👻 මළ ගෙදරක ගිහින් වෙච්ච අමතක නොවන සිදුවීමක් කියාගෙන යමු 👻

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අපේ තාත්තගෙ මල්ලි මැරිච්ච වෙලේ තාත්තගෙ මල්ලිගෙ බෑණගෙ නෑයො ආවා හෙන දුරින්. ඒ මිනිස්සු අපේ තාත්තව දැකලත් නෑ.

    ඒ මිනිස්සු මළ ගෙදර එනකොට අපේ තාත්තා තමයි පිළිගන්න හිටියෙ. කලින්ම ආවෙ වයසක සීයා කෙනෙක්. උන්දෑ අපේ තාත්තව දැක්ක හැටියේ පස්සට පැනලා කෑ ගැහුවනෙ. :lol: :lol:

    තාත්තයි මැරිච්ච එයාගෙ මල්ලී ටිකක් එක වගේ.
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    මගෙ යාලුවෙක්ගෙ ආච්චි කෙනෙක්. උගෙ නැන්දා කෙනෙක් ඒ ආච්චි මැරනවෙලේ ඉදන් පැය විසිහතරම අඩනවා. අන්තිමට මිනිය එලියට අරන් පාන්සකූලෙ දෙන්න යද්දි එයාට කලන්තෙ හැදුනා, එයගෙමිනිහා රන්ජන් වගේ ඇග හදපු එකෙක් හැට්ට වගේ ටීශට් අදින්නෙත්, මූ එකපාරම ඇවිත් ඒ ගෑනිව අත්දෙකට උස්සලා ගත්තා, ගත්තා තමයි ගෑනිගෙ සායෙ යටපොට අතෑරිලා පුක එලියෙ. හාමුදුරුවො වටාපතෙන් මූන වහගත්තා. අනිත් උන්ටත් මැරෙන්න හිනා . ඉන්නෙ මලගෙදරක කියලත් අමතක උනා ගොඩක් එවුන්ට
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,205
    672
    113
    වලස්ගුහාව.
    කොහොමත් 50kg බර මිනිහෙක් පෙට්ටියේ බරත් 35kg වත් වෙනවනේ. එතකොට ඔක්කොම 85kg ඉතින් මේක උස්සන්න අඩුම එක උස තිබෙන 6 දෙනෙක් වත් ඉන්න ඕන. හේතුව නැතුව පෙට්ටිය අතේ තියගත්තම ලොකු බරක් දැනෙනවා.
    එක සමාන උස උන් නම් බර බෙදිලා යනවා.
     
    • Like
    Reactions: Rapunzel003

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම දන්නෙ නැති පළාතක මළ ගේකට ගියා. මැරිල තිබුණේ යාලුවෙකුගේ සීයා කෙනෙක්. මිනිය ගේන වෙලාවට ගියේ. යකෝ පෙට්ටිය ඇරල බලද්දි ගෑනියෙක්! වැඩේ තේරුණා. ඒ පැත්තේ මළ ගෙවල් දෙකක් තිබිල! මම මළගෙදරට අරන් ආපු පාර්සලෙත් හෙමීට පුටුවෙන් උස්සගෙන එද්දී වටේ පිටේ එවුන් බලාගෙන හිටිය, වස නෝන්ඩිය!
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    ඒ කියන්නේ කිලෝ 50ක් බර මිනිහෙක් ගත්තොත් උගේ බර ඊට වඩා දැනෙනවා කියලාද ?
    ඔව් බං
    මම පස්සේ හිතුවේ මැරුණට පස්සේ නරක් වෙන්න ගන්න නිසා වෙන එහෙම සීන් එකක් වෙන්න ඇති කියලා.ඒත් තාම මට ෂුවර් කරගන්න පුලුවන් උත්තරයක් ලැබිලා නෑ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,896
    1
    51,897
    113
    ප*යාගල
    sorry.com
    මගෙ යාලුවෙක් එ දවස් වල කැල්ලක් ටෝක් කරා. එකිගෙ ගෙවල් අතුරුගිරියෙ. උන්ගෙ ආච්චි මැරිලා කියල මූට කොහෙන්ද මන්දා ආරන්චි වෙලා මූ අපිට වද දෙනව යමන් යමන් කියල. කොමහරි මූයි මායි තව එකෙකුයි අතුරුගිරියෙ හන්දියෙන් ත්‍රීවිල් එකකුත් සෙට් කරන් දැන් යනව ඔරුවල පැත්තට. යනව ය්නව ඉවරයක් නෑ. ත්‍රී විල් බුවාට සීන් එක කිව්වම් හා මන් දන්න්ව කියල එක්කගෙන ගියා මල ගෙදරකට. දැන් අපි 3 දෙනා ගිහින් වාඩි වෙල ඉන්න්ව. මිනියත් බැලුව හැබැයි කෑල්ල පෙන්න නෑ. ටික වෙලාවක් හිටිය වැඩෙ ඇල්ලුවෙ නෑ ඊටපසෙ මූ ලග කෙල්ලගෙ නම්බර් එක තිබිල ගත්ත කෝල් එකක්.( කලින් අරන් තිබ්බෙ නැ ස්ප්‍රයිස් කරන්න ලු ). එකි අම්මට දුන්න ෆෝන් එක. අම්ම කිව්ව මිනිය මෙහෙ නෑ කුරුනැගල ගෙනිච්ච කියල පවුලෙ අය ඉන්නෙ එහෙ නිසා. ඊටපස්සෙ අපිට එහෙ ඉන්න කිව්ව. ගිහින් කෙල්ල හදපු තේ එකකුත් බීලා අපි ආව.අරූට අවුලක් නැ කෙල්ලගෙන් තේ එකක් හරි බොන්න පුලුවන් උනා. අපිට කිසි වගතුවක් උනේ නෑ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    මිනී ඔනෙ නෑ. සිහි නැතුව වැටිච්ච එකෙක් උස්සන්න බලපන්. ඕකම වෙනවා.
    පැහැදිලි කරන්න ගොඩක් ලියන්න වෙනවා ඒ හිනද ඔනේ නම් වෙනම අහපන්
    සිහි නැති වෙච්ච එවුන් උස්සලා නෑ කලන්තේ දාලා වැටිච්ච උන් උස්සලා තියෙනවා එහෙම ලොකු වෙනසක් දැනිලා නෑ ඒත් සමහර මිනී නම් අම්මට සිරිවෙන බරක් තියෙනවා ඒක නම් හොඳටම දැනෙනවා වෙනස
     
    • Like
    Reactions: LZP1992

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    3,999
    606
    113
    සිහි නැති වෙච්ච එවුන් උස්සලා නෑ කලන්තේ දාලා වැටිච්ච උන් උස්සලා තියෙනවා එහෙම ලොකු වෙනසක් දැනිලා නෑ ඒත් සමහර මිනී නම් අම්මට සිරිවෙන බරක් තියෙනවා ඒක නම් හොඳටම දැනෙනවා වෙනස
    Maha sona goda wenawa
     
    • Like
    Reactions: Rapunzel003

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මළ ගෙදර රෑ ඉන්නකොට කෑල්ලක් සෙට් වුනා..see more
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    සීයගෙ මලගෙදර දවසක රැ. කට්ටිය ඉතින් නිදිමරනවා. මම දෙක තුන වසරෙ. මිදුලෙ හට් එකේ අම්ම එහාපැත්තෙ පුටුවක මම මෙහාපැත්තෙ පුටුවේ. මම ඔය මොකක් හරි කුරුම්බැට්ටියක් හරි බිංකුන්ඩෙක් හරි අතට අහුවෙලා ඒක කරකවා කරකවා ඉන්න ඇත්තෙ. දන්නවනේ ඉතින් ඒ කාලෙ. පෑනට අඩිරූල හයිකරලා ප්ලේන් හදන වයසනෙ.

    ඔහොම ඉන්නකොට එකපාරටම ලයිට් ගියා පලාතම කලුවර වෙන්න. හඳ එලියක් වත් නැහැ. කළුවර වෙච්ච වෙලේ සීයා පෙට්ටියෙං නැගිටලා මං ගාවට එයි කියලා බය වෙච්චපාර මම අම්මව බදාගත්තා. එතකොටම ගෑනු කෙනෙක් මරලතෝනි දුන්නා. ඒත් එක්කම ලයිට් ආවා. බැලින්නං අම්ම හිටපු තැනින් නැගිටලා ගිහින් ගොඩක් වෙලා. වෙන නැන්දා කෙනෙක් එතන ඉඳලා තියෙන්නේ. එයා හිතලා තියෙන්නේ කලුවරේ මොකෙක් හරි වනචරයෙක් එයාව බදාගත්තා කියලා. මොකද මගේ එක අතකට හිරට අහුවෙලා තිබ්බෙ එයාගේ පපුව හරිය. පපුව හරිය කිව්වට ඉතිං තේරෙනවනෙ මොකද්ද අතට අහුවෙලා තියෙන්නෙ කියලා.

    අදටත් කට්ටිය එකට එකතු වුනාම ඕක කියලා හිනාවෙනවා.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042

    Oya kukku walata papuwa kiyalada kiyanne?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Ape yaluwo set ekak kollekge mala gedaraka gihin (nuwara patte kohe hari assaka) set eke hitapu pandithayek nuwara area eka dannawa kiyala set ekama ekkagena giya mala gedara. Dan yaluwage phone eka off lu. Kohoma hari mala gedara hoyan gihilla mal wadama miniya issarahin tiyala, genapu kiripiti seeni arawa mewa okkoma nayonta deela miniyata achara dakwanna giyama gaanu kenek innawalu. Ita passe ekkan apu eka kiyanawalu “ e hutto aruge thaththane ban maruna kiwwe me inne ganiyekne ban, maara case ekane” kiyala. Balinnan paara waradila wena ekakata awilla tiyenne. Mun gedara unta daha athe wandala aye mal wadamai genapu badui aye illagena yanthan guti noka berila hari mala gedara gihilla.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    සිහි නැති වෙච්ච එවුන් උස්සලා නෑ කලන්තේ දාලා වැටිච්ච උන් උස්සලා තියෙනවා එහෙම ලොකු වෙනසක් දැනිලා නෑ ඒත් සමහර මිනී නම් අම්මට සිරිවෙන බරක් තියෙනවා ඒක නම් හොඳටම දැනෙනවා වෙනස
    ඔව් මිනී ව්ල බර වැඩී. ඒත් හැම එකක්මත් නෙවේ. කතන්දර නම් තියෙනවා ඔවායෙ එක එක.