Aus වළට ගහපු ඔක්කොම බෝලෙ ලොකු Movement නැති Highway වගේ ලංකාවෙ.අන්තිම 8 ඉතින් ඔක්කොම උන් minnows එක්ක තමයි සෙල්ලම් කරේ..
ඌ ඔසියෝ එක්ක නම් 50+ තියන් ගහල තියනව ඔක්කොම බැලුවත්.
ඌ මේ මාර බැටා කියලා කියනව නෙවෙයි.. අනිත් උන්ට සාපේක්ෂව ඔතනට ඌ හොදයි..
ඌ ව replace කරන්න පුලුවන් වෙද්දී කරන්න ඕනේ. දැනට ඌ අනිත් උන් එක්ක බලද්දී ලංකාවේ මැච් දිනන එකට දෙයක් කරල තියන්ව.
අර පින් කැපා වගේ නෙවෙයි.
ධනංජයත් දැන් ගැහුවට ODI ෆේල්. No 4 ගැස්සුවා වැඩක් උනේ නෑ .. ඌ ට වැඩ කරේ No 6 තමයි.
විකට් එක අනුව ඕක මාරු කරන්න පුලුවන්..
------ Post added on Jul 20, 2023 at 10:44 AM


