2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    මතක ඇති කාලෙක හොද ෆිනිෂ් එකක් දැක්කේ නැහැ.මිඩ්ල් ඕඩර් එක ගියාට පස්සේ සුනාමි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    හරිනෙ පුකේ අමාරුව? ලස්සනට 270+ ගහගන්න තිබ්බ එක ලොටලා ලොටලා 230යි ගහගන්න පුලුවන් උනේ 🤬 පිං කැපා කියන වේසිගෙ පුතා රීවෙ නැත්තං ලස්සනට 270 ගහන්න තිබ්බා. ඊලගට බයිරංගයා හරි වගකීමක් අරගෙන ඕවර් 50 තීක්ෂණයා එක්ක බැට් කරන්න ගියානං 250+ ගහගන්න තිබ්බා.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අසලංකගෙ රනවුට් එක තමා කට්ටිය එක්ස්පෝස් උන තැන...උගෙ වැරැද්දක් නෙමේ තමා ඒත් ඒක අවිනිශ්චිත මඟුලක් මට නම් අවුට් නෑත් වගේ. අන්ලකි නමුත් නෙදර්ලන්ඩ්ස් ෆීල්ඩින්ග් වල වාසිය.

    දසුන් ගැන කතාකරන්නවත් ඕනෙ නෑ his constant failure augments the pressure on DDS and Hasaranga.

    ඒත් හසරන්ග ඉරෙස්පොන්සිබල්...ඕවර්ස් 5 තියෙද්දි උගෙ ස්ටැචර් එකේ එකෙක් කැච් දීල යන්න බෑ. සිංගල් රන්ස් ඊට වැඩිය වටිනව.

    නෙදර්ලන්ඩ්ස් වලට අලුතෙන් ආපු බුවාට නින්ද යන්නැතිවෙයි ටික දවසක් යනවනම්. උගෙ මිස්ෆීල්ඩ් ටික නැත්තම් අපි 150ට කැඩිල.

    මේ තරඟෙ ඩිසාස්ටර් එකක්. ‍බලන්ඩත් ලැජ්ජයි 😬
     
    Last edited:
    • Like
    Reactions: Gwynbleidd

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පතිරන වයිඩ්ස් දීලා තමයි ගන්න විකට් එකක් ගන්නේ.. මේ ගහපු ලකුණු ඇති කියලාත් හිතෙනවා.. උඹ මොකද හිතන්නේ?
    පතිරණ , තීක්ෂණ විකට් ගන්න ඕනේ දිනන්න නම්.

    වානියාට මුන් හොදට අතුගානවා
     
    • Haha
    Reactions: Sandy_Fdo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,806
    165,541
    113
    එකමත් එක රටක
    පතිරන වයිඩ්ස් දීලා තමයි ගන්න විකට් එකක් ගන්නේ.. මේ ගහපු ලකුණු ඇති කියලාත් හිතෙනවා.. උඹ මොකද හිතන්නේ?
    උගේ wide ගියාට ඌ සෑහෙන dot ball දානවා.
    අනික කෙලින් වැටුනම ගහන්න අමාරුයි.
     
    • Like
    Reactions: Night Rider

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    පතිරණ , තීක්ෂණ විකට් ගන්න ඕනේ දිනන්න නම්.

    වානියාට මුන් හොදට අතුගානවා
    මට ඔක්කොටම වැඩිය මේ පිච් එක ෂුවර් නෑ. හිතෙන්නෙම මේක ටිකක් ෆාස්ට් පිච් එකක් වගේ කියල. ස්පින් සපෝට් කරයිද මංද
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,460
    6,637
    113
    Land of Lions
    පතිරන වයිඩ්ස් දීලා තමයි ගන්න විකට් එකක් ගන්නේ.. මේ ගහපු ලකුණු ඇති කියලාත් හිතෙනවා.. උඹ මොකද හිතන්නේ?
    Pathiranage first 2 overs aniwa wide yanawa. Passe shape wenawa.
     
    • Like
    Reactions: Night Rider

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ko ape me @Vitamin K mathiya mehata enna..awilla pinto gana mokak hari kiyala yanna

    yako.. 4-5 parak middle order batting colpases against minnows kiyanne..dara prashnayakne.... ekata prdanama hethuwa pinkapa wage awidina wicket ekak lower middle order eke idaddi, DDS, Asalankalata freedom eke gahanda bayai..moko ugen passe adgena yanna ekek naha....

    Pincapawa asia cup eke haluwe nattam munta puke arinna one
    ------ Post added on Jul 9, 2023 at 4:22 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අපේ බැටින්ග් වල ගැටලුව කොහොමටත්ම හරි ගිහින් නැති නිසා මේක පරාද වෙන තරමට හොඳයි. අද අපි වැරදිලාවත් යන්තන් සන්තන් දින්නොත් මේ ටූනමන්ට් එක පුරාවටම උනා වගේ බෝලර්ස්ලගෙන් අර වැරදි වැහෙනව.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    මේක කෑවොත් හොදයි බං. එතකොට පිං කැපාගෙ හෙලුව හොදට පේනවා මිනිස්සුන්ටයි බෝඩ් එකටයි. නැත්තං තීක්ෂණයායි බයිරංගයයි මතීශයයි විකට් දාලා මේක අපි දිනුවොත් ආය පිංකැපාගෙ වැරදි ඇමතකවෙලා ඌට හෑලි ලියන්න ගන්නවා අපේ පක්කු 🤬🤬🤬