2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama

    U dapu wicket 2ka nam pattai... Hamoma me lonthaya wage sweep ma gagaha inne nane bn.
    Commenrty karana un kiyana ewa ahuwama epa wenawa.
    ------ Post added on Jun 30, 2023 at 7:59 PM
    ලොන්තයා කිව්වට කඩා ගන්න බැරි වුනානේ. අනික එහෙම එකම ගහන්නැති උන්ටත් ඉතින් බයිරංගට විකට්නැනේ. ⁣මිට කලින් අන්තිම මැච් 5 විකට් 0. ලෝක මට්ටමින් ඌව අදුරන් ඉවරයි කවුරු කොහොම මොනා කිව්වත්.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine

    Oka ithin onema player kenek ta wenawa bn time ekath ekka. Karanna deyak na.
    Batsman kenekta unath ehemai, tika dawasak yanakota uge weak points hoya gannawa.

    ekata ithin player dana ganna one variations genna. Uba kiyana de danata podi aththak thiyenawa.
    Hasaranga ge googly eka hoya ganna bari eka thamai uta wasiyakata thiyenne.

    Theekshane ge fingers walin u dana carom ball eka alla gannawa. Habai ithin topnotch batsman la thamai atha balala, pitch eka balala ball eka bat ekata aragena runs gahanne. Lonthayo owa balanne na.
     
    • Like
    Reactions: DHE

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,535
    113
    එකමත් එක රටක
    Hasaranga ge googly eka hoya ganna bari eka thamai uta wasiyakata thiyenne.
    හොයන්න දෙයක් නෑ .
    අද andy flower කිව්වා වගේ ඌව legspinner විදියට හිතල ගහන එක තමයි කරන වැරැද්ද.. ඌ ගුග්ලි නේ දාන්නේ. ඒකට ගහන්න ලෑස්ති වෙලා හිටියම ඇති.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    හොයන්න දෙයක් නෑ .
    අද andy flower කිව්වා වගේ ඌව legspinner විදියට හිතල ගහන එක තමයි කරන වැරැද්ද.. ඌ ගුග්ලි නේ දාන්නේ. ඒකට ගහන්න ලෑස්ති වෙලා හිටියම ඇති.

    Anna eka thamai bn... U dan dannema googly eka vitharai godak welavata.
    ekai mama kiuwe u dana ganna one variations / finger changes genna. naththam uth tika kalekin eliye idivi.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ලංකාවේ උන්ගේ ෆිට්නස් අවුල් ආයිත්.

    කුමාරයා හරක වගේ මහත් වෙලා.
    වනියා , අසලංක බඩ ...
    බඩ නම් ඉතින් චමරි තමයි 🤭
     
    • Haha
    Reactions: dilann

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,509
    20,879
    113
    අනිවාර්යයෙන්ම දස්සා පිඩනය තමන්ට අරන් බොල් කරේ එක වෙනම ලෙවල් එකෙ දක්ෂතාවයක් කවුරු මොනවා කිවුවත් එකයි දස්සට ආදරෙ කරන මිනිස්සු ඉන්නෙ අපෙ ටිම් එක ගැන විස්වාසය තියන්නෙ congratulations 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 cricket ටිම් ♥️♥️♥️♥️♥️♥️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,535
    113
    එකමත් එක රටක
    අනිවාර්යයෙන්ම දස්සා පිඩනය තමන්ට අරන් බොල් කරේ එක වෙනම ලෙවල් එකෙ දක්ෂතාවයක් කවුරු මොනවා කිවුවත් එකයි දස්සට ආදරෙ කරන මිනිස්සු ඉන්නෙ අපෙ ටිම් එක ගැන විස්වාසය තියන්නෙ congratulations 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 cricket ටිම් ♥️♥️♥️♥️♥️♥️
    වෙන බෝල් කරන්න කවුරුත් හිටියේ නෑ බන්. :rofl:
     
    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,350
    113
    Amsterdam
    අනිවාර්යයෙන්ම දස්සා පිඩනය තමන්ට අරන් බොල් කරේ එක වෙනම ලෙවල් එකෙ දක්ෂතාවයක් කවුරු මොනවා කිවුවත් එකයි දස්සට ආදරෙ කරන මිනිස්සු ඉන්නෙ අපෙ ටිම් එක ගැන විස්වාසය තියන්නෙ congratulations 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 cricket ටිම් ♥️♥️♥️♥️♥️♥️
    A guy who watched his first cricket match spotted or this could be dasun shanka
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    උන් අපිට වඩා හොදට බෝල් කරා බන්.
    Mama nam meka accept karanne na mcn. Un patta low score target ekakata gahuwe. Oya wage ekak chase karanna puluwan wadiya kalabala nowee gahuwa nam. Oya wage match ekaka wicket grab karanna ona. Nikan wicket enne na. Oya wage low score ekak defend karanawa kiyanne bowling superb. Habai batting nam 0. Eka slow pitch ekak bawa danagenath katawath patience thibbe na shape eke gahanna. Thawa lakunu 40k 50k wadiyen gahuwa nam gamma neh.
     
    • Like
    Reactions: Vitamin K

    lilman

    Well-known member
  • May 10, 2009
    40,703
    54,035
    113
    Colombo
    අනිවාර්යයෙන්ම දස්සා පිඩනය තමන්ට අරන් බොල් කරේ එක වෙනම ලෙවල් එකෙ දක්ෂතාවයක් කවුරු මොනවා කිවුවත් එකයි දස්සට ආදරෙ කරන මිනිස්සු ඉන්නෙ අපෙ ටිම් එක ගැන විස්වාසය තියන්නෙ congratulations 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 cricket ටිම් ♥️♥️♥️♥️♥️♥️

    ආපහු හෑලි ලියන්න පටන් අරන් :(

    පලකො හු :(
     
    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,350
    113
    Amsterdam
    උන් අපිට වඩා හොදට බෝල් කරා බන්.
    Hahahaha is this the excuse u give to those irresponsible shots. Just giving away wickets. Whether your opponent bowled on good lengths or poorly, there are ways to get out. You cant justify those pathetic shot selection.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,800
    165,535
    113
    එකමත් එක රටක
    Mama nam meka accept karanne na mcn. Un patta low score target ekakata gahuwe. Oya wage ekak chase karanna puluwan wadiya kalabala nowee gahuwa nam. Oya wage match ekaka wicket grab karanna ona. Nikan wicket enne na. Oya wage low score ekak defend karanawa kiyanne bowling superb. Habai batting nam 0. Eka slow pitch ekak bawa danagenath katawath patience thibbe na shape eke gahanna. Thawa lakunu 40k 50k wadiyen gahuwa nam gamma neh.
    වැඩිය කලබල නොවී ගහන්න ගියා නම් මුන් 100ක් වත් ගහන්නේ නෑ බන්.
    උන් attack කරපු නිසා තමයි තව පොඩ්ඩෙන් අපි කන්නේ.
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    අනිවාර්යයෙන්ම දස්සා පිඩනය තමන්ට අරන් බොල් කරේ එක වෙනම ලෙවල් එකෙ දක්ෂතාවයක් කවුරු මොනවා කිවුවත් එකයි දස්සට ආදරෙ කරන මිනිස්සු ඉන්නෙ අපෙ ටිම් එක ගැන විස්වාසය තියන්නෙ congratulations 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 cricket ටිම් ♥️♥️♥️♥️♥️♥️
    ආච්චිගේ රෙද්ද..
     
    • Angry
    Reactions: NaiRobi

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    අනිවාර්යයෙන්ම දස්සා පිඩනය තමන්ට අරන් බොල් කරේ එක වෙනම ලෙවල් එකෙ දක්ෂතාවයක් කවුරු මොනවා කිවුවත් එකයි දස්සට ආදරෙ කරන මිනිස්සු ඉන්නෙ අපෙ ටිම් එක ගැන විස්වාසය තියන්නෙ congratulations 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 cricket ටිම් ♥️♥️♥️♥️♥️♥️
    Amo amo අන්තිම ඕවර් එකට ලකුණු 7 ක් විතර ගහන්න තිබිලා වෙන බෝලෙ දාන්න එකෙක් හිටියෙ නැතුව තිබ්බනං බලන්න තිබ්බා 📌🧢ගෙ ප්‍රෙශර් ගැනිල්ල 😂 එහෙනං ඕකා බෝලෙ දිහා හැරිලවත් බලන්නෑ. අසලංකයා හරි දම්මයි 🤣
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599

    පින්වත් කපිතාන් 😋
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,833
    2,842
    113
    කවුරු මොනව කිව්වත් දස්ස ලක් කාරය :oo::oo::oo::oo:

    මට බනින්න එපෝ විහිලුවක් කලේ
     
    • Like
    Reactions: aneasarayana

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,509
    20,879
    113
    පින්වත් කපිතාන් 😋
    Amo amo අන්තිම ඕවර් එකට ලකුණු 7 ක් විතර ගහන්න තිබිලා වෙන බෝලෙ දාන්න එකෙක් හිටියෙ නැතුව තිබ්බනං බලන්න තිබ්බා 📌🧢ගෙ ප්‍රෙශර් ගැනිල්ල 😂 එහෙනං ඕකා බෝලෙ දිහා හැරිලවත් බලන්නෑ. අසලංකයා හරි දම්මයි 🤣
    ආච්චිගේ රෙද්ද..
    වෙන බෝල් කරන්න කවුරුත් හිටියේ නෑ බන්.
    A guy who watched his first cricket match spotted or this could be dasun shanka

    කලබල වෙලා මැච් එක මැදදිම පලු ඇරල දාපු 'ELAKIRI ක්‍රිකට් උපදේශකවරු' පොඩ්ඩක් කොනකට වෙන්න😊

    Haters gonna hate but 📌🧢 gonna keep shining 👇👇

    Screenshot-20230701-092031.png

    Screenshot-20230701-092016.png

    Screenshot-20230701-092003.png

    Screenshot-20230701-091940.png

    Screenshot-20230701-091918.png

    Screenshot-20230701-091844.png
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    කලබල වෙලා මැච් එක මැදදිම පලු ඇරල දාපු 'ELAKIRI ක්‍රිකට් උපදේශකවරු' පොඩ්ඩක් කොනකට වෙන්න😊

    Haters gonna hate but 📌🧢 gonna keep shining 👇👇

    Screenshot-20230701-092031.png

    Screenshot-20230701-092016.png

    Screenshot-20230701-092003.png

    Screenshot-20230701-091940.png

    Screenshot-20230701-091918.png

    Screenshot-20230701-091844.png
    Uge captaincy eke honda kamata thamaye qualifies gahanna une.Chaterma team 5k ekka gahapu last game okkoma batting fail.Netherlands no 11 batsman eye u out kare nathuwa kohli wa nemeye ekath bowling friendly wicket ekaka.😛