Afghanistan tour of Sri Lanka

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    අද කෑමක් තමා බන්. First overs 10 ඇතුලෙ wicket 4ක් යන්න chance එක වැඩි. ගියොත් ඉතින් හරි
    හරිනෙ හරිනෙ ඉතින්. RR එකත් කෙල වේගන එන්නෙ. නිස්සන්ක ගියපු ගමං score එක 220ක් එයි maximum
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,913
    40,056
    113
    Homagama
    ලංකාව ක්‍රිකට් වල්ඩ් කප් කොලිෆයර් වත් ගිහින් වැඩක් නැ. දැනෙන්න එක්ක මේ පාර කොලිෆයර් කෙල වෙලා ගෙදරම ඉන්න ඕනා. එක පාරක් එලියේ හිටියම හරි සල්ලි කුට්ටිය නැති නිසා හරි හැදෙන්න බලයි.
    වැරදිලා හරි කනා චාන්ස් හරි ගියොත් පකයෝ ඔළුව උදුම්මං මේ ටිකත් නැ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,862
    9,307
    113
    අයි බන් ලංකාවට චාර්ටර් ම ක්‍රිකට් ටීම් එවන්නේ
    icc කොහොමද decision ගන්න ක්‍රමය

    ඇෆ්ගනිස්ථාන් චාටර්? අපියි අලුත් ඇෆ්ගනිසථානෙ බ්‍රදර්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,900
    169,410
    113
    එකමත් එක රටක
    අසලංකයා එච්චර වෙලා ගහපු එකෙක් විදියට අන්තිම ඕවර් ටික ගහපු විදිය නම් කුජීතයි..
    ඔහොමද යකෝ අන්තිම ඕවර් වල ගොඩක් වෙලා විකට් එකේ හිටපු එකෙක් හැසිරෙන්නේ අන්තිමටම ගහන්න එන උන් එක්ක. 🥴
     
    • Like
    Reactions: NRTG

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    අසලංකයා එච්චර වෙලා ගහපු එකෙක් විදියට අන්තිම ඕවර් ටික ගහපු විදිය නම් කුජීතයි..
    ඔහොමද යකෝ අන්තිම ඕවර් වල ගොඩක් වෙලා විකට් එකේ හිටපු එකෙක් හැසිරෙන්නේ අන්තිමටම ගහන්න එන උන් එක්ක. 🥴
    Sirawata. Ekko ita kalin over eke last ball run eka noda inna one.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,900
    169,410
    113
    එකමත් එක රටක
    Sirawata. Ekko ita kalin over eke last ball run eka noda inna one.
    එතන විතරක් නෙවෙයි බන්. අන්තිම ඕවර් ටිකම..
    හිතපන් මහේලය වගේ එකෙක් හිටිය නම් ඌ තව ලකුණු කියක් දාගන්න බලයි ද අන්තිම ඕවර් ටිකේ . මූ ඔහේ ගහනව.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,882
    1
    102,312
    113
    34
    Kalutara
    මේ වගේ ත්‍රෙඩ් අයින් කරන්න ඇඩ්මින්ලට රුපියල් 100ක් වගේ දුන්නොත් මදි වෙයිද?
     
    • Like
    Reactions: Giant

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,602
    199,763
    113
    Colombo, Sri Lanka
    bath bathing GIF