giant ගුරමියා මම දන්නව මචන්. උන් නෙමෙයි. ගගවල් වල හැදෙන වල් මාලුවෙක් බන් මම කියන එකා. නිල් පාටමත් නෙමෙයි ඌ. නිකන් කැත නිලක් ඌට තියෙන්නෙ. මින් මැදුරු වල ඉන්න නිල් පාට ගුරාමියාට වඩා සෑහෙන්න ලොකු වෙනවා මුන්. තෙප්පිලියා කියල ද උබලා කියන්නේ? සමහර පැති වල කියන්නෙ කෙන්දා කියලා සමහර පැති වල ගං ගුරාමියාගං ගුරාමි කියන්නේ giant ගුරාමි බං..
තෙප්පිලි කියන්නේ. පන්සල් පොකුණු වල එහෙම ඉන්නේ
උන් කොහෙද නිල්පාට....
නීල්පාට කහ පාට උන් aquarum වල ඉන්නවා
giant ගුරමියා මම දන්නව මචන්. උන් නෙමෙයි. ගගවල් වල හැදෙන වල් මාලුවෙක් බන් මම කියන එකා. නිල් පාටමත් නෙමෙයි ඌ. නිකන් කැත නිලක් ඌට තියෙන්නෙ. මින් මැදුරු වල ඉන්න නිල් පාට ගුරාමියාට වඩා සෑහෙන්න ලොකු වෙනවා මුන්. තෙප්පිලියා කියල ද උබලා කියන්නේ? සමහර පැති වල කියන්නෙ කෙන්දා කියලා සමහර පැති වල ගං ගුරාමියා
තිලාපියා නෙද පැටව් ලැබුනම කටේ තියන් ඉන්නේ පැටව් ටික![]()
තල් කොස්සා ගැනද කියන්නේ
pond ekakata dannada ?ගං ගුරාමි කියලා කියන ගගවල් වල ඉන්න නිල් පාට ගුරාමි variety එකේ පැටව් ටිකක් හොයාගන්න ඕනා . උන් මින්මැදුරු වල ගන්න තියෙනවද?
මෙන්න පොරGiant gurami wage loku wena maluwa neda nil patata hurui.
ape patthe unta kiyanne waarali kiyala
ape lide ekek hitiya, patta loku wenawa
View attachment 209493
ඔව් බං. මම ලග කලින් හිටියා. ආපහු ඌව ගගට ම දැම්මා ලොකු වැඩි උන නිසාpond ekakata dannada ?
ගං ගුරාමි කියලා කියන ගගවල් වල ඉන්න නිල් පාට ගුරාමි variety එකේ පැටව් ටිකක් හොයාගන්න ඕනා . උන් මින්මැදුරු වල ගන්න තියෙනවද?
නෑ .. ගං ගුරාමි කියන්නේ giant ගුරාමි නෙමේ . නිල් පාට ගුරමි වර්ගයක් ඉන්නවා වෙල් අවට වතුර කඩිති වල හැදෙන. ඌ ඇත්තටම ලස්සන මාලුවෙක්. සමහර පළාත්වල (රට මැදට වෙන්න) ඌට "තල් කොස්සා" කියලත් කියනවාගං ගුරාමි කියන්නේ giant ගුරාමි බං..
තෙප්පිලි කියන්නේ. පන්සල් පොකුණු වල එහෙම ඉන්නේ
උන් කොහෙද නිල්පාට....
නීල්පාට කහ පාට උන් aquarum වල ඉන්නවා