ගං ගුරාමි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,210
    113
    ගං ගුරාමි කියලා කියන ගගවල් වල ඉන්න නිල් පාට ගුරාමි variety එකේ පැටව් ටිකක් හොයාගන්න ඕනා . උන් මින්මැදුරු වල ගන්න තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ගං ගුරාමි කියන්නේ giant ගුරාමි බං..
    තෙප්පිලි කියන්නේ. පන්සල් පොකුණු වල එහෙම ඉන්නේ
    උන් කොහෙද නිල්පාට....
    නීල්පාට කහ පාට උන් aquarum වල ඉන්නවා
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,210
    113
    ගං ගුරාමි කියන්නේ giant ගුරාමි බං..
    තෙප්පිලි කියන්නේ. පන්සල් පොකුණු වල එහෙම ඉන්නේ
    උන් කොහෙද නිල්පාට....
    නීල්පාට කහ පාට උන් aquarum වල ඉන්නවා
    giant ගුරමියා මම දන්නව මචන්. උන් නෙමෙයි. ගගවල් වල හැදෙන වල් මාලුවෙක් බන් මම කියන එකා. නිල් පාටමත් නෙමෙයි ඌ. නිකන් කැත නිලක් ඌට තියෙන්නෙ. මින් මැදුරු වල ඉන්න නිල් පාට ගුරාමියාට වඩා සෑහෙන්න ලොකු වෙනවා මුන්. තෙප්පිලියා කියල ද උබලා කියන්නේ? සමහර පැති වල කියන්නෙ කෙන්දා කියලා සමහර පැති වල ගං ගුරාමියා
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Sailor90

    Well-known member
  • May 12, 2021
    293
    545
    93

    අපි මීගමුවෙ ඉන්න කාලේ කටුවපිටිය අවට පුරන් කුඹුරු වල ඇලවල් වල හිටියා. ලා නිල් පාටයි. තෙල් ගුරාමි කියලා අපි කිවිවේ. තාමත් ඇති
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    293
    545
    93
    මීගමුවෙ දන්න කවුරු හරි ඉන්නවනම් ඔය මම Highlight කරලා තියෙන area එකේ තියෙන පොඩි ඇල මාර්ග වල බලන්න, ඒ කාලේ නම් සෑහෙන්න හිටියා. Katuwapitiya St Sebastian Church එක කිට්ටුව
     
    Attachments

    • Screenshot_20230708-083058_Maps.jpg
      Screenshot_20230708-083058_Maps.jpg
      320.1 KB · Views: 53
    • Love
    • Like
    Reactions: Mr.dark and NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    පොඩි කාලෙ යාලුවොත් එක්ක වෙලේ තියන පොඩි ඇලේ මාලු අල්ලන්න ගිය වෙලාවක මන් උබ ඔය කියන තඩි ගුරාමි ජෝඩුවක් දැකල තියනව. ඒ ඇල සෙට් වෙන්නෙ බොල්ගොඩ ගගට. අපි උන්ව අල්ලන්නත් හදල ආයි නිකන් ඉදිය. මට මතක හැටියට උන් අඩියකට කිට්ටු වෙන්න ලොකුයි. අලු පාටට හුරු නිල් පාටක් තිබ්බ වගේ මතකයි.

    තල් කොස්සා ගැනද කියන්නේ :unsure:

    නෑ බ්‍රෝ මූ ගැන නෙමේ ඔය කියන්නෙ
    ------ Post added on Jul 8, 2023 at 9:42 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    ගං ගුරාමි කියලා කියන ගගවල් වල ඉන්න නිල් පාට ගුරාමි variety එකේ පැටව් ටිකක් හොයාගන්න ඕනා . උන් මින්මැදුරු වල ගන්න තියෙනවද?
    pond ekakata dannada ?
     
    • Like
    Reactions: Mr.dark and NRTG

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    Giant gurami wage loku wena maluwa neda nil patata hurui.
    ape patthe unta kiyanne waarali kiyala
    ape lide ekek hitiya, patta loku wenawa

    1.jpg
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,210
    113
    Giant gurami wage loku wena maluwa neda nil patata hurui.
    ape patthe unta kiyanne waarali kiyala
    ape lide ekek hitiya, patta loku wenawa

    View attachment 209493
    මෙන්න පොර
    pond ekakata dannada ?
    ඔව් බං. මම ලග කලින් හිටියා. ආපහු ඌව ගගට ම දැම්මා ලොකු වැඩි උන නිසා
     
    • Like
    Reactions: Mr Bones and NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,932
    6,811
    113
    Nawala
    ගං ගුරාමි කියලා කියන ගගවල් වල ඉන්න නිල් පාට ගුරාමි variety එකේ පැටව් ටිකක් හොයාගන්න ඕනා . උන් මින්මැදුරු වල ගන්න තියෙනවද?
    ගං ගුරාමි කියන්නේ giant ගුරාමි බං..
    තෙප්පිලි කියන්නේ. පන්සල් පොකුණු වල එහෙම ඉන්නේ
    උන් කොහෙද නිල්පාට....
    නීල්පාට කහ පාට උන් aquarum වල ඉන්නවා
    නෑ .. ගං ගුරාමි කියන්නේ giant ගුරාමි නෙමේ . නිල් පාට ගුරමි වර්ගයක් ඉන්නවා වෙල් අවට වතුර කඩිති වල හැදෙන. ඌ ඇත්තටම ලස්සන මාලුවෙක්. සමහර පළාත්වල (රට මැදට වෙන්න) ඌට "තල් කොස්සා" කියලත් කියනවා
     
    • Love
    Reactions: NRTG