ammo review eka, what a captaincy
Ada pathiranaya hodata danawa neh
ammo review eka, what a captaincy
නිරුපද්‍රිතව බෝලේ පොලවටම ගේනවා අපේ අය.Dilshan Madusanka උට්ටා කෑවේ..
ගෙඩිය බෑව 85දී මුගේ
ඒක අතටම ආවේ.. ඒක ගත්ත නම් මුන් 120ක් ගහන්නේ නෑනිරුපද්රිතව බෝලේ පොලවටම ගේනවා අපේ අය.
wedak na uge catch 3k bimaEda kattiya wide machine eka kiyala joke karane... Uta ahila u line and length danawa dan.
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඌ එදත් wide ටික ඇරුනම හොදට දැම්මාEda kattiya wide machine eka kiyala joke karane... Uta ahila u line and length danawa dan.
![]()
![]()
![]()
![]()
![]()
![]()
අමෝ අමෝ.....Eda kattiya wide machine eka kiyala joke karane... Uta ahila u line and length danawa dan.
![]()
![]()
![]()
![]()
![]()
![]()
technically icc trophy ekak hambenawa neh winner ta?Sunday tiyana match eka nikn play off wage ekakd??

ammo review eka, what a captaincy
මිතුර අපි 1999 දී ඩක්වට් සහ ලුවිස් ක්‍රමයට ලකුණු එකකින් තරඟයක් දිනූ බව ඔබට අමතක දNZ උන් නම් අපිට කනවා WC වල.
India වල අපි NZ එක්ක ගහල තියන මැච් 3ම අපි දිනලා තියනවා.
අපිට WC වල හැමදාම කෙල්වන්නේ SA .
උන් එක්ක කනාවට 92 දී, මැච් එකක් ලාවට දිනලා තියනව. එතනින් පස්සේ WC මැච් දිනලා නෑ .
ආසියාවේදී අපි සුද්දෝ ටීම් ඔක්කොමට අඩුම W/L 1ට වැඩිය තියාගෙන තියනව.
අපිට මේ WC එකේ සුද්දෝන්ට වැඩිය අමාරු Ind , Pak තමයි .