මිනී ඔනෙ නෑ. සිහි නැතුව වැටිච්ච එකෙක් උස්සන්න බලපන්. ඕකම වෙනවා.මැරුණම මිනියේ බර වැඩි වෙන්නේ ඇයි...?
මල ගෙදරක සීන් එකක් නම් නෙමේ.මෝචරියෙන් මිනිය බාර ගන්න ගියා.මිනිය ඇදට දාල බෙඩ් සීට් එකෙන්ම ඔතලා තිබ්බේ.
මල් ශාලාවෙන් උන්ට උස්ස ගන්න බැරි නිසා මමයි තව එකෙකුයි සප් එක දුන්නා.
අම්මට සිරි වෙන බරක් තිබුණේ.4 දෙනාට උස්ස ගන්න බැරි ගානටම.මල් ශාලවේ එකාගෙන් ඇහුවම ඌ හිනා වෙලා යන්න ගියා.
අදටත් හේතුව හොයනවා ඇයි එහෙම කියලා!![]()
පැහැදිලි කරනවාකොමිනී ඔනෙ නෑ. සිහි නැතුව වැටිච්ච එකෙක් උස්සන්න බලපන්. ඕකම වෙනවා.
පැහැදිලි කරන්න ගොඩක් ලියන්න වෙනවා ඒ හිනද ඔනේ නම් වෙනම අහපන්
වෙනම ඇහුවාමිනී ඔනෙ නෑ. සිහි නැතුව වැටිච්ච එකෙක් උස්සන්න බලපන්. ඕකම වෙනවා.
පැහැදිලි කරන්න ගොඩක් ලියන්න වෙනවා ඒ හිනද ඔනේ නම් වෙනම අහපන්
නෑනේ බං මට එකත් සෙට් වෙලා තියෙනවා.මිනී ඔනෙ නෑ. සිහි නැතුව වැටිච්ච එකෙක් උස්සන්න බලපන්. ඕකම වෙනවා.
පැහැදිලි කරන්න ගොඩක් ලියන්න වෙනවා ඒ හිනද ඔනේ නම් වෙනම අහපන්
නෑ සිහි නැති වෙච්ච එකා උස්සද්දිත් බරයි මිනිය වගේ. හිටපු එකාද කියලා හිතෙනවානෑනේ බං මට එකත් සෙට් වෙලා තියෙනවා.
උබ කියන්න හදන්නේ අපි හිතන විදිය අවුලක් නිසා කියන එකද?
මම දන්න උං සෙට් එකක්නං ගිහිල්ල ගංජ ගහල,
මිණිය නොපිට හරවල ඇවිත් තිබුණ.
මුං ටික ට්‍රයි කරල තියෙන්නෙ, මළ ගෙදර සෙනග එහා මෙහා වෙනකල් ඉඳල, මිනිය පෙට්ටියෙ වාඩි කරවන්න... ඒක කරගන්න බැරිවෙලා මිණිය මුනින්තලා කරල ඇවිල්ල...
ඒ කියන්නේ කිලෝ 50ක් බර මිනිහෙක් ගත්තොත් උගේ බර ඊට වඩා දැනෙනවා කියලාද ?මැරුණම මිනියේ බර වැඩි වෙන්නේ ඇයි...?
මල ගෙදරක සීන් එකක් නම් නෙමේ.මෝචරියෙන් මිනිය බාර ගන්න ගියා.මිනිය ඇදට දාල බෙඩ් සීට් එකෙන්ම ඔතලා තිබ්බේ.
මල් ශාලාවෙන් උන්ට උස්ස ගන්න බැරි නිසා මමයි තව එකෙකුයි සප් එක දුන්නා.
අම්මට සිරි වෙන බරක් තිබුණේ.4 දෙනාට උස්ස ගන්න බැරි ගානටම.මල් ශාලවේ එකාගෙන් ඇහුවම ඌ හිනා වෙලා යන්න ගියා.
අදටත් හේතුව හොයනවා ඇයි එහෙම කියලා!![]()
අන්න අන්න කට්ටඩියා බොරුවක් කිව්ව.මම දන්න උං සෙට් එකක්නං ගිහිල්ල ගංජ ගහල,
මිණිය නොපිට හරවල ඇවිත් තිබුණ.
මුං ටික ට්‍රයි කරල තියෙන්නෙ, මළ ගෙදර සෙනග එහා මෙහා වෙනකල් ඉඳල, මිනිය පෙට්ටියෙ වාඩි කරවන්න... ඒක කරගන්න බැරිවෙලා මිණිය මුනින්තලා කරල ඇවිල්ල...