2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Vitamin K

Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Ado... Madushanka boundry eke panna panillata hos gala giya.
    Me wage match ekaka 4kata ohoma paninna narakai bn main bowler kenekne.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අපිට 200 ගහන්න බැ කියපු එක පිනාගේ ඕවරයෙන්ම අවසාන කරන ලදි

    ammo review eka, what a captaincy

    download-1.jpg

    ------ Post added on Jul 7, 2023 at 3:51 PM
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    NZ උන් නම් අපිට කනවා WC වල.
    India වල අපි NZ එක්ක ගහල තියන මැච් 3ම අපි දිනලා තියනවා.

    අපිට WC වල හැමදාම කෙල්වන්නේ SA .
    උන් එක්ක කනාවට 92 දී, මැච් එකක් ලාවට දිනලා තියනව. එතනින් පස්සේ WC මැච් දිනලා නෑ .

    ආසියාවේදී අපි සුද්දෝ ටීම් ඔක්කොමට අඩුම W/L 1ට වැඩිය තියාගෙන තියනව.
    අපිට මේ WC එකේ සුද්දෝන්ට වැඩිය අමාරු Ind , Pak තමයි .
    මිතුර අපි 1999 දී ඩක්වට් සහ ලුවිස් ක්‍රමයට ලකුණු එකකින් තරඟයක් දිනූ බව ඔබට අමතක ද
     
    • Haha
    Reactions: dilann