ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,322
    2,174
    113
    ඒක මෙතනට අදාළ නෑ නේ. :rofl:

    අයි නැත්තේ. සම්පූර්නයෙන්ම අදාලයිනෙ..

    අයිසොලේට් වුන දූපතක් තියෙන්නව අන්දයන්ම විතරක් ඉන්න උපතින්ම. උන්වත් දන්නෙ නැ උන් අන්දයින් කියල..වෙන දුපතකින් ඇස් පෙනෙන දොස්තර කෙනෙක් අවිල්ල කියනව මෙන්න මේ ක්‍රියාවලිය කරන්න එතකොට පෙනීම කියල දෙයක් ලැබිල අන්ද බාවයෙන් මිදෙනව කියල...ඉතින් කීප දෙනෙක් ඕක කරල අන්ද භාවයෙන් මිදෙනව...දැන් දොස්තර කියනව, අන්ද අයත් ඉන්නව, අන්ද නති අයත් ඉන්නව කියල...එතකොට අර තාම අන්ද භවයෙන් ඉන්න ගොන් සෙට් එකක් කියනව, එහෙම අන්දයි, අන්ද නැ කියල දෙගොල්ලක් නැ. ඉන්නවනම් අපිටත් පේන්න්න එපැයි. ඕක ඔය දොස්තරය කියන ක්‍රමයේ (ආගමේ ) තියෙන දෙයක් මිසක් ඇත්තට තියෙන දෙයක් නෙවේ කියල...
     
    • Like
    Reactions: S_M_S and neo7x

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,433
    166,831
    113
    එකමත් එක රටක

    ඔය කතාව එක අන්දයෙක් තව අන්දයටක්ට කියපු නිකන්ම කතාවක් වෙන්නත් පුලුවන් හරියට උබ මට කියනව වගේ..උබත් පෘතක්ජන මාත් පෘතක්ජන කුලකයට නේ අයිති වෙන්නේ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,174
    113
    ඔය කතාව එක අන්දයෙක් තව අන්දයටක්ට කියපු නිකන්ම කතාවක් වෙන්නත් පුලුවන් හරියට උබ මට කියනව වගේ..උබත් පෘතක්ජන මාත් පෘතක්ජන කුලකයට නේ අයිති වෙන්නේ?

    හරියටම හරි බන්.. ඔය කියපු ක්‍රමය, ඩොකෙක් කියපු එකක්ද, නැතිනම් එතන හිටිය අන්දයෙක් කියපු එකක්ද කියල බලන්න පුලුවන් වෙන්නේ, ඔය ක්‍රමයෙ ගිහිල්ල බලන එකෙකුට තමයි. බල්න්නෙ නැති එකාට ඉතින් නිකන් ක්‍රමය වැරදි කිය කිය තමයි ඉන්න වෙන්නෙ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඔච්චරයි කතාව
    ලියුම් කරුවා ආගම් වලට විතරක් කිව්වට අනිත් ඕනිම විෂයකටත් ඕක ඔච්චරයි. ඕනිම දෙයක් subjective ද නැත්තං objective වෙනවද කියන එකට දේශපාලනය තමා බලපාන්නේ.
     
    • Like
    Reactions: neo7x

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,433
    166,831
    113
    එකමත් එක රටක
    ලියුම් කරුවා ආගම් වලට විතරක් කිව්වට අනිත් ඕනිම විෂයකටත් ඕක ඔච්චරයි. ඕනිම දෙයක් subjective ද නැත්තං objective වෙනවද කියන එකට දේශපාලනය තමා බලපාන්නේ.
    ඔය දේශපාලනයම බලපාන්න පුලුවන් ආගමේ දැනට ඉතුරුවෙලා තියන version එකටත්..
    හරියට මහාවිහාර අභයගිරි ගැටුම් වලට රජුගේ මැද්හත්වීම වගේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඔය දේශපාලනයම බලපාන්න පුලුවන් ආගමේ දැනට ඉතුරුවෙලා තියන version එකටත්..
    හරියට මහාවිහාර අභයගිරි ගැටුම් වලට රජුගේ මැද්හත්වීම වගේ..
    මේ වෙනකොට ඉතුරු වෙලා තියෙන හැම එකම බහුතරය accept කරා නං තිබ්බ නැත්තං නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,433
    166,831
    113
    එකමත් එක රටක
    මේ වෙනකොට ඉතුරු වෙලා තියෙන හැම එකම බහුතරය accept කරා නං තිබ්බ නැත්තං නෑ.
    බහුතරය නෙවෙයි.. රාජ්‍ය මැදිහත් වීම. ඒ ඒ සංකල්ප වලට පක්ෂ රජවරු අනිත් සංකල්ප දරණ උන් නැත් කරා.. මහාවිහාර අභයගිරි දෙකටම පක්ෂ විපක්ෂ රජවරු හිටපු කාලවල ඕක වෙලා තියනව.. එකක් රැකල එකකට පක්ෂ වෙලා අනිත් එකට විරුද්දව වැඩ කරනව.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    ලියුම් කරුවා ආගම් වලට විතරක් කිව්වට අනිත් ඕනිම විෂයකටත් ඕක ඔච්චරයි. ඕනිම දෙයක් subjective ද නැත්තං objective වෙනවද කියන එකට දේශපාලනය තමා බලපාන්නේ.
    ආගම් කියන්නෙම දේශපාලනේ කොටසක්. ඒකට දේශපාලනෙන් තොර පැවැත්මක් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ආගම් කියන්නෙම දේශපාලනේ කොටසක්. ඒකට දේශපාලනෙන් තොර පැවැත්මක් නෑ.
    දේශපාලනයෙන් තොර පැවතෙන මොකක්වත් නෑනේ.

    බහුතරය නෙවෙයි.. රාජ්‍ය මැදිහත් වීම. ඒ ඒ සංකල්ප වලට පක්ෂ රජවරු අනිත් සංකල්ප දරණ උන් නැත් කරා.. මහාවිහාර අභයගිරි දෙකටම පක්ෂ විපක්ෂ රජවරු හිටපු කාලවල ඕක වෙලා තියනව.. එකක් රැකල එකකට පක්ෂ වෙලා අනිත් එකට විරුද්දව වැඩ කරනව.
    රජවරු පක්ෂ වෙන්නේ බහුතරයට ඕනි විදියට තමා කොහොම බැලුවත්. ජනතාව සතුටු නැත්තං කැරැල්ල ෂුවර්. Ref මහසෙන් රජතුමාගේ කාලේ වෙලා තියෙන කැරැල්ල.
    ------ Post added on Jul 15, 2023 at 12:09 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,433
    166,831
    113
    එකමත් එක රටක
    හරියටම හරි බන්.. ඔය කියපු ක්‍රමය, ඩොකෙක් කියපු එකක්ද, නැතිනම් එතන හිටිය අන්දයෙක් කියපු එකක්ද කියල බලන්න පුලුවන් වෙන්නේ, ඔය ක්‍රමයෙ ගිහිල්ල බලන එකෙකුට තමයි. බල්න්නෙ නැති එකාට ඉතින් නිකන් ක්‍රමය වැරදි කිය කිය තමයි ඉන්න වෙන්නෙ...
    එහෙම ගිහිල්ල බලන්නම ඕන නෑ මචං..
    ප්‍රත්ඵල ගත්ත එකෙක්වත් ප්‍රයෝගිකව හොයාගන්න බැරි දේවල් කර කර කතාවේ කියන ප්‍රත්ඵල බලාගෙන ඉන්න එක කාලය නාස්ති කිරිමක්නේ..

    හිතපන් උඩින් යන වාහන නැති ලෝකෙක කවුරුහරි ඈත තියන පියාඹගෙන විතරක් යන්න පුලුවන් ලස්සන, හැම සැපක්ම තියන උයකනක් ගැන කතාවක් පොතක ලියල තියනව…
    ඒ පොතේම පියඹන්නත් උගන්නල තියනව.. කට්ටිය ඉතින් අර ලස්සන උයනට යන්න හිතාගෙන පොත බලාගෙන පිඹන්න ට්‍රයි කරනව ඒක ඇත්තක්ද වෙන්න බැරි දෙයක්ද කියල හිතන්නේ නැතුව. බලද්දි පොත කියවල පියඹන්න පුලුවන් එකෙක්වත් හොයාගන්නත් නෑ..

    ඉතින් අපිත් ඒ උයනේ ෆැන්ටසි කතාව විශ්වාස කරල පියබන්න ට්‍රයි කර කර කාලේ කනවද‍?
    නැත්තම් අපිට ඇත්තටම ඕන දේ මොකද්ද කියල ඵලක් ඇති වැඩක් කරනවද? :rofl:

    රජවරු පක්ෂ වෙන්නේ බහුතරයට ඕනි විදියට තමා කොහොම බැලුවත්. ජනතාව සතුටු නැත්තං කැරැල්ල ෂුවර්. Ref මහසෙන් රජතුමාගේ කාලේ වෙලා තියෙන කැරැල්ල.
    රජවරු පක්ෂවෙලා තියෙන්නේ ඒ ඒ පැත්තෙන් රජා එක්ක හදාගෙන තියන සම්බන්දය/ විශ්වාසය උඩ මිසක් බහුතරයකට නෙවෙයි.. එකම රජා දෙපැත්තටම පක්ෂව විපක්ෂව වැඩ කරල තියනව..
    ------ Post added on Jul 15, 2023 at 12:20 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,174
    113
    හිතපන් උඩින් යන වාහන නැති ලෝකෙක කවුරුහරි ඈත තියන පියාඹගෙන විතරක් යන්න පුලුවන් ලස්සන, හැම සැපක්ම තියන උයකනක් ගැන කතාවක් පොතක ලියල තියනව…
    ඒ පොතේම පියඹන්නත් උගන්නල තියනව.. කට්ටිය ඉතින් අර ලස්සන උයනට යන්න හිතාගෙන පොත බලාගෙන පිඹන්න ට්‍රයි කරනව ඒක ඇත්තක්ද වෙන්න බැරි දෙයක්ද කියල හිතන්නේ නැතුව. බලද්දි පොත කියවල පියඹන්න පුලුවන් එකෙක්වත් හොයාගන්නත් නෑ..

    හරි උබ මේක අත්තක්ද බොරුවක් ද කියල තීරනය කරන්නෙ, පොත කියවල පියාබ්පු එකෙක්ගෙන් අහලද?...ඌ බොරු කිව්වොත්?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ආගම තරම් දේශපාලනේට කිහිලිකරුවක් වෙච්ච වෙනදේකුත් නෑනේ
    උත්තරය නං දන්නේ නෑ. මම දන්නේ මේ පහල කියපු එක ආගම්වලට විතරක් නෙවෙයි ඕනිම දෙකට හරි කියල විතරයි.

    ආගම් කියන්නෙම දේශපාලනේ කොටසක්. ඒකට දේශපාලනෙන් තොර පැවැත්මක් නෑ.

    එහෙම ගිහිල්ල බලන්නම ඕන නෑ මචං..
    ප්‍රත්ඵල ගත්ත එකෙක්වත් ප්‍රයෝගිකව හොයාගන්න බැරි දේවල් කර කර කතාවේ කියන ප්‍රත්ඵල බලාගෙන ඉන්න එක කාලය නාස්ති කිරිමක්නේ..

    හිතපන් උඩින් යන වාහන නැති ලෝකෙක කවුරුහරි ඈත තියන පියාඹගෙන විතරක් යන්න පුලුවන් ලස්සන, හැම සැපක්ම තියන උයකනක් ගැන කතාවක් පොතක ලියල තියනව…
    ඒ පොතේම පියඹන්නත් උගන්නල තියනව.. කට්ටිය ඉතින් අර ලස්සන උයනට යන්න හිතාගෙන පොත බලාගෙන පිඹන්න ට්‍රයි කරනව ඒක ඇත්තක්ද වෙන්න බැරි දෙයක්ද කියල හිතන්නේ නැතුව. බලද්දි පොත කියවල පියඹන්න පුලුවන් එකෙක්වත් හොයාගන්නත් නෑ..

    ඉතින් අපිත් ඒ උයනේ ෆැන්ටසි කතාව විශ්වාස කරල පියබන්න ට්‍රයි කර කර කාලේ කනවද‍?
    නැත්තම් අපිට ඇත්තටම ඕන දේ මොකද්ද කියල ඵලක් ඇති වැඩක් කරනවද? :rofl:

    රජවරු පක්ෂවෙලා තියෙන්නේ ඒ ඒ පැත්තෙන් රජා එක්ක හදාගෙන තියන සම්බන්දය/ විශ්වාසය උඩ මිසක් බහුතරයකට නෙවෙයි.. එකම රජා දෙපැත්තටම පක්ෂව විපක්ෂව වැඩ කරල තියනව..
    ------ Post added on Jul 15, 2023 at 12:20 AM
    පක්ෂ අපක්ෂ වෙනවා කියන එක බහුතරය තමා තීරණය කරලා තියන්නේ. පාලකයන්ට සාමාන්‍ය මිනිස්සුන්ට අන්තයි. කොච්චර බලය ධනය තිබ්බත් ඕනි එකක් කරන්න බෑ. සිසර්ට මැරුන් කන්න උනා, සාලිය පුතා කමෙන් අයින් කරන්න උනා, දෙමළ රජවරුන්ට බුද්ධාගමට එන්න උනා.
    ------ Post added on Jul 15, 2023 at 12:33 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    උත්තරය නං දන්නේ නෑ. මම දන්නේ මේ පහල කියපු එක ආගම්වලට විතරක් නෙවෙයි ඕනිම දෙකට හරි කියල විතරයි.

    තියනවා නම් කියපන්කො ඉතින්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    තියනවා නම් කියපන්කො ඉතින්

    දෙන්නෙක් ඉන්නවා නම් එතන දේශපාලනයක් තියනවා. දෙන්නෙක් ඉන්න තැන සෝශල් හයිරාකි එකක්, පවර් ඩයිනමික් එකක් සකස්වීම නොවැලැක්විය හැකියි. ආගම, ජාතිය, සංස්කෘතිය, නීතිය, අධ්‍යාපනය ආදී මිනිසුන් එක් අයෙකුට වැඩි වෙන ඕනෑම සමාජ සකස්වීමක මේක නිරීක්ෂණය කරන්න පුලුවන්. අපි පුංචි කාලේ අම්මා ලව්වා නංගිට බන්නවලා මගේ කැමැත්ත ඉෂ්ට කරගන්න කරන දේවල් වලින් වෙන්න ඇති අපි ඕක අත්දකින්න පටන් ගන්නවා ඇත්තේ. තමන්ගේ කැමැත්ත ඉටුකරගන්න, තමන්ගේ පැවැත්ම තමන්ට ප්‍රිය ආකාරයට පවත්වන්න තිබෙන උවමනාව හෝ යම් ජීවන රටාවක අරමුණ සාක්ෂාත් කිරීමට පරිසරය සකස් කිරීම තමා දේශපාලනය විදිහට දෙදෙනෙකු ඉන්න තැනක මැනිෆෙස්ට් වෙන්නෙ.

    මේ "කැමැත්ත" ඉෂ්ට කරගන්න, "මට ඕනේ" විදිහට පවත්වන්න, අරමුණට ලඟා කරවන්න කොයිතරම් දුරකට උවමනාවක් පවතිනවාද කියන එක මත සකස්වෙන දේශපාලනයේ ප්‍රබලත්වයත්, එහි කෘරබව හෝ කරුණාවන්තබවත් තීරණය කරාවි. ඒ ආකාරයට බැලුවාම දේශපාලනයේ සකස්වීමට සහ ස්වාභාවයට, ආගමට (හෝ ජාතිය, සංස්කෘතිය, නීතිය, මනුශ්‍යත්වය, අධ්‍යපනය) පෙර බලපාන ප්‍රධාන හේතුව තමා දෙදෙනෙක් සිටීම. ඒ වගේම ඒ දෙදෙනාගේ මමත්වයේ ප්‍රබලත්වය දේශපාලනයේ කෘරත්වය හෝ කරුණාවන්ත බවත් තීරණය කරාවි.

    Edited - refined last para and added new reply below.

    ලියුම් කරුවා ආගම් වලට විතරක් කිව්වට අනිත් ඕනිම විෂයකටත් ඕක ඔච්චරයි. ඕනිම දෙයක් subjective ද නැත්තං objective වෙනවද කියන එකට දේශපාලනය තමා බලපාන්නේ.

    මම කැමතියි හෙළයෙක් ඔතනදි subjective (ආත්මීය) objective (වෛෂයික/වාස්තවික) කියනවට වඩා ඕනෑම දෙයක ආත්මීය බව තුලින්ම ඉදිරියට යනවා නම්. අපිට කවම කවදාවකවත් පරම objectivity එකක් දැන ගන්න බැහැ කියන අවබෝධයට ආවොත් ගොඩක් බෞද්ධයන් ධර්මය තේරුම් ගැනීමේදී වැටෙන pitfalls වලට නොවැටී ඉන්න පුලුවන්.

    ඒක නිවැරදිව තේරුම් ගත්තොත් අභිධර්මය වැනි realist (objective) විවරණයක වුනත් ඇති ප්‍රයෝජනය, වටිනාකම සහ සීමාව තේරෙයි. එහෙම නැතිව යමක් තුලින්ම නිපන් පැවැත්මක් (objectivity) තිබිය යුතුමයි යනුවෙන් ඉටාගෙන සෙව්වොත් ලැබෙන්නේ වල්මත් වීමක් පමණයි.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,433
    166,831
    113
    එකමත් එක රටක
    හරි උබ මේක අත්තක්ද බොරුවක් ද කියල තීරනය කරන්නෙ, පොත කියවල පියාබ්පු එකෙක්ගෙන් අහලද?...ඌ බොරු කිව්වොත්?
    කියවල පියාබින එකෙක් නෑ කියලයි ඔය කියලා තියෙන්නේ.. එහෙම එකෙක් හම්බෙනක්න් ඒ කතාව නිකන් ෆැන්ටසි කතාවක් විතරයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,433
    166,831
    113
    එකමත් එක රටක
    පක්ෂ අපක්ෂ වෙනවා කියන එක බහුතරය තමා තීරණය කරලා තියන්නේ. පාලකයන්ට සාමාන්‍ය මිනිස්සුන්ට අන්තයි. කොච්චර බලය ධනය තිබ්බත් ඕනි එකක් කරන්න බෑ. සිසර්ට මැරුන් කන්න උනා, සාලිය පුතා කමෙන් අයින් කරන්න උනා, දෙමළ රජවරුන්ට බුද්ධාගමට එන්න උනා.
    මිනිස්සුන්ට ඕන ඕන දේ නෙවෙයි රජ කාලේ වෙලා තිය්න්න්නේ බන්. මිනිස්සු-රජා අතර පරතරය වැඩි.

    ඔතන වෙලා තියෙන්නේ රජාට පක්ෂග්‍රහිව ඉගෙන ආගමික නාකයකින් විරුද්ද මත තියන ආගමික නායකයින්ට විරුද්දව රජාව මෙහෙයවපු එක... එක නිසා ඉතුරු වෙලා තියෙන්නේ නිවැරදි එකම නොවෙන්නත් පුලුවන්..

    උබ හිතන්නේ බහුතර කැමැත්තෙන් , නිවැරදිම දේ ඉදිරියට ඇවිත් ඉතුරු උනා කියලද ? :rofl: