ලොන්තයා කිව්වට කඩා ගන්න බැරි වුනානේ. අනික එහෙම එකම ගහන්නැති උන්ටත් ඉතින් බයිරංගට විකට්නැනේ. මිට කලින් අන්තිම මැච් 5 විකට් 0. ලෝක මට්ටමින් ඌව අදුරන් ඉවරයි කවුරු කොහොම මොනා කිව්වත්.
Oka ithin onema player kenek ta wenawa bn time ekath ekka. Karanna deyak na.
Batsman kenekta unath ehemai, tika dawasak yanakota uge weak points hoya gannawa.
ekata ithin player dana ganna one variations genna. Uba kiyana de danata podi aththak thiyenawa.
Hasaranga ge googly eka hoya ganna bari eka thamai uta wasiyakata thiyenne.
Theekshane ge fingers walin u dana carom ball eka alla gannawa. Habai ithin topnotch batsman la thamai atha balala, pitch eka balala ball eka bat ekata aragena runs gahanne. Lonthayo owa balanne na.