IDM එකක් ගන්න

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    be mama karanne mama regular use karana device ekata witharak install karan inne. device maru karaddi, kalin eken uninstall karala anik eke install karama awulakma ne. same time key eka device dekakin use unoth thamai case.

    View attachment 204974

    me langadi thamai meka format karala aluthen demme. Lap eke thibba IDM ain karala pc ekata demma. awulakma ne.

    7500 ta padu ne lifetime investment ekak widihata.
    Ah..

    Thanks mchn.. ade 24.95$.. hama device ekatama gannath aulk na vage podi ganakne
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,529
    1,916
    113
    Original license එක මහ ගානක් වෙන්නෙ නෑ. මේක මම අතේ සතේ නැති කාලෙ ගත්තෙ සල්ලි එකතු කරල කරල.
    https://secure.internetdownloadmanager.com/buy_idm.html

    දැන් අවුරුදු 8 කට වැඩී තාම මේකෙ Updates එනව. Lifetime. Big Investment එකක් පොඩි ගානක් උනාට. IDM කියන්නෙ පට්ට වටින Software එකක්. Genuine License එකක් එක්ක පාවිච්චි කරන්න. කවදාවත් ලෙඩ නෑ. Blacklist කතා මොකුත් නෑ.
    Sira
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    IDM එකේ Google Drive download කරන්න පුලුවන්ද බන්? මං ඉස්සර use කරද්දි, drive link එකක් දැම්මම html page එකක් ඩවුන්ලෝඩ් වෙන්නෙ.
    JDownloader2 එකට නම් අපේ Google account එක ලින්ක් කරන්න පුලුවන්
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    IDM එකක් Free ගන්න තැනක් නැද්ද මචෝ, Google Drive 9GB File එකක් තියෙනවා මොන විදියටවත්ම Download වෙන්නේ නෑ. 7GB වගේ ගිහින් Browser එකෙන් Fail වෙනවා. කිහිප පාරක්ම බැලුවා හරියන්නේ නෑ.
    @sajith1100 ඔයාට හැමදාම IDM පාවිච්චි කරන්න අදහසක් තියනවද? එහෙමනම්, මං අවුරුදු කිහිපයකට කලින් මිලදී ගත් යතුරක් දෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය ප්‍රයෝජනයකට ගත්ත එකක්, ලිනක්ස් භාවිතා කරන නිසා IDM වලින් මට වැඩක් නැහැ.

    තාවකාලික භාවිතයට නම්, IDM ට්‍රයල් දාගන්න; නැතිනම් ට්‍රයල් රිසෙට් කරන්න. ලෙහෙසියි.
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    idm රෙජිස්ටර් කලාම් ස්පීඩ් වැඩි වීමක් වෙනවද?
    එහෙනම් ඔය දුරකථන සමාගම් ටික මැරෙන්න හදයි :ROFLMAO:
    වේගයේ වෙනසක් නැහැ. බාගන්න ක්‍රමවේදය නිසා අඩු කාලයක් ගතවෙන්නේ
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,668
    5,996
    113
    @ගෙදර
    IDM එකේ Google Drive download කරන්න පුලුවන්ද බන්? මං ඉස්සර use කරද්දි, drive link එකක් දැම්මම html page එකක් ඩවුන්ලෝඩ් වෙන්නෙ.
    JDownloader2 එකට නම් අපේ Google account එක ලින්ක් කරන්න පුලුවන්
    JDownloader2 tharam set wuna ekak na bn thama.
    FDM eken passe digatama meka thamai :yes:
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    තේරුනේ නෑ මන් අහපු දේ ඔයාට. idm key දාල රෙජිස්ටර් කරාම ස්පීඩ් වෙනසක් වෙනවද ඇහුවෙ. use කල කෙනෙක් උත්තර දෙයි.
    ආ.. එහෙම වෙනසක් වෙන්නේ නැහැ. :giggle:
    (ට්‍රයල් හා ලියාපදිංචි විදිහට මම පාවිච්චි කළ මාස කිහිපයක අත්දැකීමට අනුව)
     
    Last edited:
    • Like
    Reactions: Amith0424

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    JDownloader2 tharam set wuna ekak na bn thama.
    FDM eken passe digatama meka thamai :yes:
    https://github.com/subhra74/xdm
    IDM ලිනක්ස් වලට එන්නේ නැති නිසා, නිදහස් මෘදුකාංග ඔක්කොම වාගේ සංසන්දනය කරලා XDM තමයි ගොඩක් කල් ඉඳන් පාවිච්චි කරන්නේ. "browser integration" විශේෂාංගය වැඩ කරන ආකාරය බොහෝ දුරට IDM වගේම නිසා මට හරියන්නේ XDM. උදාහරණයක් විදිහට, යුටියුබ් වීඩියෝවක් බලන විට ඉබේම හඳුනා ගෙන ගුණත්‍වය අනුව ක්‍ෂණිකව බාගන්න පෙන්වන එකම ලොකු සහනයක්. දැන් JDownloader2 මෘදුකාංගයේ තත්‍වය කොහොමද?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,668
    5,996
    113
    @ගෙදර
    https://github.com/subhra74/xdm
    IDM ලිනක්ස් වලට එන්නේ නැති නිසා, නිදහස් මෘදුකාංග ඔක්කොම වාගේ සංසන්දනය කරලා XDM තමයි ගොඩක් කල් ඉඳන් පාවිච්චි කරන්නේ. "browser integration" විශේෂාංගය වැඩ කරන ආකාරය බොහෝ දුරට IDM වගේම නිසා මට හරියන්නේ XDM. උදාහරණයක් විදිහට, යුටියුබ් වීඩියෝවක් බලන විට ඉබේම හඳුනා ගෙන ගුණත්‍වය අනුව ක්‍ෂණිකව බාගන්න පෙන්වන එකම ලොකු සහනයක්. දැන් JDownloader2 මෘදුකාංගයේ තත්‍වය කොහොමද?
    පාවිච්චි කරලම බලන්න වෙනවා එකට නම්
    ටිකක් විතර සංකිර්ණයි වැඩ කෑලි ටිකක් වැඩි නිසා
    ඒ ඇරෙන්න වෙන කියන්න කිසිම වරදක් නෑ :)