හච් ඩේටා

NAdee56

Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    cliq eka dagena dawas ganata unlimited ekak dapan. torrent nam tikak slow. 100-150 kbps enne. normal nam site eka aulak nattan 16mbps wage yanawa. 20mbps limit ekak tiyanwa
     
    • Like
    Reactions: NRTG and dummy407

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    319
    450
    63
    නයිට් එකක් දාගෙන ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නෙ එහෙනම්

    cliq eka dagena dawas ganata unlimited ekak dapan. torrent nam tikak slow. 100-150 kbps enne. normal nam site eka aulak nattan 16mbps wage yanawa. 20mbps limit ekak tiyanwa
    100GB ඩවුන්ලෝඩ් වෙන්න හොඳ වෙලාවක් යාවි 😥
    ------ Post added on Jun 16, 2023 at 5:52 PM
     
    • Like
    Reactions: NRTG

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    319
    450
    63
    airtel wala tynwa ne 1TB ekak 24hrs walata 245 da koheda, hutch wala 100GB 900rs walata enawa samahara sim walata witharak
    මගේ ගාව තියෙන්නෙ මොබයිල් රවුටරේකට දාපු නෝමල් මොබයිල් සිම් එකක්. 100 පැක් එකක් ඇප් එකේ නම් නෑ‍. 😥
     
    • Like
    Reactions: NRTG

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    Night time unlimited downloader eka hoda okata

    මගේ ගාව තියෙන්නෙ මොබයිල් රවුටරේකට දාපු නෝමල් මොබයිල් සිම් එකක්. 100 පැක් එකක් ඇප් එකේ නම් නෑ‍. 😥
    Hutch eke 100GB speed limit karanne nathi packege ekak thiyenawa Rs. 6000.00 wenawa. app eke thiyyenwa.
    ------ Post added on Jun 16, 2023 at 8:50 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    ඒ කාලේ 45 (දැන් 61) අන්ලිමිටඩ් ඩවුන්ලෝඩර් පැක් එක දාලා තමයි මම හච් එකෙන් gta v ගත්තේ වෙලාව ඉතිරි වෙලා ෆිල්ම්ස්එ එහෙමත් බෑවා ඔක්කොම 140gb වගේ ගත්තා 45ට
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    319
    450
    63
    ඒ කාලේ 45 (දැන් 61) අන්ලිමිටඩ් ඩවුන්ලෝඩර් පැක් එක දාලා තමයි මම හච් එකෙන් gta v ගත්තේ වෙලාව ඉතිරි වෙලා ෆිල්ම්ස්එ එහෙමත් බෑවා ඔක්කොම 140gb වගේ ගත්තා 45ට
    මමත් මේ ඒක තමයි බාන්නෙ. ;-)
    උඹ නයිට් දෙකෙන් ද මචං ඔච්චර බෑවෙ?

    My Offers wala pennanne thiyenava nam
    ඇප් එකේ තිබුණනෙ!
    තෑන්ක්ස් මචං කිව්වට. දැන් 8GB විතර බාලා.
    ------ Post added on Jun 17, 2023 at 1:28 AM

    Hutch නම් පට්ට slow
    ඔව් බ්‍රෝ මේක වේදනාවක්. දැනට එන වැඩි ස්පීඩ් එක 12Mbps. 😥
    ------ Post added on Jun 17, 2023 at 1:29 AM

    hutch නම් කොහොමත් slow. වෙන network එකක night time unlimited එකක් use කරල වැඩේ කරගන්න.
    900 පැක් එක තිබුණා. ඒකෙ ගාණ එක්ක බැලුවම මෙහෙම ලාබයි වගේ පෙණුනා මචං.
    ------ Post added on Jun 17, 2023 at 1:31 AM
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    මමත් මේ ඒක තමයි බාන්නෙ. ;-)
    උඹ නයිට් දෙකෙන් ද මචං ඔච්චර බෑවෙ?

    ඇප් එකේ තිබුණනෙ!
    තෑන්ක්ස් මචං කිව්වට. දැන් 8GB විතර බාලා.
    ------ Post added on Jun 17, 2023 at 1:28 AM

    ඔව් බ්‍රෝ මේක වේදනාවක්. දැනට එන වැඩි ස්පීඩ් එක 12Mbps. 😥
    ------ Post added on Jun 17, 2023 at 1:29 AM

    900 පැක් එක තිබුණා. ඒකෙ ගාණ එක්ක බැලුවම මෙහෙම ලාබයි වගේ පෙණුනා මචං.
    ------ Post added on Jun 17, 2023 at 1:31 AM

    ඔව් මෙහෙට පට්ට ස්පීඩ් හච්
     
    • Like
    Reactions: dummy407 and NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    තේරුමක් නැහැනේ බන්...

    hutch network එක 20mbps වලට limited. api hithumu max speed down unaa kyla.....

    100GB > 102400MB

    20mbps > 2.5MBps

    102400/2.5/3600 = 11.37hrs :no:

    ඕය වැඩේට හරියන්නේ fiber line එකක්.. within 3hrs බාගන්න පුලුවන්..