අසලංකගෙ රනවුට් එක තමා කට්ටිය එක්ස්පෝස් උන තැන...උගෙ වැරැද්දක්
නෙමේ තමා ඒත් ඒක අවිනිශ්චිත මඟුලක් මට නම් අවුට් නෑත් වගේ. අන්ලකි නමුත් නෙදර්ලන්ඩ්ස් ෆීල්ඩින්ග් වල වාසිය.
දසුන් ගැන කතාකරන්නවත් ඕනෙ නෑ his constant failure augments the pressure on DDS and Hasaranga.
ඒත් හසරන්ග ඉරෙස්පොන්සිබල්...ඕවර්ස් 5 තියෙද්දි උගෙ ස්ටැචර් එකේ එකෙක් කැච් දීල යන්න බෑ. සිංගල් රන්ස් ඊට වැඩිය වටිනව.
නෙදර්ලන්ඩ්ස් වලට අලුතෙන් ආපු බුවාට නින්ද යන්නැතිවෙයි ටික දවසක් යනවනම්. උගෙ මිස්ෆීල්ඩ් ටික නැත්තම් අපි 150ට කැඩිල.
මේ තරඟෙ ඩිසාස්ටර් එකක්. බලන්ඩත් ලැජ්ජයි
