ඒක මෙතනට අදාළ නෑ නේ.![]()
අයි නැත්තේ. සම්පූර්නයෙන්ම අදාලයිනෙ..
අයිසොලේට් වුන දූපතක් තියෙන්නව අන්දයන්ම විතරක් ඉන්න උපතින්ම. උන්වත් දන්නෙ නැ උන් අන්දයින් කියල..වෙන දුපතකින් ඇස් පෙනෙන දොස්තර කෙනෙක් අවිල්ල කියනව මෙන්න මේ ක්රියාවලිය කරන්න එතකොට පෙනීම කියල දෙයක් ලැබිල අන්ද බාවයෙන් මිදෙනව කියල...ඉතින් කීප දෙනෙක් ඕක කරල අන්ද භාවයෙන් මිදෙනව...දැන් දොස්තර කියනව, අන්ද අයත් ඉන්නව, අන්ද නති අයත් ඉන්නව කියල...එතකොට අර තාම අන්ද භවයෙන් ඉන්න ගොන් සෙට් එකක් කියනව, එහෙම අන්දයි, අන්ද නැ කියල දෙගොල්ලක් නැ. ඉන්නවනම් අපිටත් පේන්න්න එපැයි. ඕක ඔය දොස්තරය කියන ක්රමයේ (ආගමේ ) තියෙන දෙයක් මිසක් ඇත්තට තියෙන දෙයක් නෙවේ කියල...