Reputed Phone Shop in Colombo ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,970
    113
    Custom එකේදි set වුණොත් නම් tax කරන්නේ අර 3 එකතුවට.
    Foreign parcel counter එකේදි නම් අර විදිහ කරන්නෙ. කොහොමත් Insurance cost කියල වෙනම එකක් නැහැනේ bank statement එකම ගත්තත් item value + shipping cost.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ne mcn godak welavata same frequencies dekem thiyenne. ekama router ehemane thiyenne. habai uk launh karala thiyenawa 78 band eka.
    UK, EU වල තියන frequencies මෙහෙ use වෙනවා අඩුයි. එහෙ LTE B20 ලොකුවට තිබ්බට මෙහෙ ඇත්තෙත් නැහැනෙ. මෙහෙ ගොඩක් වෙලාවට China or Asia වල dominant frequencies වලට අදාල එකක් set වෙන්නෙ.

    Foreign parcel counter එකේදි නම් අර විදිහ කරන්නෙ. කොහොමත් Insurance cost කියල වෙනම එකක් නැහැනේ bank statement එකම ගත්තත් item value + shipping cost.
    Custom එකේදි නම් bank statement වලට tax කරලම නැහැ. අර 3 බැලුවා tax කරා. ඕක නිසා එපා වෙලා ලඟදි මුකුත් ගෙනෙන්න හැදුවත් නැහැ.
    ------ Post added on Jul 25, 2023 at 1:30 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,970
    113
    Custom එකේදි නම් bank statement වලට tax කරලම නැහැ. අර 3 බැලුවා tax කරා. ඕක නිසා එපා වෙලා ලඟදි මුකුත් ගෙනෙන්න හැදුවත් නැහැ.
    ------ Post added on Jul 25, 2023 at 1:30 PM
    කොහොමද ඉතින් ඔය 3 බලන්නේ? Shipping label එකේ තියෙන්නෙත් item value එක විතරනේ :unsure:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,970
    113
    S23 ultra ekak wge kiyak weida ban meheta gennama
    අතින් වියදම් වෙන රුපියල් ගාන 7.5% වැඩිකරල ඔක්කොම එකතු කරල බලන්න
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කොහොමද ඉතින් ඔය 3 බලන්නේ? Shipping label එකේ තියෙන්නෙත් item value එක විතරනේ :unsure:
    Insured package එකක documents වල insured value එක එනවා. DHL, FedEx වගේ එන documents වල ඒක එනවා. තව freight forwarder නම් ඒකත් declare කරනවා custom එකට. Shipping cost එකත් courier company, freight forwarder custom එකට declare කරනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,970
    113
    Insured package එකක documents වල insured value එක එනවා. DHL, FedEx වගේ එන documents වල ඒක එනවා. තව freight forwarder නම් ඒකත් declare කරනවා custom එකට. Shipping cost එකත් courier company, freight forwarder custom එකට declare කරනවා.

    ඉතින් කොහොමත් වියදම් කරපු ගානට නේ ටැක්ස් එක ගහන්නේ. වියදම් කරපු ගානට වඩා valuation එකක් දාල නම් bank statement එක පෙන්නල valuation එක හදාගතහැකි. DHL එක වුණත් දැන් බෑන්ක් ස්ටේට්මන්ට් එවන්න කියනව රිලීස් කරගන්න (Fedex නම් නෑ කියන ගානක් ගෙවල අරං එනව)
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මචන්ලා galaxy a54 එකක් ගන්න ඕනේ... officially ලන්කාවට එන්නේ නෑ.. softlogic එකෙන් කිව්වා next year වෙනකම් ගෙන්නන්නෙත් නැහැ කියලා කොහොමත්..
    So, වෙන කරන්න දෙයක් නෑ seller warranty එක්ක කඩේකින් ගන්න වෙනවා...:(

    Liberty Plaza, MC or වෙන දන්න තැනක තියෙන හොරබඩු විකුනන්නේ නැහැ කියල විශ්වාස කරන්න පුලුවන් reputed shop ටිකක් කියාගෙන යමන්කෝ...
    WSP phoneshop - liberty plaza... i bought redmi note 11 pro, onepluz 9 pro from that shop
     
    • Love
    Reactions: tha123

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඉතින් කොහොමත් වියදම් කරපු ගානට නේ ටැක්ස් එක ගහන්නේ. වියදම් කරපු ගානට වඩා valuation එකක් දාල නම් bank statement එක පෙන්නල valuation එක හදාගතහැකි. DHL එක වුණත් දැන් බෑන්ක් ස්ටේට්මන්ට් එවන්න කියනව රිලීස් කරගන්න (Fedex නම් නෑ කියන ගානක් ගෙවල අරං එනව)
    ආන්න හරි. ඕකයි logic එක වගේම rule එකත් tax කරද්දී. Product cost, shipping cost, insurance cost 3 ම ගණනේ ඒක නිසා. මොකද ලංකාවෙන් පිටතට ගියපු මුළු මුදල ඒක නිසා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,970
    113
    ආන්න හරි. ඕකයි logic එක වගේම rule එකත් tax කරද්දී. Product cost, shipping cost, insurance cost 3 ම ගණනේ ඒක නිසා. මොකද ලංකාවෙන් පිටතට ගියපු මුළු මුදල ඒක නිසා.
    ඔව් අපි cost එක estimate කරනකොට මුළු වියදම 7.5% න් වැඩිකරල බැලුවම හරි.

    එහෙම ගත්තත් same spec ෆෝන් එකක් USA වලින්ම ගෙන්නගන්න පුළුවන් ලංකාවෙ resellers ලට වඩා අඩු වියදමකට. අවුරුද්දකට වඩා අඩුවෙන් පාවිච්චි කරපුව / USA වල IMEI block කරපුව ගන්න එක තමයි ලාබ ම
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔව් අපි cost එක estimate කරනකොට මුළු වියදම 7.5% න් වැඩිකරල බැලුවම හරි.

    එහෙම ගත්තත් same spec ෆෝන් එකක් USA වලින්ම ගෙන්නගන්න පුළුවන් ලංකාවෙ resellers ලට වඩා අඩු වියදමකට. අවුරුද්දකට වඩා අඩුවෙන් පාවිච්චි කරපුව / USA වල IMEI block කරපුව ගන්න එක තමයි ලාබ ම
    ඔහොම බැලුවාම post එක හරහ ගෙන්න ගන්න එක පට්ට ලාභයක්. Tax වදින්නේ product cost එකට විතරක් නිසා. Insurance, shipping එයාලා බලන්නේ නැති නම් tax වලට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,970
    113
    ඔහොම බැලුවාම post එක හරහ ගෙන්න ගන්න එක පට්ට ලාභයක්. Tax වදින්නේ product cost එකට විතරක් නිසා. Insurance, shipping එයාලා බලන්නේ නැති නම් tax වලට.
    Product cost එකට වදින්නෙත් නෑ ඉතින් කස්ටම්ස් ඔෆිසර් දන්නවා නං. ඒත් හොඳයිනෙ smuggle කරන ඒව ගන්නවට වඩා, ආණ්ඩුවට කීයක් හරි ලැබෙනවා නේ :geek:
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Product cost එකට වදින්නෙත් නෑ ඉතින් කස්ටම්ස් ඔෆිසර් දන්නවා නං. ඒත් හොඳයිනෙ smuggle කරන ඒව ගන්නවට වඩා, ආණ්ඩුවට කීයක් හරි ලැබෙනවා නේ :geek:
    ඇදුණුම් කම් වලට tax වදින්නේ නැති එක වෙනම කතාවක්. Smuggle කරනවාට වඩා නම් ඕක හොඳයි තමයි.

    ne mcn godak welavata same frequencies dekem thiyenne. ekama router ehemane thiyenne. habai uk launh karala thiyenawa 78 band eka.
    EU, UK වල frequencies මෙහෙ use වෙනවා අඩුයි. LTE B20 එහෙමත් මෙහෙ නැහැනේ EU, UK වල dominant වුණාට. මෙහෙ dominant වෙන්නෙ China or Asia වල dominant frequencies. ගොඩක් වෙලාවට China වල dominant frequencies.
    ------ Post added on Jul 25, 2023 at 2:00 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,970
    113
    ඇදුණුම් කම් වලට tax වදින්නේ නැති එක වෙනම කතාවක්. Smuggle කරනවාට වඩා නම් ඕක හොඳයි තමයි.

    ඔව් අඳුනන්නේ නැති වුණත් පාර්සලේ ගහල තියෙන value එකට විතරයි ටැක්ස් කරන්නේ. Undervalue කරල කියල සැකයක් ආවොත් විතරයි රිසිට් / බෑන්ක් ස්ටේට්මන්ට් පෙන්නන්න වෙන්නෙ
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,300
    5,420
    113
    ඇදුණුම් කම් වලට tax වදින්නේ නැති එක වෙනම කතාවක්. Smuggle කරනවාට වඩා නම් ඕක හොඳයි තමයි.

    EU, UK වල frequencies මෙහෙ use වෙනවා අඩුයි. LTE B20 එහෙමත් මෙහෙ නැහැනේ EU, UK වල dominant වුණාට. මෙහෙ dominant වෙන්නෙ China or Asia වල dominant frequencies. ගොඩක් වෙලාවට China වල dominant frequencies.
    ------ Post added on Jul 25, 2023 at 2:00 PM
    mama frequency check kara mcn usa,canda thamai wena frequencies use karanne.

    uk,eu wala samahara frequencies mehetath weda. eyala frequency godak use karanawa, mehe use karana ewath use wenava e athare. ekane issara vodafone dongle ehema genawe meheta.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    mama frequency check kara mcn usa,canda thamai wena frequencies use karanne.

    uk,eu wala samahara frequencies mehetath weda. eyala frequency godak use karanawa, mehe use karana ewath use wenava e athare. ekane issara vodafone dongle ehema genawe meheta.
    මෙහෙ dominant LTE B38, B40, B41 එහෙම EU, UK වල dominant ඒවා නෙමෙයිනෙ. එහෙ B20 dominant.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචන්ලා galaxy a54 එකක් ගන්න ඕනේ... officially ලන්කාවට එන්නේ නෑ.. softlogic එකෙන් කිව්වා next year වෙනකම් ගෙන්නන්නෙත් නැහැ කියලා කොහොමත්..
    So, වෙන කරන්න දෙයක් නෑ seller warranty එක්ක කඩේකින් ගන්න වෙනවා...:(

    Liberty Plaza, MC or වෙන දන්න තැනක තියෙන හොරබඩු විකුනන්නේ නැහැ කියල විශ්වාස කරන්න පුලුවන් reputed shop ටිකක් කියාගෙන යමන්කෝ...
    Samsung nam official SL warranty tiyena ekak ganna, display ehema gyoth manufacturing fault ekak nisa uba anathai machan. And oya hand carried ewage box seal eke indan sureth na. Other option is get it from a friend/family coming to SL, mehe network wala bands walata hariyanwa da kiyala check karanna ganna kalin.
     
    • Like
    Reactions: zid2021

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    eBay එකෙන් ගෙන්නගන්න එක ලාබයි හැම අතින්ම
    මොකක්ද ශුවර් නැත්තෙ?

    කස්ටම් ඩියුටි එක 7.5% + 150LKR handling charge. උඩින්ම ලාබයි මෙහෙ resellers ලගෙ ප්‍රොෆිට් මාජින් එක ගෙවනවට වඩා

    ලාබ නැහැනේ බන් මම බැලුවා.... liberty shops ගානට වඩා වැඩී....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,970
    113
    ලාබ නැහැනේ බන් මම බැලුවා.... liberty shops ගානට වඩා වැඩී....
    එහෙනං ඉන්දියාවෙ හදන එකක් වෙන්ඩැ. USA බ්‍රෑන්ඩ් එකක් ගන්න same spec (OnePlus, Motorola etc)