හරිනෙ හරිනෙ ඉතින්. RR එකත් කෙල වේගන එන්නෙ. නිස්සන්ක ගියපු ගමං score එක 220ක් එයි maximumඅද කෑමක් තමා බන්. First overs 10 ඇතුලෙ wicket 4ක් යන්න chance එක වැඩි. ගියොත් ඉතින් හරි
අයි බන් ලංකාවට චාර්ටර් ම ක්‍රිකට් ටීම් එවන්නේ
icc කොහොමද decision ගන්න ක්‍රමය
ehemadaඇෆ්ගනිස්ථාන් චාටර්? අපියි අලුත් ඇෆ්ගනිසථානෙ බ්‍රදර්
Sirawata. Ekko ita kalin over eke last ball run eka noda inna one.අසලංකයා එච්චර වෙලා ගහපු එකෙක් විදියට අන්තිම ඕවර් ටික ගහපු විදිය නම් කුජීතයි..
ඔහොමද යකෝ අන්තිම ඕවර් වල ගොඩක් වෙලා විකට් එකේ හිටපු එකෙක් හැසිරෙන්නේ අන්තිමටම ගහන්න එන උන් එක්ක.![]()
එතන විතරක් නෙවෙයි බන්. අන්තිම ඕවර් ටිකම..Sirawata. Ekko ita kalin over eke last ball run eka noda inna one.
බීලා නිදාගනින්කෝමේ වගේ ත්‍රෙඩ් අයින් කරන්න ඇඩ්මින්ලට රුපියල් 100ක් වගේ දුන්නොත් මදි වෙයිද?