වැඩිය දුවන්නෙ නැත්නම් VITZ තමා හොඳම.සැප පහසුවත් ඒ්‍ක.
පරණ vitz එකේ මම දන්නා විදිහට stabilizer නෑ. පිටිපස්සේ rigid axcel එකක් තියෙන්නේ. මේකෙන් වෙනසක් වෙනවද?මේ අලුත් vitz එකනේ මචං. එක බජට් එකෙන් පිට. මම අහන්නේ පරණ vitz එක.
පරණ vitz එකෙත් දුර යද්දි 15+ කරනවා නේද?Comfort eka athin Vitz, Wagon R eka long drives ok, but vitz tharam ne. But fuel consumption eka ahtin wagon R ithin ahanna deyak ne
Godak parana vehicles long distance oya range karanawa bn. Oka old norm eka.පරණ vitz එකෙත් දුර යද්දි 15+ කරනවා නේද?
එහෙම නම් නෑ බන්. මාසෙකට සැරයක් වගේ කොළඹ යනවා අනුරාධපුරේ ඉදන්, ඒ ඇරෙන්න නම් ළඟ තමයිGodak parana vehicles long distance oya range karanawa bn. Oka old norm eka.
Umba frequently travelling nam, Wagon R, Mira , Aqua wage ekakata palayan. Similar budget
මට 2007 vitz එකක් තිබුණා 1000CC. 15ක් වගේ වැඩ. දුර යද්දි විතරයි නැත්නම් 12ක් 13ක් වගේ. 1300 එකේ නම් 15+ පුළුවන් කියනවා.පරණ vitz එකෙත් දුර යද්දි 15+ කරනවා නේද?
අන්න ඒකයි බන් දැනගන්න ඕන. wagon R අලුත් එක පැදලා තියනවා. ඒත් vitz පරණ එක පැදලා නෑ ..මට 2007 vitz එකක් තිබුණා 1000CC. 15ක් වගේ වැඩ. දුර යද්දි විතරයි නැත්නම් 12ක් 13ක් වගේ. 1300 එකේ නම් 15+ පුළුවන් කියනවා.
Wagon R එක ගන්න කියලා මම නම් කියන්නේ. Vitz එකේ ගැස්සෙන ගතිය ගොඩක් වැඩි. Wagon R එක ගොඩක් comfortable මට නම්.
mage eka city eke 12k kala (1300cc). Anuradhapure yaddi 18kata wada kala ude yaddi. comfort eka mata nam Vitz eka hondhai.මට 2007 vitz එකක් තිබුණා 1000CC. 15ක් වගේ වැඩ. දුර යද්දි විතරයි නැත්නම් 12ක් 13ක් වගේ. 1300 එකේ නම් 15+ පුළුවන් කියනවා.
Wagon R එක ගන්න කියලා මම නම් කියන්නේ. Vitz එකේ ගැස්සෙන ගතිය ගොඩක් වැඩි. Wagon R එක ගොඩක් comfortable මට නම්.