Questions රට ඉන්න මිට්ටො එන්න. 👉👈

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    උබල අදුනන කවුරුහරි ලන්කාවෙ ඉදල එද්දි මොන්වද ගෙන්න ගන්නෙ?
    සීත කාලෙට ඇදුම්/ ලුණු මිරිස් බෝතල් etc etc . ලන්කාවෙ කිසිම දෙයක් නැතුව සැපෙ ඉන්නව නම් බම්ප් එකක් දාන්න :P
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    උබල අදුනන කවුරුහරි ලන්කාවෙ ඉදල එද්දි මොන්වද ගෙන්න ගන්නෙ?
    සීත කාලෙට ඇදුම්/ ලුණු මිරිස් බෝතල් etc etc . ලන්කාවෙ කිසිම දෙයක් නැතුව සැපෙ ඉන්නව නම් බම්ප් එකක් දාන්න :P
    මුකුත් ගෙන්නගන්නෙ නෑ. කැමති නෑ කාටවත් ඇනයක් වෙන්න
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    අපේ එකාට නම් කූනිඉස්ස ,චීලි පෙස්ට් බට් මොජු, මුරුක්කු ඔවා තමා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    අපේ ලොකු අම්මා ඉන්නවා. සර්වශාදී තයිලය තමයි ඉල්ලන්නේ. වාත අමාරුව... 😊
    හන්දි තෙල් යවන්න එහෙනම්
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,426
    113
    Colombo, Sri Lanka
    හන්දි තෙල් යවන්න එහෙනම්
    හරියන්නේ නැහැ බන්, සර්වශාදී තයිලයමයි ඉල්ලන්නේ කොච්චර හරි Airport එකේ එවුන් හිතන් ඇති මම සර්වශාදී තයිලය රට පටවන එකෙක් කියලා :confused2:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    කාටවත් ඇනයක් නොවී ගෙන්න ගන්න පුලුවන් උනා නම්?
    ලංකාවෙන් ඇඳුම්. මගේ ගාන මේ රටවල නෑ. මෙහෙ ඒව උරහිස හරි ගාන තිබ්බට පහලින් දිගයි. අවුරුද්දට පාරක් ලංකාවෙන් අරන් එනව දැන්නම්