Mobitel එකෙන් පට්ට හොර වැඩක් කරා මට මන් අද Mobitel ලගේ nonstop night-time downloader එක ඇක්ටිවූ කරා 12.04 ට පැයක් විතර යද්දී මට මැසේජ් එකක් එනවා රුපියල් 15 සිම් එකේ තියෙන්නේ කියලා මගේ සිම් එකේ තිබ්බ 1200+ කැපිලා පැකේජ් එක දාලා තියෙද්දී.
මේ තියෙන්නේ ආපු මැසේජ් ටික
උන්ගේ සිස්ටම් අවුල් වුනා කියමු එකට මට කරන්න දෙයක් නැනේ.මේකට කරන්නේ මොකක්ද.කස්ටම කෙයාර් කතා කරලා වැඩක් තියෙද් මේ වෙලාවට නැතම් email එකක් දාන එකද හොඳ .
මේ තියෙන්නේ ආපු මැසේජ් ටික
උන්ගේ සිස්ටම් අවුල් වුනා කියමු එකට මට කරන්න දෙයක් නැනේ.මේකට කරන්නේ මොකක්ද.කස්ටම කෙයාර් කතා කරලා වැඩක් තියෙද් මේ වෙලාවට නැතම් email එකක් දාන එකද හොඳ .