රෙදි කැල්ලක් ඔබලා අයින් කරා වගේ මතකයි. ඔක මාරු කරන්න කාලයක් තියනවද? කලින් එක යකඩ ප්ලේට් එකට එනකම් ගෙවෙනකම් දන්නේ නැ. ඇතිල්ලේන සද්දේ නිසා මාරු කරේ. දැන් මන් අලුත් දෙක දාලා 10000 වගේ තමා පැද්දේ දැන් අයෙත් හිටපු ගමන් අර කීන් ගාලා ඇතිල්ලේන සද්දේ එනවා.
ඒ කට මට්ටමට ආපු ටික තමාත් එහේම්මම තමා. ඔයිල් නම් අඩු වෙලා නැ. සාමන්යයෙන් 60000ක් වත් දුවන්න පුලුවන්ද?

