රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දුකෙන් ඉන්නේ. අද හවස යාලුවෙක් එක්ක clarke quay පැත්තේ ගියා. beer tower එකයි pork සහ beef ගත්තා. දැන් වැදිලා ඉන්නේ. හෙට කියන්නම් දුක.

    roll site
     
    Last edited:

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    පට්ට ස්ටේබල් කියන එක පොඩ්ඩක් විස්තර කරපන් බලන්න.

    උබ කියන එකේ පොඩි අවුලක් තියනව . හොදට සල්ලි තියනවා නම් රට ගියාට කටු කන්න ඕන්නෑ නේ ? තියන සල්ලි වියදම් කරලා සැපට ඉන්න පුළුවන්නේ
    i am agreed with you, mama work kala hugak ratawalwala company internal transfer, first three months hotel accommodation last one i stayed Marriott residence in Montreal, after contract , you can not find job same salary because they give you local salary. once you got enough money can stay here like very comfortable life. but your children does not like to come back, it's problem, i met a lot of guys who went as refuge, but their second generation doing well
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඒනම් එයාටිකට් ගණන් නිසා ලක්ෂ 7 ක් යනවනම් ඒක ලංකාවෙ එකවුන්ට් එකකට දාල වට්සප් කෝල් එකක් ගන්නවා සල්ලි අපරාදෙනෙ කියලා
    නෑ නෑ තාවකාලිකව ආපහු එන එක ගැන⁣ නෙවෙයි කිව්වෙ. පිටරට හොඳ නෑ කියලා ආපහු ලංකාවට එන එක ගැන. මට නම් කවුරුවත්ම හම්බවෙලා නෑ ඒ රටවල PR තියෙන අය විශේෂයෙන්ම
     
    • Like
    Reactions: HAneo

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    මේ ජීවත් වෙන අවුරුදු 60-70ට නහින නැහිල්ලක් ඇත්තට. ඔක්කොම හිතේ ලෙඩ. මට නම් ලංකාව එපා වෙන්න එකම හේතුව අවුරුද්දේ මාස 10ක් විතරම තියෙන මේ මූසල රස්නේ ගතිය.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔය කියන ඔක්කෝම හරි කියමුකො... ඒත් කිසිම නිදහසක් නැති රටක් මෙක නීතියක් නැති රටක්... දේශපාලනය විසින් මෙක අපායක් කරපු රටක කව්රුත් ආස නැහැ ජීවත් වෙන්න... මෙහෙ මොන තරම් දේවල් තිබ්බා කියලා මිනිසුන්ගේ මානසික නිදහසක් තියනවා කියලා මම පුද්ගලිකව පිලිගන්නේ නැහැ.. Mata කියන්නකෝ බලන්න #australia #canada #uk ගිය කව්රුත් PR හදාගෙන ai එන්නේ නැහැ mehe ජීවත් වෙන්න.. මේක ගොඩ ගන්න බැරි රටක අපි කාලය නාස්ති කරලා වැඩක් naha... හොඳම දේ හොඳ රටකට ගිහින් හොඳින් ජීවත් වීම..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176

    මටනම් ඒක පිලිගන්න බෑ. මානසික නිදහස තමන් ජීවත් වෙන විදිය අනුව තීරණය වෙනව. දේශපාලන දේවල් ගැන සත පහකට ගනන් නොගෙන තමන්ගෙ දේ බලාගෙන, චන්ද කාලෙට විතරක් චන්දෙ දාල එන මිනිස්සු සාමාන්‍යයෙන් සතුටින් තමන්ගෙ ෆැමිලි එක එක්ක ඕනතරම් සතුටින් ඉන්නව.

    ඕනවට වඩා පොලිටිකල් දේවල් ඔලුවෙ තියන් හිටියොත් ඇරියස් ඔලුවට අරන් හිටියොත් ඉතින් සතුටක් නෑ. උන් වෙන රටකට ගිහිල්ලත් හිටිය රටේ දේශපාලනේ හොය හොය එතනත් ඉන්නෙ අසතුටින්. ලංකාවෙ මම හිටිය කාලෙ තිබ්බ සතුටම තමයි මට දැනුත් තියෙන්නෙ. වෙනසකට තියෙන්නෙ දැන් මම කැමති දේවල් දවසින් ගන්න පුලුවන් හිතුනොත්. ල්ංකවෙ ඉද්දි මාස දෙකක් ඉතුරු කරන් ගන්න පුලුවන්. ලංකාවෙ ජීවිතේ ඒකාකාරී නෑ මන් දන්න අය වැඩි නිසා වෙන වෙන එක්ස්පීරියන්ස් ගන්න පුලුවන් නිසා, ඒත් වෙනම රටකට ගියාම අවෘදු දෙකක් යද්දි ඔක්කොම බෝරින්. එකම ලූප් එක යන්නෙ. ඒතන සතුට ටික ටික අඩු වෙනව.

    රටේ දේශපාලනේ ගැන හිතුවොත් ඉතින් කොහෙවත් සතුටින් ඉන්න බෑ. පෝලිම් නැත්තම්, තල් ප්‍රශ්න නැත්තම්, කරන්ට් කපන්නෙ නැත්තම්, ගෙදර මිනිස්සුන්ට ඕන දේ අරන් දෙන්න පුලුවන්නම්, ඕන තැනක යන්න පුලුවන්නම් එච්චරයි. ඉහල මැදි ආදායම් තත්වයට ආවනම් ලංකාවෙ හොඳට ඉන්න පුලුවන්. ලංකවෙ ආගමට විරුද්ධව කියන්න බෑ කැන්සල් වෙනව. දියුණු රටවල LGBTQ ලට විරුද්ධව මුකුත් කියන්න බෑ කැන්සල් වෙනව. ඒ නිසා තමන්ට අදාල වෙඩේ කරන් හිටියනම් සතුටින් ඉන්න පුලුවන්.

    මේ ජීවත් වෙන අවුරුදු 60-70ට නහින නැහිල්ලක් ඇත්තට. ඔක්කොම හිතේ ලෙඩ. මට නම් ලංකාව එපා වෙන්න එකම හේතුව අවුරුද්දේ මාස 10ක් විතරම තියෙන මේ මූසල රස්නේ ගතිය.
    SAME
    ------ Post added on Jun 2, 2023 at 10:10 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    දවසම චුරු චුරු වැස්ස තියෙන දවස් තියෙනව නේද, මට නම් පුදුම කික් එකක් තියෙන්නේ ඒ දවස් වලට. පුදුම මානසික සහනයක්. කෝටියක් වැය කරලවත් ඒ මානසික සහනය ගන්න බෑ. ඒත් අවුරුද්දටම ඒ වගේ දවස් 10ක් තියෙයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවසම චුරු චුරු වැස්ස තියෙන දවස් තියෙනව නේද, මට නම් පුදුම කික් එකක් තියෙන්නේ ඒ දවස් වලට. පුදුම මානසික සහනයක්. කෝටියක් වැය කරලවත් ඒ මානසික සහනය ගන්න බෑ. ඒත් අවුරුද්දටම ඒ වගේ දවස් 10ක් තියෙයි.
    රට මාරුකරපං කලුවෝ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එවැනි රටවල් මොනවද මිට්ටෝ
    Vzo62Pt.jpg

    මේ තියෙන්නේ😇
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    මටනම් ඒක පිලිගන්න බෑ. මානසික නිදහස තමන් ජීවත් වෙන විදිය අනුව තීරණය වෙනව. දේශපාලන දේවල් ගැන සත පහකට ගනන් නොගෙන තමන්ගෙ දේ බලාගෙන, චන්ද කාලෙට විතරක් චන්දෙ දාල එන මිනිස්සු සාමාන්‍යයෙන් සතුටින් තමන්ගෙ ෆැමිලි එක එක්ක ඕනතරම් සතුටින් ඉන්නව.

    SAME
    ------ Post added on Jun 2, 2023 at 10:10 PM

    Minissu mehema innawata thama ban okkoma politicians godaak kamathi. Ethakota unta unge game eka gahagena minisunwa nomara maranna puluwan.

    Rata bankrupt wenna onna menna tiyenakota manasika nidahas kohomda pahugiya awrudde?
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    දවස් කීයක් නොකා හිටියද දැන්
    කනව කියන්නේ සුඩු බත් එකට පරිප්පු හොද්දක් හදන් කරවල කනවනම් අවුලක් නෑ ප්‍රෝටීන් අවශ්‍යම ඒවා නැතුව
    ගමන් කීයක් නොගිහින් හිටියද කෝටා එක මදි නිසා
    ගමන් කියලා කියන්නේ දූපතේ මාස තුනකට පාරක් කොලබ එන එකනම් සතියෙම බස් එකේ ලොටලා 700කි.මී යන්න 40 ලීටර් එකතු කරන එකනම් උබලා රට යන්න එපා
    පවුලේ 10 ක් ඉන්නවා නම් 5 දෙනෙක් ඇත්තටම වස කෑම නිසා ලෙඩ වෙලා ද?
    ඔය කතාව කොලබ ඉදලා අහන්නෙ නැතුව දබුල්ලෙන් උඩට එන්න
    ඇඳුම් හෙන ලාබයිනේ මෙහේ
    හයි කොපි 5000ට අදින එක ආතල් ද
    පිටරට ගිහින් සල්ලි හම්බකරන්න කන කට්ටම මෙහෙ කෑවත් ට්‍රිප් එකක් යන්න සල්ලි හොයන්න බැරිද :unsure:
    එහෙම කට්ටක් කන්න ඕනද ත්මන්ට තියන වැඩේ කරලා පැයට හම්බෙන ගානෙන් ජීවිතේ ගෙවන්න ඕන නැද්ද
     
    • Like
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    කනව කියන්නේ සුඩු බත් එකට පරිප්පු හොද්දක් හදන් කරවල කනවනම් අවුලක් නෑ ප්‍රෝටීන් අවශ්‍යම ඒවා නැතුව

    ගමන් කියලා කියන්නේ දූපතේ මාස තුනකට පාරක් කොලබ එන එකනම් සතියෙම බස් එකේ ලොටලා 700කි.මී යන්න 40 ලීටර් එකතු කරන එකනම් උබලා රට යන්න එපා

    ඔය කතාව කොලබ ඉදලා අහන්නෙ නැතුව දබුල්ලෙන් උඩට එන්න

    හයි කොපි 5000ට අදින එක ආතල් ද

    එහෙම කට්ටක් කන්න ඕනද ත්මන්ට තියන වැඩේ කරලා පැයට හම්බෙන ගානෙන් ජීවිතේ ගෙවන්න ඕන නැද්ද
    සිරාවටම අපේ උන් කනවා කියන්නේ බත් එකයි තව මොනාවා හරි දෙක තුනක් දාගෙන කන එකට. ලංකාවේ ගොඩක් උන්ට මස් මාළු බිත්තර දවල්, රැ දෙකටම මාසෙම කන්න බැ. මෙහේ අඩුම පඩිය ගන්න කෙනෙක්ටත් හොදට කාලා බිලා ඉන්න පුළුවන්. අනික ලංකාවේ කිය දීලා ගත්තත් තියෙන්නේ සීමාවක් නැතිව පොහොර ගහපු බඩු, එක්කෝ expire date පැනපුවා කලවම් කරලා (දැක්කනේ ගිය මාසේ අල්ලපු බඩු තොගේ). අනේ මන්දා ලංකාවේ මිනිස්සු පොඩි උන්ට එහෙම කොහොම හිතදාගෙන කන්න දෙනවද කියලා.

    ගමනක් යන්නකොට එක්කෝ පෙට්රෝල් කට්ට බලාගෙන යන්න ඕනේ, නැත්තම් QR කෝඩ් හොයන්න ඕනේ. වාහනේක පාර්ට් එකක් ටයර් එකක් ගන්න අමාරුයි.
     
    • Sad
    Reactions: ElaBaba

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    Minissu mehema innawata thama ban okkoma politicians godaak kamathi. Ethakota unta unge game eka gahagena minisunwa nomara maranna puluwan.

    Rata bankrupt wenna onna menna tiyenakota manasika nidahas kohomda pahugiya awrudde?
    Democratic Rataka Chandayak තියෙන්නෙ ඒකට
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හූ කෙයාස් පොන්ස් රට ඉන්න උන් ඒ ගැන බලාගනී අපිට මොකටද උන් කන කට්ට.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,006
    113
    @ගෙදර
    මේක ගොඩ ගන්න බැරි රටක අපි කාලය නාස්ති කරලා වැඩක් naha... හොඳම දේ හොඳ රටකට ගිහින් හොඳින් ජීවත් වීම..
    Meka awaboda wuna giya dawas tike :yes: