LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,727
    1
    14,940
    113
    අන්තිම 8 ඉතින් ඔක්කොම උන් minnows එක්ක තමයි සෙල්ලම් කරේ..

    ඌ ඔසියෝ එක්ක නම් 50+ තියන් ගහල තියනව ඔක්කොම බැලුවත්.

    ඌ මේ මාර බැටා කියලා කියනව නෙවෙයි.. අනිත් උන්ට සාපේක්ෂව ඔතනට ඌ හොදයි..
    ඌ ව replace කරන්න පුලුවන් වෙද්දී කරන්න ඕනේ. දැනට ඌ අනිත් උන් එක්ක බලද්දී ලංකාවේ මැච් දිනන එකට දෙයක් කරල තියන්ව.
    අර පින් කැපා වගේ නෙවෙයි.
    ධනංජයත් දැන් ගැහුවට ODI ෆේල්. No 4 ගැස්සුවා වැඩක් උනේ නෑ .. ඌ ට වැඩ කරේ No 6 තමයි.

    විකට් එක අනුව ඕක මාරු කරන්න පුලුවන්..
    ------ Post added on Jul 20, 2023 at 10:44 AM
    Aus වළට ගහපු ඔක්කොම බෝලෙ ලොකු Movement නැති Highway වගේ ලංකාවෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,827
    165,572
    113
    එකමත් එක රටක
    Aus වළට ගහපු ඔක්කොම බෝලෙ ලොකු Movement නැති Highway වගේ ලංකාවෙ.
    එහෙම ඒවා තමයි WC එකට හම්බෙන්නේ ඉතින්.
    හැබැයි ඔය ඔසී සීරිස් එකේ වැඩිම ගැහුවේ මූ වගේ මතක..

    ඌ NZ වලදී නම් හොදට ගහල තියනව උන්ගේ හොද බොලර්සලා ඉද්දි.
    අර මැතිව්ස් එක්ක තනි දවසක් ගහල ටෙස්ට් මැච් එකක් බේරුවේ 4th day .

    අපේ උන්ට රටින් පිට මැච් එනව අඩුයි දැන් ගොඩක්. WC වගේ එකකින් සෙට් උනොත් තමයි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,727
    1
    14,940
    113
    කතාව නම් රාවනා ගැන.ඒත් තම්බි ගෙදරටම ඇවිල්ල ඇරල යනව :)
    බුරියානි ඇගවල් වලට ගහන්න බෑ කියන්නෙ රෙදි නෑ.
    එහෙම ඒවා තමයි WC එකට හම්බෙන්නේ ඉතින්.
    හැබැයි ඔය ඔසී සීරිස් එකේ වැඩිම ගැහුවේ මූ වගේ මතක..

    ඌ NZ වලදී නම් හොදට ගහල තියනව උන්ගේ හොද බොලර්සලා ඉද්දි.
    අර මැතිව්ස් එක්ක තනි දවසක් ගහල ටෙස්ට් මැච් එකක් බේරුවේ 4th day .

    අපේ උන්ට රටින් පිට මැච් එනව අඩුයි දැන් ගොඩක්. WC වගේ එකකින් සෙට් උනොත් තමයි.
    එහෙමනම් ඉතින් කුසල් ජනිත් චන්දිමාල් දෙන්නම SA Eng NZට වඩා අමාරු රට වල දිනෙව්ව. Innings එකකින් Career එකම Define කලේ මුගෙ විතරද කොහෙද
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    habibi-party.gif

    යක්කා හබී.. බි :baffled:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,737
    54,106
    113
    Colombo
    බුරියානි ඇගවල් වලට ගහන්න බෑ කියන්නෙ රෙදි නෑ.

    ගාල්ලටම ඇවිල්ල ඇරල යනව කියන්නෙ චාටර් නෙ බන්.ඉස්සර මැච් එකක් දිනන්න ඕනෙ නම් යන්නෙ ගාල්ලට :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,827
    165,572
    113
    එකමත් එක රටක
    ගාල්ලටම ඇවිල්ල ඇරල යනව කියන්නෙ චාටර් නෙ බන්.ඉස්සර මැච් එකක් දිනන්න ඕනෙ නම් යන්නෙ ගාල්ලට :lol:
    ගාල්ලේ පක්කො එක්ක ගහපු අන්තිම මැච් 4න් තුනක් ම පරාදයි බන්.
    340+ හතරවෙනි ඉනිමේ ගහලත් උන් දින්නා එකපාරක්.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,737
    54,106
    113
    Colombo
    ගාල්ලේ පක්කො එක්ක ගහපු අන්තිම මැච් 4න් තුනක් ම පරාදයි බන්.
    340+ හතරවෙනි ඉනිමේ ගහලත් උන් දින්නා එකපාරක්.

    ඒක ඉතින් අපේ උන්ගෙ නොහැකියාව
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,678
    113
    Homagama
    ගාල්ලේ පක්කො එක්ක ගහපු අන්තිම මැච් 4න් තුනක් ම පරාදයි බන්.
    340+ හතරවෙනි ඉනිමේ ගහලත් උන් දින්නා එකපාරක්.
    මාර ඇචිව්මන්ට් එක නේ...සෝයි
    Simon Cowell Wow GIF by America's Got Talent
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    මේ ඉන්නේ ඉන්දියාවේ එහෙම එකක්.
    මූට නම් චාන්ස් දෙන්නේ නෑ . ටිකක් ඇග නිසා..

    8GNeFPx.jpg
    ow ow okata den hena case yanava neda

    https://www.espncricinfo.com/story/...erstand-the-thought-process-behind-it-1384921

    Rehane kapala muva danna kiyala..

    me para WC test eka peraduna nisa thamayi ara aluthin ava open gahuva Yashasvi Jaiswal pina pedune

    u nam supirima test batek vevi vage, eda WI match eke henama ivasimen gahuve u

    India Test team eka den nam hodama mattame inne

    Rohith
    Yashasvi Jaiswal
    Shubman Gill
    Virat Kohli
    Sarfaraz Khan
    Rishabh Pant /Ishan Kishan

    un WC peradune nam Rishabh Pant nathi una eken
     
    Last edited:

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    පිංකැපා ෆෑන්බේස් එකට දෙවැනි නැ කුසල් බින්දුසා⁣ර ෆැන්බේස් එක. හා⁣කොස්පටාස් වලට වඩා ටොක්සික් නේ.

    Dummy Feeling Dumb GIF

    uge fan base eke godak un media unit un ban

    salli salli
     
    • Like
    Reactions: emoji diaries

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    පිංකැපා ෆෑන්බේස් එකට දෙවැනි නැ කුසල් බින්දුසා⁣ර ෆැන්බේස් එක. හා⁣කොස්පටාස් වලට වඩා ටොක්සික් නේ.

    Dummy Feeling Dumb GIF
    awurudu 8 cricket gahanawa tama consistant nehe fail ponnayo okkoma ain karanna tiyenne, only thing consistant about that ponz is and most other sl players is inconsistency , balahan awurdu 8k national team eke place ekak occupy karanna puluwan kiyanne me wage ponnayekta itin koheda ape cricket goda yanne,