100GB විතර ඩවුන්ලෝඩ් එකකට ලාබ පැකේජ් එකක් ගැන දන්නවද? ටයිම් බේස්ඩ් එකක් ගත්තම ස්පීඩ් ලිමිට් වෙනවද?
නයිට් එකක් දාගෙන ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නෙ එහෙනම්
100GB ඩවුන්ලෝඩ් වෙන්න හොඳ වෙලාවක් යාවිcliq eka dagena dawas ganata unlimited ekak dapan. torrent nam tikak slow. 100-150 kbps enne. normal nam site eka aulak nattan 16mbps wage yanawa. 20mbps limit ekak tiyanwa
මගේ ගාව තියෙන්නෙ මොබයිල් රවුටරේකට දාපු නෝමල් මොබයිල් සිම් එකක්. 100 පැක් එකක් ඇප් එකේ නම් නෑ.airtel wala tynwa ne 1TB ekak 24hrs walata 245 da koheda, hutch wala 100GB 900rs walata enawa samahara sim walata witharak
My Offers wala pennanne thiyenava namමගේ ගාව තියෙන්නෙ මොබයිල් රවුටරේකට දාපු නෝමල් මොබයිල් සිම් එකක්. 100 පැක් එකක් ඇප් එකේ නම් නෑ.![]()
Hutch eke 100GB speed limit karanne nathi packege ekak thiyenawa Rs. 6000.00 wenawa. app eke thiyyenwa.මගේ ගාව තියෙන්නෙ මොබයිල් රවුටරේකට දාපු නෝමල් මොබයිල් සිම් එකක්. 100 පැක් එකක් ඇප් එකේ නම් නෑ.![]()
මමත් මේ ඒක තමයි බාන්නෙ.ඒ කාලේ 45 (දැන් 61) අන්ලිමිටඩ් ඩවුන්ලෝඩර් පැක් එක දාලා තමයි මම හච් එකෙන් gta v ගත්තේ වෙලාව ඉතිරි වෙලා ෆිල්ම්ස්එ එහෙමත් බෑවා ඔක්කොම 140gb වගේ ගත්තා 45ට
ඇප් එකේ තිබුණනෙ!My Offers wala pennanne thiyenava nam
ඔව් බ්රෝ මේක වේදනාවක්. දැනට එන වැඩි ස්පීඩ් එක 12Mbps.Hutch නම් පට්ට slow
900 පැක් එක තිබුණා. ඒකෙ ගාණ එක්ක බැලුවම මෙහෙම ලාබයි වගේ පෙණුනා මචං.hutch නම් කොහොමත් slow. වෙන network එකක night time unlimited එකක් use කරල වැඩේ කරගන්න.
මමත් මේ ඒක තමයි බාන්නෙ.
උඹ නයිට් දෙකෙන් ද මචං ඔච්චර බෑවෙ?
ඇප් එකේ තිබුණනෙ!
තෑන්ක්ස් මචං කිව්වට. දැන් 8GB විතර බාලා.
------ Post added on Jun 17, 2023 at 1:28 AM
ඔව් බ්රෝ මේක වේදනාවක්. දැනට එන වැඩි ස්පීඩ් එක 12Mbps.
------ Post added on Jun 17, 2023 at 1:29 AM
900 පැක් එක තිබුණා. ඒකෙ ගාණ එක්ක බැලුවම මෙහෙම ලාබයි වගේ පෙණුනා මචං.
------ Post added on Jun 17, 2023 at 1:31 AM
CLIQ App නෑ නේද දෑන්.
play store එකේ Cliq App නෑනේ බන්.තියෙනවා

Thiyenava. Mama dan check kalaa.play store එකේ Cliq App නෑනේ බන්.