But now chameera bidding neh?
අඩුම තරමේ උඩරට මැණිකේ කියලවත් දැම්මා නම් හිත හදාගන්න තිබ්බ ඌ හොදයි. මේ ටිකේ හොදට ගැහුවාSahan arachchige කියන්නේ හොද පොරක්ද?
උඩ ඉදන් 5-6 ඕන තැනක ගහන්න පුළුවන් කෙනෙක්.Sahan arachchige කියන්නේ හොද පොරක්ද?
LPL 2023 Player Auction begins (Live update) - Opening batsmen
Chris Lynn (Australia) – Unsold
Tamim Iqbal (Bangladesh) – Unsold
Dhananjaya De Silva (Sri Lanka) – Sold to Dambulla Aura for US$ 76,000
Paul Sterling (Ireland) – Unsold
Charith Asalanka (Sri Lanka) – Sold to Jaffna Kings for US$ 80,000.
Pathum Nissanka (Sri Lanka) – Sold to Colombo Strikers for US$ 40,000.
LPL 2023 Player Auction begins (Live update) - All Rounders
Najibullah Zadran (Afghanistan) – Unsold
Seekuge Prasanna (Sri Lanka) – Sold to Galle Titans for US$ 15,000.
Carlos Brathwaite (West Indies) – Unsold
Isuru Udana (Sri Lanka) – Sold to B- Love Kandy for US$ 40,000.
Imad Wasim (Pakistan) – Unsold
Sikandar Raza (Zimbabwe) – Unsold
Shoaib Malik (Pakistan) – Sold to Jaffna Kings for US$ 50,000.
Dunith Wellalage (Sri Lanka) – Sold to Jaffna Kings for US$ 56,000.
LPL 2023 Player Auction begins (Live update) - Keeper
Litton Das (Bangladesh) – Unsold
Mushfiqur Rahim (Bangladesh) – Unsold
Dinesh Chandimal (Sri Lanka) – Sold to B-Love Kandy for US$ 72,000
Niroshan Dickwella (Sri Lanka) – Sold to Colombo Strikers for US$ 44,000
Kusal Janith Perera (Sri Lanka) – Sold to Dambulla Aura for US$ 40,000.
Azam Khan (Pakistan) – Unsold
Tim Seifert (New Zealand) – Unsold
Ben McDermott (Australia) – Unsold
![]()
Dushmantha Chameera (Sri Lanka) – Sold to B- Love Kandy for US$ 70,000
- Seam -
Lahiru Kumara (Sri Lanka) – Unsold
Jason Behrendorff (Australia) – Unsold
Dushmantha Chameera (Sri Lanka) – Sold to B- Love Kandy for US$ 70,000.
Fazalhaq Farooqi (Afghanistan) – Unsold
Mohammad Hasnain (Pakistan) – Sold to B- Love Kandy for US$ 34,000.
Andrew Tye (Australia) – Unsold
Wahab Riaz (Pakistan) – Sold to Colombo Strikers for US$ 40,000.
ලොකු ලිස්ට් එකක් දාල පොඩි සැපක් ගන්නෙ..
සෙල්ලමක් දාන්න මේ ඔක්ෂන් පර්ස් එක හොදටම මදි. ප්ලේයර්ස්ලා 400+ ඉන්නවා. අඩුම ඩොලර් ලක්ෂ 20ක වත් ඔක්ෂන් පර්ස් එකක් ඕනි.
ටීම් වලින් දැනට ගත්තු උන් ටික දාපං තියනව නම් table එකක්ලොකු ලිස්ට් එකක් දාල පොඩි සැපක් ගන්නෙ..
සල්ලිනම් මදි..
Raza , Criss Lynn එහෙමත් unsoldටීම් වලින් දැනට ගත්තු උන් ටික දාපං තියනව නම් table එකක්
ටීම් වලින් දැනට ගත්තු උන් ටික දාපං තියනව නම් table එකක්
| Colombo | Kandy | Galle | Dambulla | Jaffna |
| Babar Azam | Mujeeb Ur Rahman | Shakib Al Hasan | Mathew Wade | David Miller |
| Matheesha Pathirana | Wanidu Hasaranga | Dasun Shanaka | Kusal Mendis | Maheesh Theekshana |
| Naseem Shah | Fakhar Zaman | Tabraiz Shamsi | Lungi Ngidi | Rahmanullah Gurbaz |
| Chamika Karunarathne | Angelo Mathews | Bhanuka Rajapaksha | Avishka Fernando | Thisara Perera |
| Pathum Nissanka | Isuru Udana | Seekkuge Prasanna | Dhananjaya De Silva | Charith Asalanka |
| Niroshan Dickwella | Dinesh Chandimal | Lahiru Kumara | Kusal Janith Perera | Dunith Wellalage |
| Wahab Riaz | Mohammad Hasnain | Lasith Croospulle | Hayden Kerr | Shoaib Malik |
| Lakshan Sandakan | Dushmantha Chameera | |||
| Nipun Dananjaya | Sahan Arachchige | |||
| Movin Subasinghe |
chirs Lynn නම් තේරුමක් නෑ බන්.Raza , Criss Lynn එහෙමත් unsoldමුං මොක්කු ගන්න ඉන්නවද දන්නෑ? ඔක්කොම සල්ලි වලට ලංකාවෙ උන් අරගෙන ඉතුරුවෙන ගනන් වලට කුණු කොල්ලෙට වෙන මොන ලීග් එක්කටවත් ගන්නැති මුනාෆ් පටේල්, ඉර්ෆාන් පතාන්, සමිත් පටේල්, රවී බොපාරා වගේ සුපුරුදු නාකි ටික ගනීද දන්නෑ overseas playersla විදිහට
![]()
සුරේශ් රයිනත් ලිස්ට් වල හිටියා දැක්කා. ඌවත් ගත්තොත් ගැම්මක් තමයි. චෙන්නයි ෆෑන්ස්ලා ටිකත් LPL බලන්න ගන්නවා එතකොට
Colombo Kandy Galle Dambulla Jaffna Babar Azam Mujeeb Ur Rahman Shakib Al Hasan Mathew Wade David Miller Matheesha Pathirana Wanidu Hasaranga Dasun Shanaka Kusal Mendis Maheesh Theekshana Naseem Shah Fakhar Zaman Tabraiz Shamsi Lungi Ngidi Rahmanullah Gurbaz Chamika Karunarathne Angelo Mathews Bhanuka Rajapaksha Avishka Fernando Thisara Perera Pathum Nissanka Isuru Udana Seekkuge Prasanna Dhananjaya De Silva Charith Asalanka Niroshan Dickwella Dinesh Chandimal Lahiru Kumara Kusal Janith Perera Dunith Wellalage Wahab Riaz Mohammad Hasnain Lasith Croospulle Hayden Kerr Shoaib Malik Lakshan Sandakan Dushmantha Chameera Nipun Dananjaya Sahan Arachchige Movin Subasinghe
Dambulla or Colombo ගනිවි..සුරේශ් රයිනත් ලිස්ට් වල හිටියා දැක්කා. ඌවත් ගත්තොත් ගැම්මක් තමයි. චෙන්නයි ෆෑන්ස්ලා ටිකත් LPL බලන්න ගන්නවා එතකොට
උන්ව ගන්නේ නෑ බන්.Dambulla or Colombo ගනිවි..
පොඩි ඉන්ඩියන් ක්‍රව්ඩ් එකක් ගොඩදාගන්න පුලුවන්
Chandimalaya LPL එකේ වැඩ දාලා තියනවා බං දික්කාට වඩාඋන්ව ගන්නේ නෑ බන්.
දැනට Kandy , Jaffna හොදයි
Kandy චන්දිමාල් ට වියදම් කරපු ටික නම් අපරාදේ. උන්ට දික්වල්ලය නැත්නම් නිශාන් මධුෂ්ක වගේ එකෙක්ව ගන්න තිබ්බ
------ Post added on Jun 14, 2023 at 5:00 PM
මැතිව්ස් ත් ඉන්නවනේ බන්.Chandimalaya LPL එකේ වැඩ දාලා තියනවා බං දික්කාට වඩා