Container Seals - 🚢⚓🛳️

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    ඔක්කොටම දන්නේ නැහැ. හැබැයි ඔය දෙවෙනි එකටනම් කරන්නේ බ්‍රව්න් පේපර් කොළ වල ඔතනවා....:cool:
    තෑම්ස් බ්‍රෝ...
    බුවා මිසිං... Container pettiye...

    බොරුවට ප්‍රශ්න අහන්න එපා බං උබට මොන නැව්ද?

    උත් කාගෙන් හරි අහගෙන දැන් උත්තර දෙන්න එපයි....
    ------ Post added on Aug 8, 2023 at 6:11 PM
    සොරි බ්‍රෝ...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,486
    124,446
    113
    දෙහිවල
    1. කන්ටේනර් පෙට්ටි ක්‍රමය එන්න කලින්, ඒ කියන්නෙ, ලොකු දැලකට බඩු දාල වින්ච් එකට එල්ලල බඩු බාන පටවන කාලෙ භාණ්ඩ වල ආරක්ශාව තහවුරු කරන්න පාවිච්චි කරපු ක්‍රමය මොකක්ද?
    Containerization kiyana cocept ekata kalin okkoma cargo load kare break bulk widiyata..
    Mulin ena ena widyata side eken side ekata gahanawa.. Unloading waladi adagena enawa anith side ekata.. Baral, petti thamai godak use karala thiyenne.. Dalakin wahanawa.. Nathnam badata hoda madde liyakata thiyala badinawa..
    Ethanadi cargo handle karaddi aapu prashna nisa thamai bahalum eliyata enne..

    2. ගල් අඟුරු, යපස් වගේ කාගෝ අදින නැවු වල හැච් වහන්න සීල් එකක් පාවිච්චි වෙනවද..?

    එහෙම පාවිච්චි වෙන්නෙ නැත්තං, වැලි ටිපර් කාරයො පාර අයිනෙ හාඩ්වෙයාර් වලට වැලි සවල් ගහනව වගේ,
    ඒ නැවු වලින් මුහුද මැදදි බාජ් එකකට ටොන් විස්සක් තිහක් අදින්න පුලුවන්නෙ...
    ඉතිං ඒව පරිස්සං කරගන්නෙ කොහොමද..??

    Hatch seal naha.. Movable hatch cover ekakin lock wenne.. Gal aguru, cement, clinker, piti wage vessel wala selling agent kenek yanawa..

    අපි ආනයන කරන සියලුම දේවල් රේගුව විවෘත කරලා ද එළියට දාන්නේ...
    Naha..
    Green channel facility eka thiyena kenknam open karanne naha.. Anith hama ekakma open karanawa..
    Gift වර්ග computer parts එහෙම ඕපන් කරන්නේ නැතුව එළියට ගන්න බැරි ද? ලොකු ඒව නෙවෙයි අඩි 2x 2x 2x වගේ පෙට්ටියක්
    Trico ekedi set unoth check wenawa..
    Inna officer wa shape nam kadanna ona naha..
    ------ Post added on Aug 8, 2023 at 8:20 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,340
    6,768
    113
    හෙල බිමේ

    Naha..
    Green channel facility eka thiyena kenknam open karanne naha.. Anith hama ekakma open karanawa..
    Green channel කිව්වේ?

    Trico ekedi set unoth check wenawa..
    Inna officer wa shape nam kadanna ona naha..
    ------ Post added on Aug 8, 2023 at 8:20 PM
    කීයක් හරි දුන්නහම shape නේ.. හැබැයි ඇතුලේ තියන ඒව ගැන විස්තර කියන්න ඕනෙද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,486
    124,446
    113
    දෙහිවල

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    Containerization kiyana cocept ekata kalin okkoma cargo load kare break bulk widiyata..
    Mulin ena ena widyata side eken side ekata gahanawa.. Unloading waladi adagena enawa anith side ekata.. Baral, petti thamai godak use karala thiyenne.. Dalakin wahanawa.. Nathnam badata hoda madde liyakata thiyala badinawa..
    Ethanadi cargo handle karaddi aapu prashna nisa thamai bahalum eliyata enne..

    Hatch seal naha.. Movable hatch cover ekakin lock wenne.. Gal aguru, cement, clinker, piti wage vessel wala selling agent kenek yanawa..

    Naha..
    Green channel facility eka thiyena kenknam open karanne naha.. Anith hama ekakma open karanawa..

    Trico ekedi set unoth check wenawa..
    Inna officer wa shape nam kadanna ona naha..
    ------ Post added on Aug 8, 2023 at 8:20 PM
    අඩේ... තෑන්ක්ස් වෝල්ටරුවෝ...👍👍
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,972
    198,313
    113
    Colombo, Sri Lanka
    2. ගල් අඟුරු, යපස් වගේ කාගෝ අදින නැවු වල හැච් වහන්න සීල් එකක් පාවිච්චි වෙනවද..?

    ඔක්කොටම දන්නේ නැහැ. හැබැයි ඔය දෙවෙනි එකටනම් කරන්නේ බ්‍රව්න් පේපර් කොළ වල ඔතනවා....:cool:

    තෑම්ස් බ්‍රෝ...
    යකෝ ගල් අඟුරු, යපස් වගේ එව්වා නැව් වල බ්‍රවුන් පේපර් කොළ වල ඔතන රටක් තියනවද. මගේ කොමෙන්ට් එකට එකෙක් වත් අඩු ගානේ බැනලවත් අඩුම ගානේ හා හා එකක් වත් දාලා නැහැ. අඩුකුලේ පර හැත්ත....:angry::angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    සුපිරි නූල මචං...👍👍

    මට පුරස්න දෙකක් තියෙනව...,

    1. කන්ටේනර් පෙට්ටි ක්‍රමය එන්න කලින්, ඒ කියන්නෙ, ලොකු දැලකට බඩු දාල වින්ච් එකට එල්ලල බඩු බාන පටවන කාලෙ භාණ්ඩ වල ආරක්ශාව තහවුරු කරන්න පාවිච්චි කරපු ක්‍රමය මොකක්ද?

    2. ගල් අඟුරු, යපස් වගේ කාගෝ අදින නැවු වල හැච් වහන්න සීල් එකක් පාවිච්චි වෙනවද..?

    එහෙම පාවිච්චි වෙන්නෙ නැත්තං, වැලි ටිපර් කාරයො පාර අයිනෙ හාඩ්වෙයාර් වලට වැලි සවල් ගහනව වගේ,
    ඒ නැවු වලින් මුහුද මැදදි බාජ් එකකට ටොන් විස්සක් තිහක් අදින්න පුලුවන්නෙ...
    ඉතිං ඒව පරිස්සං කරගන්නෙ කොහොමද..??
    2. හැච් වහලා සීල් කරන්නෙ නෑ. හැච් ජාති දෙකක් තියෙනව එකක් ඔටෝ අරින්න පුලුවන් අනිකෙ දොර ක්‍රේන් එකෙන් අයින් කරන්නෙ. වැලි සවල් වලින් අයින් කරන්න ටිපර් කියලා හිතුවද :lol: :P
    එහෙම වෙන බාජ් එකකට අයින් කරන්න මූද හෙල්ලෙන්නෙ නැතුව හොදට තියෙන්න ඕනෙ නැත්නම් පැද්දි පැද්දි ඔක්කොම මූදට හලලා තියෙයි.
    අනික ඕක පටෝනකොටයි බානකොටයි බර කිරනවනෙ මනුස්සයො
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    2. හැච් වහලා සීල් කරන්නෙ නෑ. හැච් ජාති දෙකක් තියෙනව එකක් ඔටෝ අරින්න පුලුවන් අනිකෙ දොර ක්‍රේන් එකෙන් අයින් කරන්නෙ. වැලි සවල් වලින් අයින් කරන්න ටිපර් කියලා හිතුවද :lol: :P
    එහෙම වෙන බාජ් එකකට අයින් කරන්න මූද හෙල්ලෙන්නෙ නැතුව හොදට තියෙන්න ඕනෙ නැත්නම් පැද්දි පැද්දි ඔක්කොම මූදට හලලා තියෙයි.
    අනික ඕක පටෝනකොටයි බානකොටයි බර කිරනවනෙ මනුස්සයො
    බර හදන්නනං මොනව කරන්න බැරිද...
    ටොන් එකක් දෙකක් එළියට ඇදල, වතුර ටිකක් ගහල පොඟවගෙන යනව... නැත්තං, ගල් ටිකක් පටවගෙන යනව...😊

    මමත් හොඳ පලපුරුදු භාණ්ඩාගාරික කෙනෙක් හරිය...

    යකෝ ගල් අඟුරු, යපස් වගේ එව්වා නැව් වල බ්‍රවුන් පේපර් කොළ වල ඔතන රටක් තියනවද. මගේ කොමෙන්ට් එකට එකෙක් වත් අඩු ගානේ බැනලවත් අඩුම ගානේ හා හා එකක් වත් දාලා නැහැ. අඩුකුලේ පර හැත්ත....:angry::angry:
    සාමාන්‍යයෙන් ඕටිසම් තත්ව තියෙන ළමයි, විශේෂ අවශ්‍යතා තියෙන අය මොනව කිවුවත්, කෙරුවත්, අනික් අය ඒ ළමයින්ගෙ හිත් රිදෙන්න මුකුත් කියන්නෙ නෑ...
    ශා... හරිම ලස්සනයි, හරි ශෝක් කියල අත්පුඩියක් ගහල නිකං ඉන්නව...😊