CANADA හොද නැද්ද?

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Habibi... Come to UK.. 😉 mahansi wela weda karoth couple ekakata course fee gewala manage kara ganna puluwan. Man danna couple innwa monthly £450 withara save karala lankawata yawanawa loan gewanna. I am not in London but Godak uni walin course fee eka monthly installments walata kadala denawa.. habai dannam enna wenne research based msc or phd thamai.
    Ps. Podi Babala innawa nam uk studies not recommended unless if you have a full scholarship.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,575
    1,602
    113
    sri rajasinha adawiya
    Loke chorama healthcare eka thiyana developed country walin ekake Canada

    Health free kiuwata inna un flight dala enawa beheth ganna. salli nathnam ewath karaganna ba suffer karanne wenne Canada wala
    Chora nam Canada un sahena marenawa athi. eka newei Lankawa health care supirida?

    Salli nattam koi rateth be. Ausi giyapu un balapan. okun lankawata enne smaahara checkup karaganne. dental ehema.

    Meke samahara unge comment dakkama penawa manasikathwaya. Samaharu jivitheta ratakata gihin ne. aru mehemai araya mehemai kare kiyanawa. 🤭

    yanna bari kamakata kiyawanawa arenna wena deyak ne. :(
    ------ Post added on Aug 8, 2023 at 9:39 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335

    yanna bari magulake newee, atta damma mee.

    anith eka minissu marenawa thamaa, unge kamathen marenne options ekath dila thiyanawa Canada wala minissunta onna oya yata video eka balanna

    Healthcare eka chora bung, hoyala balanna hariyata

    mama nam danata ratwal kihipayaka gihilla thiyanawa. Healthcare eka chora kiyana eka lanakwe un newee unge ratee unuth kiyanawa onna damma. meka lanakwe ekake dapu news ekake da bung ? :lol::lol:

    (Onna Canada parliament ekama kiyana ekake damma, ube widiyata mu lanakwe un irisiyawata enawa kiyala oka parliament ekee kiyanawa :lol:

    https://nationalpost.com/news/canad...ow-its-going-to-get-a-lot-worse-and-heres-why

    ape giyapu yaluwoo okkoma kiyanawa Canada health care eka chora kiyala. lanakwe chora na Canada tharam, awule thiyanawa still far better than Canada
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    Screenshot-20230808-163200-Facebook.jpg

    Screenshot-20230808-163215-Facebook.jpg

    Screenshot-20230808-163353-Facebook.jpg

    Screenshot-20230808-163406-Facebook.jpg
    හප්පා ඒක කියවල ඩිප්‍රෙශන් වගේ ආවා 😢
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    වහාම @AnuradhaRa ට මැසේජ් එකක් දාලා බොන්න ඕනි පෙත්තේ නම අහගනින් ;)
    නෑ සිරාවට බලහන්කො ලංකාවෙ ලොන්ත ගෑනු හිතන හැටි? මිනිහා කැනඩා ඇවිල්ලා ශිෆ්ට් එකට වැඩ කරන ජොබ් එකක බරවැඩ කරලා දහදුක විදලා ඒකිට ස්ටුඩන්ට් නිසා පාඩුවෙ ඉගෙනගෙන පුලුවන්නං විතරක් ජොබක් කරන්න චාන්ස් දීලා පවුලෙ බර කරට අරන් ගේම ගහනකොට මේ උට්ටියොන්ට ගෙදරට වෙලා ඉදලා ඌට කෑම හදලා දෙන එකත් ලොකූ කරදරයක් වෙලා. අනික අරූ බර වැඩ ජොබ කරලා ඇවිල්ලා ඔලුවෙන් ගනන් හද හද ඇත්තෙ හැම වෙලේම රෙන්ට් එකට තව කීයක් ඕනෙද ගෑනිගෙ කෝස් ෆී එකට තව කීයක් ඕනෙද ලංකාවෙ ණය වෙලා ආවනං ඒවා බැලන්ස් කරන්නෙ කොහොමද කිය කිය. ඒකයි ඌ කියනවා ඇත්තෙ සෙට්ල් වෙනකං සල්ලි ටිකක් පරිස්සමට පාවිච්චි කරමු කියලා. ලංකාවෙ උට්ටියොන්ට ඒවා වැඩක් නෑ උන්ට ඕන අරූ මැරිලා හරි කමක් නෑ හැමතැනම ඒකි එක්ක ගිහිං ඇවිදලා ඩිනර් අවුට් ගිහිං ශොපින් ගිහිං හොද හොටෙල් එකකට වැකේශන් ගිහිං ඒ හැම එකකම ෆොටෝ අරන් සෝශල් මීඩියා දාලා ශෝ ඕෆ් කරන්න. එහෙම කරන්න බැරි උනොත් උන් ඩිප්‍රෙස් වෙනවා. ඒකයි මේකෙ උට්ටිට දැන් අරූට කෑම හදන එකත් හෙනම වදයක් වගේ වෙලා තියෙන්නෙ ඌව ගැලපෙන්නෙ නෑ අනම් මනම් උට්ටවල් හිතෙන්නෙ. හිතහන්කො මේකිට අසනීප වෙලා අමාරු වෙලා අරූ මේකිට ඇත්තටම ආදෙරේ හින්දා දවස් ගනන් නිදි මරාගෙන මේකිට සාත්තු කරා කියලා. ඒත් ඒකිට ඊට වඩා වටිනවා කොහෙහරි එක්ක ගිහිං ඒකිට ශෝ ඕෆ් කරන්න බැග්‍රවුන්ඩ් එක හදලා දෙනවට. ඒකට තමා උන් කෙයාරිං ආදරේ ඔක්කොම නම් දීලා තියෙන්නෙ. දැන් මේක මෙහෙම ගියොත් අනිවා ඉන්දියන් පකෙක් මේකිගෙ දුක අහලා
    මේක ඇදලා ගහනවා. ඌ ඇදලා ඇදලා අතඇරලා දැම්මට පස්සෙ එන ගිල්ටි එක හින්දා ඔන්න බැල්ලි වගේ මිනිහා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සපෝර්ටිව් හස්බන්න්ඩ් කෙනෙක් හම්බෙන්න කෙල්ලෙක් පින් කරන්න ඕන වගේ හෑලිත් fb එකේ ශෙයා කරගෙන නැට්ට පුකේ ගහගෙන ඉදී. ඉන්දියන් කාරයා අඩියක් වගේ ගහපු වෙලාවක ගෑනිට ගහපු හැටි වටේට කියෙව්ව කතා ආරංචි උනාම තමා කොල්ලට ඩිප්‍රෙශන් හැදෙන්නෙ 🤣
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229

    Oka danna one arake comment ekata wait
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    Oka danna one arake comment ekata wait
    Orginal post eke link eka dahan balanna. ලොවෙත් ෆෙමිනිස්ට් උට්ටියො ඇවිල්ලා "ඉතිං ඒ රිලේශන්ෂිප් එකේ ඔයා හොයන සතුට නැත්තං වෙන් වෙන එක හොදයි ඩියර්" වගේ කමෙන්ට් දාලා ඇති 🤣🤣
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Orginal post eke link eka dahan balanna. ලොවෙත් ෆෙමිනිස්ට් උට්ටියො ඇවිල්ලා "ඉතිං ඒ රිලේශන්ෂිප් එකේ ඔයා හොයන සතුට නැත්තං වෙන් වෙන එක හොදයි ඩියර්" වගේ කමෙන්ට් දාලා ඇති 🤣🤣

    Already explode karalalu:lol:

    10k aud exclusive tax job ekakata giyoth melbourn inna puluwan da ?
    adelaide cost of living kohomada ban
    Magen ahanna epa ban man nikanma nikan student anathayek.ask from shenat
    ------ Post added on Aug 8, 2023 at 11:37 PM
    Screenshot-20230808-234007-Facebook.jpg
     
    Last edited:
    • Like
    Reactions: dagayaa

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    godak ganunta oka therum karanna ba

    Rataka yana eka hodaiyi bung hariyata hoyala balala

    20-30 athara hari yana ratak select karala giyama prashna adui

    40+ panapu lanakwe gewal hadagena okkoma settle karagatta aya student visa dala yanawaa

    wayasata giyama ammala thathala gana hoyana ekkanke nam 40+ panala student giyama a minissu nisa ena stress, age ekath ekka ena leda, lamaiyi ge issues owa daraganna wenawaa

    Adu age ekadi hondata mahansi wela wada karama plan ekake ekka gama gahanna puluwan

    PR eka nam Canada loku case ekake na bung. options godak thiyanawa PNP walin ehama
    ------ Post added on Aug 8, 2023 at 7:55 PM
    E ban last two years.me year eke idan fk wela tiyenne.anith pnp kiyanne gu katu.job wath ne e areas wala,indian karayo wahi wehala million ganan

    Business management anatha degree + 2 yrs exp thiyana unta Canada direct PR gannam puluwanda ban unge lakunu system walin. Ape punchi huttige privileged lamai denna Canada direct PR aran yawanna inne. Man beluwe untath enqwanam degree ekak thiyana ona sinhala anathayek ta puluwanne
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,471
    1
    51,107
    113
    ප*යාගල
    sorry.com
    ශිෂ්ට් එකට වැඩ කරන මිනිහව මරන් කන්න හදලනෙ. 😂
    සිරාවට අරූ මහන්සි වෙලා පුකේ ගූත් ගල්කරගෙන වැඩකරන්නෙ මේ ගෑනිත් එක්ක ජීවිතේ ගෙනියන්න. මේකි ඇවිදින්න යන්නයි Enjoy කරන්නයි නෑ කියල නාහෙන් අඩනවා. මේකි සුවර් එකටම අනික් කපල් කරන විකාර දැකලා තමයි මිනිහවත් අරන් කැනඩා එන්න ඇත්තෙ. හිතන්න ඇති ටික් ටොක් වල රගනවා වගේ " උබලට කොයින්ද මේවා" කියන්න පුලුවන් වෙයි කියල.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    සිරාවට අරූ මහන්සි වෙලා පුකේ ගූත් ගල්කරගෙන වැඩකරන්නෙ මේ ගෑනිත් එක්ක ජීවිතේ ගෙනියන්න. මේකි ඇවිදින්න යන්නයි Enjoy කරන්නයි නෑ කියල නාහෙන් අඩනවා. මේකි සුවර් එකටම අනික් කපල් කරන විකාර දැකලා තමයි මිනිහවත් අරන් කැනඩා එන්න ඇත්තෙ. හිතන්න ඇති ටික් ටොක් වල රගනවා වගේ " උබලට කොයින්ද මේවා" කියන්න පුලුවන් වෙයි කියල.
    Toxic geniyek set unoth fk thamai