විවාහ දෝෂ තිබිලාත්, ඒවා ගනන් නොගෙන් බැද්පු උන් වරෙව්,
කුජ දෝෂ, ශනි මංගල දෝෂ වගේ දෝෂ තියන අය ඒවා ගළපලා බැන්දේ නැත්නම් විවාහය අසාර්ථක වෙනවා වගේ කතා මම අහලා තියනවා. පත්තරේක මංගල දැන්වීම් දිහා බැලුවත් කේන්දරේ යම් යම් ගැළපීම් ගැන සදහන් කරලා , ඒවා ගැළපෙන අය විතරක් කතා කරන්න කියලා සදහන් කරලා තියනවා. කවුරුහරි යාළු වෙලා ඉදලා බදින්න ගියාට පස්සේ කේන්දරවල මේ වගේ කේස් ආවොත්, ඒවට පිළියම් කරනවා කියලා යන්ත්ර, ගල් අල්ලපු මුදු, පුද පූජා කරන ඒවා ගැනත් මම දැකලා තියනවා.
විවාහ දෝෂ තියෙද්දිත් කසාද බැදලා යහතින් පවුල් කන උන් කිරියේ ඉන්නවා නම් උබලගේ වර් තමාන තත්ත්වේ ගැන කියලා කමෙන්ට් එකක් දාපන්.
මේ ත්රෙඩ් එක දාන්න හේතුවක් ඇතුව. සිද්දිය කෙටියෙන් කියන්නම්. මම අදුරන කපල් එකකට මේවගේ කේස් එකක් ඇවිත්. කොල්ලා බැංකුවක වැඩ කරන්නේ. කෙල්ල ඩොකෙක්. දෙන්න එකවයසේ. අනික මේක OLකාලේ පටන් ගත්ත ලව් එකක්. කේන්දර බලපු හැමෝම කියලා කොල්ලට ශනි මංගල දෝෂයක් තියනවා. කෙල්ලට කුජ දෝෂයක් තියනවා. ඉතින් දෙන්නගේ කේන්දරවලින් මේවා භංග වෙලා නෑලු. කොල්ලා කතෝලික පවුලක නිසා ඒ පවුලේ දෙමව්පියෝ පොරොන් දම් විශ්වාස කරන්නෙ නෑ. ඒත් ලොකුම අවුල වෙලා තියෙන්නෙ කෙල්ලගේ අම්මා මේවා තදින්ම විශ්වාස කරන කෙනෙක්. අනික කෙල්ල නුවර. නුවර මැණිකෙලාගේ හැටි උබලට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.
අපිත් බැදලා උනාට, මේවගේ කේස් එකක් මගේවත්, වයිෆ්ගේ කේන්දරවලත් තිබ්බෙ නෑ. ඒ නිසා මටත් මේවගේ දෙයක් ගැන කමෙන්ට් කරනන් බැහැ. උබලා දන්නවනේ උබලගේ කේන්දරේ දෝෂ තිබ්බද නැද්ද කියලා. එහෙම තිබ්බ උන් විතරක් කමෙන්ට් එකක් දාපන්.