👻 මළ ගෙදරක ගිහින් වෙච්ච අමතක නොවන සිදුවීමක් කියාගෙන යමු 👻

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,911
    17,139
    113
    73756CD0-B788-4679-9D0F-D5A3AA9F388B.jpeg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,151
    1
    9,051
    113
    -~උලක් උඩ-~
    මට නම් එහෙම ලොකුවට වෙලා නෑ. හැබැ‍යි මන් දන්න එක්කෙනෙක් ඉන්නවා .එයා මලගෙවල් වල ගිහාම මිනිය බලන්න යන්නෙ නෑ.. මොකද මිනිය දැක්කහම හිනා යනවලු. :sorry: :sorry:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    මම දන්න උං සෙට් එකක්නං ගිහිල්ල ගංජ ගහල,
    මිණිය නොපිට හරවල ඇවිත් තිබුණ.

    මුං ටික ට්‍රයි කරල තියෙන්නෙ, මළ ගෙදර සෙනග එහා මෙහා වෙනකල් ඉඳල, මිනිය පෙට්ටියෙ වාඩි කරවන්න... ඒක කරගන්න බැරිවෙලා මිණිය මුනින්තලා කරල ඇවිල්ල...
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,706
    6,023
    113
    @ගෙදර
    මැරුණම මිනියේ බර වැඩි වෙන්නේ ඇයි...?

    මල ගෙදරක සීන් එකක් නම් නෙමේ.මෝචරියෙන් මිනිය බාර ගන්න ගියා.මිනිය ඇදට දාල බෙඩ් සීට් එකෙන්ම ඔතලා තිබ්බේ.
    මල් ශාලාවෙන් උන්ට උස්ස ගන්න බැරි නිසා මමයි තව එකෙකුයි සප් එක දුන්නා.

    අම්මට සිරි වෙන බරක් තිබුණේ.4 දෙනාට උස්ස ගන්න බැරි ගානටම.මල් ශාලවේ එකාගෙන් ඇහුවම ඌ හිනා වෙලා යන්න ගියා.

    අදටත් හේතුව හොයනවා ඇයි එහෙම කියලා! :yes:
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,661
    2,155

    මිනී ඔනෙ නෑ. සිහි නැතුව වැටිච්ච එකෙක් උස්සන්න බලපන්. ඕකම වෙනවා.
    පැහැදිලි කරන්න ගොඩක් ලියන්න වෙනවා ඒ හිනද ඔනේ නම් වෙනම අහපන්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    මිනී ඔනෙ නෑ. සිහි නැතුව වැටිච්ච එකෙක් උස්සන්න බලපන්. ඕකම වෙනවා.
    පැහැදිලි කරන්න ගොඩක් ලියන්න වෙනවා ඒ හිනද ඔනේ නම් වෙනම අහපන්
    පැහැදිලි කරනවාකො
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    මිනී ඔනෙ නෑ. සිහි නැතුව වැටිච්ච එකෙක් උස්සන්න බලපන්. ඕකම වෙනවා.
    පැහැදිලි කරන්න ගොඩක් ලියන්න වෙනවා ඒ හිනද ඔනේ නම් වෙනම අහපන්
    වෙනම ඇහුවා
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,706
    6,023
    113
    @ගෙදර
    මිනී ඔනෙ නෑ. සිහි නැතුව වැටිච්ච එකෙක් උස්සන්න බලපන්. ඕකම වෙනවා.
    පැහැදිලි කරන්න ගොඩක් ලියන්න වෙනවා ඒ හිනද ඔනේ නම් වෙනම අහපන්
    නෑනේ බං මට එකත් සෙට් වෙලා තියෙනවා.
    උබ කියන්න හදන්නේ අපි හිතන විදිය අවුලක් නිසා කියන එකද?
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,661
    2,155
    113
    ලොකූ සීන් එකක් නෑ.

    ඒලෙවෙල් ඉවර වෙච්ච කාලේ. යාලුවෙක් ගෙ ආච්චි කෙනෙක් නැති වෙලා. මරණ ගෙදර ගියා. අපෙ ලොකු සෙට් එකක්. හිටියා. යාලුවා බරටම බොන්න සෙට් කරලා තිබ්බා. කට්ටියම කන සාකුවට වැට
    නෑනේ බං මට එකත් සෙට් වෙලා තියෙනවා.
    උබ කියන්න හදන්නේ අපි හිතන විදිය අවුලක් නිසා කියන එකද?
    නෑ සිහි නැති වෙච්ච එකා උස්සද්දිත් බරයි මිනිය වගේ. හිටපු එකාද කියලා හිතෙනවා
     
    • Like
    Reactions: Rapunzel003

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    පෙට්ටියෙ ඇන්දක් ගහන්වනෙ හයිය නෑ ඒක නිකන් ලස්සනට ගහන්නෙ ඒකෙන් පෙට්ටිය අරං යන්නෙ නෑනෙ අපි ගිය මලගෙදරක ඒකෙන් අරං ගිහිං ඇන්දක් කැඩිල පෙට්ටිය බිම වැටිල මිනිය රෝල් වෙලා ගියා පාර දිගේ 🥲
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,392
    21,050
    113
    හස්තිශෛලපුර
    මම දන්න උං සෙට් එකක්නං ගිහිල්ල ගංජ ගහල,
    මිණිය නොපිට හරවල ඇවිත් තිබුණ.

    මුං ටික ට්‍රයි කරල තියෙන්නෙ, මළ ගෙදර සෙනග එහා මෙහා වෙනකල් ඉඳල, මිනිය පෙට්ටියෙ වාඩි කරවන්න... ඒක කරගන්න බැරිවෙලා මිණිය මුනින්තලා කරල ඇවිල්ල...
    lie lying GIF
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    මැරුණම මිනියේ බර වැඩි වෙන්නේ ඇයි...?

    මල ගෙදරක සීන් එකක් නම් නෙමේ.මෝචරියෙන් මිනිය බාර ගන්න ගියා.මිනිය ඇදට දාල බෙඩ් සීට් එකෙන්ම ඔතලා තිබ්බේ.
    මල් ශාලාවෙන් උන්ට උස්ස ගන්න බැරි නිසා මමයි තව එකෙකුයි සප් එක දුන්නා.

    අම්මට සිරි වෙන බරක් තිබුණේ.4 දෙනාට උස්ස ගන්න බැරි ගානටම.මල් ශාලවේ එකාගෙන් ඇහුවම ඌ හිනා වෙලා යන්න ගියා.

    අදටත් හේතුව හොයනවා ඇයි එහෙම කියලා! :yes:
    ඒ කියන්නේ කිලෝ 50ක් බර මිනිහෙක් ගත්තොත් උගේ බර ඊට වඩා දැනෙනවා කියලාද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,036
    101,711
    113
    මම දන්න උං සෙට් එකක්නං ගිහිල්ල ගංජ ගහල,
    මිණිය නොපිට හරවල ඇවිත් තිබුණ.

    මුං ටික ට්‍රයි කරල තියෙන්නෙ, මළ ගෙදර සෙනග එහා මෙහා වෙනකල් ඉඳල, මිනිය පෙට්ටියෙ වාඩි කරවන්න... ඒක කරගන්න බැරිවෙලා මිණිය මුනින්තලා කරල ඇවිල්ල...
    අන්න අන්න කට්ටඩියා බොරුවක් කිව්ව.

    සූවර් එකට වෙන්නේ ඇත්තේ හරි මම මන්තර වලින් ඕක ඇවිද්දල පෙන්නන කියල ඔට්ටු අල්ලලා වැඩේ අල වෙලා මිණිය කුණුහරුපයක් කියල දන්නා මඟුලක් කරහන් බං කියල අනික් පැත්ත හැරිල මැරෙන්න ඇති.