ලතා.. ලතා..

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    මුනින්ද්‍රයාණෙනී සිංදුව නිසා නිකමට කුමාර ඒකනායකගේ චැනල් එක බැලුවා. මුගේ වොයිස් එකෙයි මියුසික්වලයි වෙනම ගතියක් තියනවා. ලතා එහෙම පට්ට. තව තියනවා විෂුවල් මෙලෝ රහක් නැති මියුසික් ලස්සන සිංදු.. කලින් අහලා තිබුනේ ලතා විතරයි.





     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    Oya latha ekai me songs 2i thamai muge
    e kale hit une




    මේ දෙක නම් මරු තමයි. දැන් තමයි මතක් උනේ මේවා මුගේ කියලා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    Remember සොරබොර වැව ලඟ? Sirasa chart shows used to introduce some unlikely hits. Diverse times in terms of music.
    අඩෝ ඒක නම් අව්රුදු බර ගානකින්, සොරබොර වැව ලඟ
     
    • Like
    Reactions: lovethebomb