenawa.
You have always had another option but couldn't see beyond the regular 2It's not a good example to compare removing the REP system with the last presidential election. At that time, there weren't any other options to vote for, other than GR. That's why many voters, including me, voted for GR. Now, I regret what I did. However, if I go back to the stage where we had very limited, worst options, I still believe that was the only option I could have chosen. Now, if you're talking about the REP system, I don't think that was a good thing to happen to the site. There was good competition to post valuable content in EK because of this REP system. We were able to identify fake profiles easily, but now there is no way to read anything about users. Also, the theme changes made to the site are not good, in my opinion.![]()
ඉතින් කිය කිය ඉන්නෙ නැතුව දාපන්කො. දාන්න බැරිනම් වෙන උන්ගෙන් කොපි කරල දාහන්. හොඳම කන්ටෙන්ට්ස් දාන එකාට මම බිට්කොයින් වලින් තෑග්ගක් දෙනවඕකම තමයි මාත් කියන්නේ .. ඉස්සර වගේ කොලිටි කන්ටෙන්ට් දැන් නෑ ..
මේ ඉස්සර ගිය ත්රෙඩ් ටිකක් .
අසිරිමත් ඊශ්රායලය !
සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්
ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු
පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු
තව ගොඩක් තියනවා ..
මේ වගේ ත්රෙඩ් දැන් යන්නේ නෑ
කාලකන්නි JVP කාරයෝ පන්නමු උන් තමා මේක කන්නේ..
මම නම් රෙස්පෙක්ට් කරන්නෙ නැතුව කතා කරන, කුණුහර්ප කියවන, ඕනවට වැඩිය පොලිටික්ස් කතා කරන එවුන් සේරම එක පේළියට ඉග්නෝ කරල තියෙන්නෙ. ප්රතිපත්තියක් විදියට උන් මොක දැම්මත් මම බලන්නෙ නෑ.එළකිරිය මියයමින් පවතිනවා කියලා කිය කියා ඉන්නෙ නැතුව ඒ අතරෙ එළකිරියෙ කවුරු කවුරුත් තමන්ට ඉඩ තියෙන වෙලාවකට හරි හැමෝටම බලන්න පුළුවන්, කුණුහරුප නැති, වැදගත් යමක් ගන්න පුළුවන් ත්රෙඩ්ස් දාලා, කුණුහරුප කිය කියා බැනගන්න, කුණුහරුප ත්රෙඩ් දාන අයව ignore කරලා දානව නම් අලුත් ජෙනියින් මෙම්බර්ස්ලා එකතු වෙලා (ෆේක් අටවන් පිස්සු නටන මානසික රෝගියො ගැන නෙවේ මේ කියන්නෙ) එළකිරිය මීට වඩා ලස්සන තැනක් වේවි.
මම නම් රෙස්පෙක්ට් කරන්නෙ නැතුව කතා කරන, කුණුහර්ප කියවන, ඕනවට වැඩිය පොලිටික්ස් කතා කරන එවුන් සේරම එක පේළියට ඉග්නෝ කරල තියෙන්නෙ. ප්රතිපත්තියක් විදියට උන් මොක දැම්මත් මම බලන්නෙ නෑ.
Mainda maththyage prathipaththi prakaseta damu kiriya goda gannawa kiyala apahu agamathi una gmnකාලකන්නි JVP කාරයෝ පන්නමු උන් තමා මේක කන්නේ..
