මාව නොසලකා හැරපු අය දැන් මගේ පස්සෙන් එන්නේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    45,222
    32,904
    113
    අළුත් බිස්නස් එක පටන් ගත්තා ට පස්සේ සල්ලි නැති කාලේ මාව නොසලකා හැරපු අය මගේ පස්සෙන් එන්න අරන් කොල්ල නේ ඒ කාලේ කුබුරු කොටපන් , ගැරේජ් පලයන් කියපු නෑයෝ මගේ පස්සෙන් එනවා එයාලගේ ළමයි ට ජොබ් ඉල්ලනවා. උන්ගේ ගෙවල් වල එන්න කියලා කරදරේ කරනවා

    තව මගේ Sch එකේ යාළුවෝ කතා කරන්න අරගෙන ෆේස් බුක් එකෙන් Msg කරනවා පාටි වලට එන්න කියනවා
    බොන්න කතා කරනවා උන් (මොකාටද එන්නේ කියලා දන්නවා හොදටම)
    ගෑනු සෙට් කරන්න අහනවා

    මගේ තැන උබලා හිටියා නම් උබලා උන්ව ගනම් ගන්නවද ? මොකද කරන්නේ ? මමනම් එකෙක් ගනම් ගත්තේ නැහැ
    Dukedi nathi un sapedi mokatada ahapan munatama...
    Kari sinhalu...
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,179
    113
    Sri Lanka
    senasuradata popit thiyeda? doral enawada?
    සෙනසුරාදාටත් පොපිට් දෙන්න පුලුවන් උඹට ඕනම නම්... ඒත් ඔය නෑයෝ යාලුවෝ එහෙම දැන ගත්තොත් උඹට එදාටත් ඩොරල් හම්බෙනව කියලා කරදර කර කර පස්සෙන් එයි... නදුන්ට උනා වගේ...
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,470
    12,998
    113
    38
    Boru hopes deela wisi karala dapan
    හොද අදහසක්
    yaluwo mata set karala denna ba da?
    :D
    අටලෝ දහමෙන් ජීවත් උනානම් හරි.

    සියලු දේ අනිත්‍යයි.

    අද හොද කියනවා. හෙට නරක කියනවා.
    මමනම් තාම එකම තැන බන්
    Ganan nogena un wage adu kule gathi penawanna epa. Paduwe hitapan shape eke katha karala anan manan ewata yanna epa
    හරි bro
    ආයෙත් හොදම එකෙන් ඇර ගන්න උඹ යන්නේ. 🥲
    නෑ බන් දැන් මම දැන් ඉස්සරට වඩා වෙනස්
    මම නම් ගන්නේ නෑ dont care seen 1 ඉන්නවා, හැබැයි තරහා කර ගන්නේ නෑ....
    මම එහෙම තමා ඉන්න හිතුවේ
    danagena ashraya karapan. ekathama hodama.....
    හ්ම්ම් :)
    අපහු හැරියා බැලුවම තමන් හොඳ තත්වයක් ඉන්නවා කියලා හිතෙන එක කොච්චර හොඳද...... :love2: (y)
    හ්ම්ම් :)
    ගොවිසෙතක් අරන් ගෙදර එද්දි මාත් ඔහොම මනෝපාරවල් ගහනවා
    මමනම් මනෝ පාරක් ගැහුවී නැහැ බන් , මට සල්ලි නැහැ බන් ඒ අය එහෙම හිතං මගේ පස්සේ එන එක වෙලා තියෙන්නේ.
    මට ලොකු කම් දාන්න ආවා කට්ටිය
    මදි පුංචි කම් කරන්න ආවා කට්ටිය ඔය ඔකොම මේකේ ලිව්වේ නැහැ
    Mokakda Yakoo E business eka. Kudu Business da
    මම වෙබ් අඩවි හදනවා බන් , Hosting කරනවා
    අපිට දැන් Clothing බිස්නස් එකක් තියෙනවා බන්
    නමුත් සල්ලි නැහැ බන් ලොකු show දානවා නමේ, රීම් එකේ යන්නේ යාන්තම් බේරිලා 99 එල්ලිලා යනවා , උන් පස්සෙන් එනව සල්ලි තියෙනවා කියලා හිතං.
    dan uba apiwath ganan ganne nadda ?
    උබලාව ගනම් ගන්නවා උබලට තමා කවදා හරි උදව කරන්නනේ
    මේකේ ඉන්නවා තව Hosting කරන කෙනක් පොර තමා මට මුල් කාලේ උදේ කරේ පොරට මම මතක් වෙන වරායක් පාසා හිතෙන් පින් දෙනවා බන් , හැබැයි තාම අපි ලොකු සල්ලි කාරයෝ නමේ අරන් පස්සෙන් එනවා කියන එක කියන්නයි මේක දැම්මේ.

    den okkomata kalin kiyapan ube business eka mokadda, den uba inna thena mokadda kiyala un nikan ube passen kela hala hala enna tharam
    උන් මගේ පස්සෙන් අවිල්ල්ල උන්ගේ ලොකු කම් පෙන්වනවා බන් කට්ටියක්
    උන් බැදලා ළමයි ඉන්නවා ලු අවු 16 වෙන කියලා කට්ටියක් හිනා වෙනවා
    තව කට්ටියක් බොන්න එන්න කියලා කියවනවා
    ඔහොමයි , මම බන් Web Hosting කරනවා Clothing කරනවා ලොකු ලාබයක් නැහැ බන් අමාරුවෙන් යන්නේ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,394
    6,810
    113
    හෙල බිමේ
    ම්ම්ම්...
    මට නම් හිතන්නේ ගෑනු කාලා බැලුවත් අදුරගන්න බෑ... මොකද බදින්න කලින් මොනා කලත් එකට ඉන්නවා වගේ නෑනේ... ඇත්තටම කෙල වෙලා, ඊලඟ සතිය කන්නෙ බොන්නේ කොහොමද කියල හිතන ලෙවල් එකට ආවාම තමයි සතා එලියට එන්නේ...
    අනිවා. පොඩි plan එකක් ගැහුවොත් gold digging part එක avoid කර ගන්න පුළුවන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,470
    12,998
    113
    38
    උඹට කෝචෝක් කරනවද දන්නෙත් නෑ 😂😂
    ඔව් බන් එහෙම අය ඉන්නවා එයාලා අවුරුදු 17 බැදලා දැන් එයාලට 15 ළමයි ඉන්නවා කියලා මට හිනා වෙනවා උන් කතා කල දවස් වල මම මානසිකව වැටුණා ටිකක් මගේ ජිවිතේ ඉවරයි කියලා උන් හිනා උනා බන් 35 වෙලා බැදලා වැඩක් නැහැ කියලා කිව්වා උන්

    උන් කරන ලොකු ජොබ් ගැන කියලා මට හිනා වෙන්න ගත්තා it ඒවා කරලා ජිවත් වෙන්න පුලුවන් ද කියලා ඇහුවා සමහරු

    මගේ මාමා කෙනක් ගේ මට සවුත්තු කරන්න ටෙලිකොමිනිකෙශ්න් වලට දෙන එක්ක දේවල් ටිකක් මගේ එයාගේ පුතාට උගන්වන්න කියලා එවලා හිනා උනා
     
    • Sad
    • Like
    Reactions: NRTG and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,142
    113
    42
    ඊට කලින් උන්ගෙන් ගන්න පුලුවන් උදව් ඔක්කොම ගනින් 🤣


    කොහොමද ඒක හොයා ගන්නේ???
    ------ Post added on Aug 13, 2023 at 7:57 PM
    Jumde 4to ekak yawapan. Kmathida ndda kiyla kiyai
     
    • Like
    Reactions: NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,638
    28,370
    113
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     
    • Haha
    Reactions: Identity

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    එත් උඹට ගැලපෙන කෙල්ලෙක් හොයාගත්තොත් හොඳයි කියලනම් හිතෙනවා මචාන්
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,087
    2,347
    113
    ඔව් බන් එහෙම අය ඉන්නවා එයාලා අවුරුදු 17 බැදලා දැන් එයාලට 15 ළමයි ඉන්නවා කියලා මට හිනා වෙනවා උන් කතා කල දවස් වල මම මානසිකව වැටුණා ටිකක් මගේ ජිවිතේ ඉවරයි කියලා උන් හිනා උනා බන් 35 වෙලා බැදලා වැඩක් නැහැ කියලා කිව්වා උන්

    උන් කරන ලොකු ජොබ් ගැන කියලා මට හිනා වෙන්න ගත්තා it ඒවා කරලා ජිවත් වෙන්න පුලුවන් ද කියලා ඇහුවා සමහරු

    මගේ මාමා කෙනක් ගේ මට සවුත්තු කරන්න ටෙලිකොමිනිකෙශ්න් වලට දෙන එක්ක දේවල් ටිකක් මගේ එයාගේ පුතාට උගන්වන්න කියලා එවලා හිනා උනා
    ගණන් ගන්න එපා බන් මට ඒ දවස් වල පට්ට අගහිගකම් කරේ තාත්තගේ පැත්තේ උන්. මම සත පහකට ගණන් ගන්නේ නැහැ උන්ව දැන් . දැන් උන්ගේ dream එක මම වගේ වෙන එක. පොඩි ලස්සන හොඳ කෑල්ලක් බැදහන්. උන්ට ගෙදර ගෑනි එපා වෙයි එතකොට :D
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,488
    15,754
    113
    උන් කරන ලොකු ජොබ් ගැන කියලා මට හිනා වෙන්න ගත්තා it ඒවා කරලා ජිවත් වෙන්න පුලුවන් ද කියලා ඇහුවා සමහරු
    Elon Musk left! :rofl:
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,470
    12,998
    113
    38
    මම එහෙමනම් මගෙ වැඩ වලට priority දීලා උන්වත් අතේ දුරින් ආශ්‍රය කරනවා
    හ්ම්ම් :)
    Machan Nadun please epaa ban.
    apita meke kanak ahila inna wene ne ubata baduwak set unoth.

    anika feed eka purawai uba nahin adalama
    :D මට කලින් කෙනක් හිටියා බන් 2008 - 2017 වගේ

    meka nam ganan ganna oone deyak!
    මෙහෙ ගැනුන් ට අම්මා කැමති නැහැ බන් අම්මා කොලබ , දකුණු පළාත වගේ බලනවා කිව්වේ මෙහෙ එවුන්ට කැමති නෑ ගණිකාවෝ කියලා අම්මා එහෙ කෙනක් නිසා.
    මාස එකහමාරකට කලින් ත්‍රීවීල් එකේ යන්න සල්ලි තිබ්බ නැති එකා. මූ ඔය කතාව තව මාස පහකින් විතර කිව්වනම් පිලිගන්න තිබුනා
    මචන් මම දැනුත් මෙතැන කියලා තියෙනවා මම තාම කලින් විදියමයි කියලා මිනිස්සු මම ගැන හිතනවා මට සල්ලි තියෙනවා කියලා නමුත් මම එදා විදියමයි.
    ඉහළට යනකොට උඩඟු වෙන්න එපා. ❤️
    එල :)
    මොකද්ද බන් අලුත් බිස්නස් එක ?
    Clothing බිස්නස් එකක් පටන් ගත්තා බන්
    ප්‍රයිවෙට් සෙකට්‍රි කෙනෙක් ගනින්.
    ඒ මොකටද බන් ?
    meka danatama heena maaligaa hadanna patan aran
    mano paara nogaha ube wada tika karan palayan 🤦‍♂️ 🤦‍♂️
    නෑ බන් , Sure නැතිනම් ස්ක්‍රීන්ෂොට් පෙන්වන්නම්,
    aluth domain ekak aran wena namakin ekama business eka patan gaththata maha salliyak hoyanna baha ban.. enisa mano paara adu karapan..
    dan hosting walin witharak goda yanna hari amarui.. web designing walin unath goda yanna ona nam loku company contacts ona, naththan ithin hingana ganan walata thama podi company okkoma wada karoganna hoyanne..
    මම සල්ලි තියෙනවා කියලා කිව්වේ නෑ බන් මේකේ මම කියලා තියෙනවා කලින් විදියමයි කියලා බන් මම තාම යන්නේ පයින් , ලයිට් බිල් ගෙවා ගන්නනේ හෙන අමාරුවෙන් බන් , මම එළකිරි free Ad එකෙයි ගෘප් ගානේයි හිගා කනවා උබලා දැකලා ඇතිනේ ඉතින් හිතා ගනිල්ලකෝ..........

    එත් Pvt Ltd නිසා පවුලේ අය හිතනවා බන් සල්ලි තියෙනවා කියලා මගේ පස්සෙන් එනවා උදව් ඉල්ලනවා , යාළුවෝ පස්සෙන් එනවා උදව් ඉල්ලනවා, සමහරු අපහස කරනවා එයාලගේ ජොබ් ගැන ගෘප් Chat වලට Add කරගෙන කියවනවා එයාල Night වැඩ කරනවා කියලා Show දානවා උදේ වැඩට යනවා කියල ඔකොම එක්ක Show දානවා. ඔකොම එකක් ළමයි ගේ Photo දානවා අවු 35 උන් කියනවා උන් තව අවුරුදු 3 සීයලා අච්චිලා වෙනවා කියලා ළමයි බැන්දාම

    ඒවා බලල මම හෙන අප්සට් ගියා බන් පහු ගිය ටිකේ දුකක් ආවා හිතට මගේ මම 35 වෙලා ගෙවන ජිවිතේ ගැන මේකේ දාන්න ගිහින් හැමෝටම බනින නිසා මගේ අඩවැඩියාව ඔයාලගේ ආතල් නැති වෙනවා කියන නිසා මේකේ නොදා හිතේ දුක අම්මට කියාල හිත හදා ගත්තා. පවුලේ නෑ අයගේ ලමයි ආමි එකේ වැඩ කරනවා කලින් කිව්වේ උන් දැන් උන් කරන ජොබ් කියලා ඒවගේ ගැටළු මගෙන් අහලා මදි පුංචි කම් කරනවා මට මම මනෝ ගහලා නැහැ බන් (අඩවැඩියාව කියල හිතන්න එපා උබේ Reply එකට කිව්වේ මේ ටික)
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,160
    6,841
    113
    අළුත් බිස්නස් එක පටන් ගත්තා ට පස්සේ සල්ලි නැති කාලේ මාව නොසලකා හැරපු අය මගේ පස්සෙන් එන්න අරන් කොල්ල නේ ඒ කාලේ කුබුරු කොටපන් , ගැරේජ් පලයන් කියපු නෑයෝ මගේ පස්සෙන් එනවා එයාලගේ ළමයි ට ජොබ් ඉල්ලනවා. උන්ගේ ගෙවල් වල එන්න කියලා කරදරේ කරනවා

    තව මගේ Sch එකේ යාළුවෝ කතා කරන්න අරගෙන ෆේස් බුක් එකෙන් Msg කරනවා පාටි වලට එන්න කියනවා
    බොන්න කතා කරනවා උන් (මොකාටද එන්නේ කියලා දන්නවා හොදටම)
    ගෑනු සෙට් කරන්න අහනවා

    මගේ තැන උබලා හිටියා නම් උබලා උන්ව ගනම් ගන්නවද ? මොකද කරන්නේ ? මමනම් එකෙක් ගනම් ගත්තේ නැහැ
    ඔය එක එකාගෙ දුවල ගෑණු සෙට් කරගෙන හුකපන්... කාටවත් නොලැබෙන චාන්ස් එකක් උබට ලැබිල තියෙන්නෙ.... ලංකාවේ පිරිම ඕව දැනගත්තත් දැන් දන්නෙ නෑ වගෙ ඉන්නව
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,470
    12,998
    113
    38
    unwa set karaganna epa.thota apahu kelawei
    හරි :)
    එත් උඹට ගැලපෙන කෙල්ලෙක් හොයාගත්තොත් හොඳයි කියලනම් හිතෙනවා මචාන්
    මට කෙනක් කලින් හිටියා බන් එයා නැති උනා දැන් කෙනක් ඉන්නවා එත් එයාගෙන් තව ඇහුවේ නැහැ....
    දැන් උන්ගේ dream එක මම වගේ වෙන එක. :D
    ඔව් මගේ එවුන් ඔය ටික තමා කරන්න අහන්නේ දැන්
    Elon Musk left! :rofl:
    ඔව් බන් උන් ගොඩේ නේ උන් ගොඩේ කමට කියනවා වෙන්න පුළුවන් නැතිනම් දියණු වෙන්න පුළුවන් කියලා දැන දැනත් ඉර්ෂියාව නිසා කියනවා ද දන්නේ නැහැ කියලා මම හිතුවේ

    උන්ට පරිගණක නැහැ බන් , ඔකොටම තියෙන්නේ Phone විතරයි මම ගියේ අනුරාධපුරේ ටවුන් එකේ Sch එකකට , ඔකේ අපිට පරිගණක අල්ලන්න දුන්නේ නැහැ බන් ඒවා ඔකොම ඉංග්‍රීසි ගුරුවරු දාගෙන පිනා තමා Use කරේ , පුස්තකාලේ බලන්න දුන්නේ නැහැ කිසි කෙනක් ට ඕවට යන්න ආසාවේ හිටියා අපි උන් ඒවා බලන්න දුන්නේ නැහැ , දෙපාපිය රැස්වීම තියලා කියන්නේ ඒ කාලේ පරිගණක දෙනන් එපා ඕවගෙන් තමයි ඔය ළමයි විනාශ වෙන්නේ කියලා

    ඕක නිසා අම්මා මට Phone , පරිගණක අරන් දුන්නේ නැහැ 2004, O/l පස්සේ Phone එකක් අරන් දුන්නා අම්මා බන්, Radio එකෙන් සින්දු ඉල්ල්ලන එක මම කරදරේ කරලා ගත්තේ අම්මට එකෙන් Mobitel Chat කරලා කෙල්ලෙක් සෙට් උනා එකී එක්ක දවසකම කතා කළා එකී ගේ Photo එකක් බලන්න මම ගෙදරට හොරා මගේ බැංකු පොතෙන් 12000 අරන් Abans එකෙන් Phone එකක් ගත්තා එත් එකී මට එව්වේ නැහැ මාව ඇන්දුවා, ඒ Phone එකෙන් Tagtag.com perponty.com එකේ Wap හදලා පට්ට ආසාවක් ආව බන් ලොකු වෙබ් එකක් ගහන්න හීනයක් උනා ඒ කාලේ මට ඊට පස්සේ තමා Computer Cls ගිහින් පරිගණකයක් ගත්තේ. එත් හැමදේම ඉගෙන ගෙන වෙබ් එකක් හදනකොට 2010 උණා.


    උන් ඔහොම වෙන්න අපේ Sch එකේ එවුන් වග කියන්න ඕනේ මට නිකන් ලැබුණු වාසනාවක් නිසා බන් පරිගණක අල්ලන්න පුළුවන් උනේ.
    ungen kaala adala innawa neweine ban uba
    unta hukaaganna kiyala uba ube paaduwe wada karan palayan
    ohoma panditha talk denna innawa ban ona tharan
    එක ඇත්ත බන්

    pyramid business da umba karanne?
    මචන් මට සල්ලි නැහැ ඇත්තම කියනවා නම් මම කිව්වේ මගේ පස්සෙන් එන අය ගැන
    ------ Post added on Aug 14, 2023 at 5:00 AM
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,629
    58
    15,838
    113
    උඹට තියෙන ලොකුම හෙනේ එක එකා කියන ලබ්බවල් ඕනවට වඩා ඔලුවට ගන්න එක. මේකෙ මොකෙක් හරි බැන්නත් මනෝ ගහනවා. නෑදෑයො අරකා මේකා කියන එ‍්වා ගැනත් හිතනවා. කසාදයි අරකයි මේකයි ගැනත් ලත වෙනවා. උඹ focus කරන්නෙම උඹට තියෙන අඩුපාඩු ගැන.

    එක එකා කියන දේවල් ගණන් ගත්ත කිසිම එකෙක් උඩට ගියේ නෑ බං. දන්නවනෙ බූරුවාගෙ පිටේ ගිය කතාව. එක එකාට ඕන විදිහට නැතිව උඹට ඕන විදිහට ජීවත් වෙන්න ඉගෙන ගනින්. අමාරුයි තමයි, හැබැයි අමාරුවෙන් හරි කරන්ඩම වෙනවා.

    අනික බං තමන්වම හීනමානයට ලක් කරගන්න එපා. මනස ශක්තිමත් කරගනින්. තියෙන දේවල් ගැන සතුටු වෙයන්. අනවශ්‍ය උන්ව හලපන්, විශේෂයෙන්ම personal space ගැන දන් නැති කාලකන්නියො ටික. යාලුවො ඕන නම් තියා ගනින් හැබැයි යැපෙන්ඩ, උදව් බලාපොරොත්තු වෙන්ඩ යන්න එපා. ගැම්මෙන් හිටපන්. 🙏