dominant da nadda apita wedak ne ne bn apita one ape frequency thiyena ekak gannane,මෙහෙ dominant LTE B38, B40, B41 එහෙම EU, UK වල dominant ඒවා නෙමෙයිනෙ. එහෙ B20 dominant.
itin uk,eu ewage thiyenawa. usa ewage ne
dominant da nadda apita wedak ne ne bn apita one ape frequency thiyena ekak gannane,මෙහෙ dominant LTE B38, B40, B41 එහෙම EU, UK වල dominant ඒවා නෙමෙයිනෙ. එහෙ B20 dominant.
One plus, Motorola දෙකම USA brands නෙමේ. One plus අයිති oppo, Motorola අයිති lenovo එකට. ඔය දෙකම Chinese.එහෙනං ඉන්දියාවෙ හදන එකක් වෙන්ඩැ. USA බ්රෑන්ඩ් එකක් ගන්න same spec (OnePlus, Motorola etc)
ebay used ewa ganan aduiලාබ නැහැනේ බන් මම බැලුවා.... liberty shops ගානට වඩා වැඩී....
Chinthana GSM Maharagamaමචන්ලා galaxy a54 එකක් ගන්න ඕනේ... officially ලන්කාවට එන්නේ නෑ.. softlogic එකෙන් කිව්වා next year වෙනකම් ගෙන්නන්නෙත් නැහැ කියලා කොහොමත්..
So, වෙන කරන්න දෙයක් නෑ seller warranty එක්ක කඩේකින් ගන්න වෙනවා...
Liberty Plaza, MC or වෙන දන්න තැනක තියෙන හොරබඩු විකුනන්නේ නැහැ කියල විශ්වාස කරන්න පුලුවන් reputed shop ටිකක් කියාගෙන යමන්කෝ...
Directly ebay eken phones gennanne kohomada freight forward natuwa.ඒක නං කරලම නෑ කරපු කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නේ
Foreign parcel counter එකේ ඔෆිසර් අඳුන ගත්තට පස්සෙ ඔය ෆෝන් වගේ ඒව ඔක්කොම ගේන්නෙ EIS/EMS![]()
Ebay එකේ ලංකාවට shipping තියන ඒවා ගැන ඔය කියනවා අත්තේ. Shipping නැති ඒවා freight forward කරල ගන්න ඒවා ගැන නෙමෙයි.Directly ebay eken phones gennanne kohomada freight forward natuwa.
Dan USA sellers la hamogenma wage genna puluwan directDirectly ebay eken phones gennanne kohomada freight forward natuwa.
YesEbay එකේ ලංකාවට shipping තියන ඒවා ගැන ඔය කියනවා අත්තේ. Shipping නැති ඒවා freight forward කරල ගන්න ඒවා ගැන නෙමෙයි.
Mama phone ekak baluwa.seller kiwwa global shipping program register wela nattan bid karanna epa kiyalaDan USA sellers la hamogenma wage genna puluwan direct
Yes
Global shipping program eka hariyanne na tax kalin gewanna epai, International shipping program eka thiyena seller kenekgen gannaMama phone ekak baluwa.seller kiwwa global shipping program register wela nattan bid karanna epa kiyala
International shipping program tiyana seller kenek kohomada identify karaganneGlobal shipping program eka hariyanne na tax kalin gewanna epai, International shipping program eka thiyena seller kenekgen ganna
Eg: https://www.ebay.com/str/discountphonedepot
International shipping program tiyana seller kenek kohomada identify karaganne
Unlocked phone lankawe support da
මම ගෙනාවෙ ලොක් එකක්, මෙහෙට ගෙනත් ලොක් එක ඇරියෙ. ඉතින් අන්ලොක් එකක් කොහොමත් වැඩUnlocked phone lankawe support da
uba oya enable karala thiyena RAM plus option eka disable karapan. boru wadak. storage i/o slow wenawaමම ගෙනාවෙ ලොක් එකක්, මෙහෙට ගෙනත් ලොක් එක ඇරියෙ. ඉතින් අන්ලොක් එකක් කොහොමත් වැඩ
![]()
![]()
![]()
Reset ekakata passe default thibba widiha oya. Mama wenas kale na ithinuba oya enable karala thiyena RAM plus option eka disable karapan. boru wadak. storage i/o slow wenawa
kohomada unlock kare? mehe sim ekak damma daමම ගෙනාවෙ ලොක් එකක්, මෙහෙට ගෙනත් ලොක් එක ඇරියෙ. ඉතින් අන්ලොක් එකක් කොහොමත් වැඩ
![]()
![]()
![]()
Ow mehe sim ekak dala unlock option ekata giyama ahanawa temporary da permanent da kiyala, permanent dunnama totally unlock. Temporary dunnoth 30 days walin aye lockkohomada unlock kare? mehe sim ekak damma da
ohom easy unlock krnn plwnnam bn, owa lock krla enna one nhne.. hama ekma aduwata aran unlock krgnine..Ow mehe sim ekak dala unlock option ekata giyama ahanawa temporary da permanent da kiyala, permanent dunnama totally unlock. Temporary dunnoth 30 days walin aye lock
